
27/03/2023
මේ දවස් වල හෝමියෝපති පිළිබද වෛද්‍ය උපාධියයක් හෝ ඊට ආසන්න සුදුසුකමක් නොමැති පුද්ගලයෙක් විසින් මුදල් යොදවා රෝගීන් මුලා කිරීමේ උත්සහයක් ගෙන යන අකාරයක් මනාව පැහැදිලි වේ.
මේ පිටුවේ පලවෙන රෝගින්ට අදාල පින්තූර සදහා Dr ජී ලියනආරච්චි මහතා වග කියන අතර අවශ්‍ය නම් සියලු පුද්ගලික තොරතුරු හා අවශය තොරතුරු ලබා දීම සදහා එතුමන් නීතිමය වශයෙන් බැදී ඇති බව අපට දන්වා ඇත.
උපාධිධාරී වෛද්‍යවරුන් සමග ඇති පුද්ගලික තරහා පිරිමසා ගැනීමට පහත ආකාරයේ දැනවීම් පල කරන බැවින් එය රෝගීන් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් පමනක් මෙම දැන්වීම පල කරයි.
සියලුම හෝමියෝපති ප්‍රතිකාර උපාධිය සහිත වෛද්‍යවරයෙක් ලබා ගැනීමට සියලුම රෝගීන් දැනුවත් විය යුතු අතර ඔවුන් BHMS උපාධිය සම්පූර්ණ කර ඇත්ද යන බව ප්‍රශ්න කිරීමට සියලූම රෝගින්ට සදාචාරාත්මක අයිතියක් ඇති බව මෙයින් දන්වා සිටිමු.
මෙමෙ පිටුවේ පල කරන සමහර පින්තූර හෝමියෝපති ප්‍රවර්ධනය සදහා අන්තර්ජාලය හරහා ලබා ගත් පින්තූර වන අතර වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර කරන ලද රෝගීන් CHMC logo එක යටතේ පෙන්වා දී ඇත...
එම නිසා මෙතරම් කාලයක් රෝගීන් මුලා කල වංචනිකයන්ට හසු නොවී නිසි සුදුසුකම් ලත් උපාධිධාරී ව්‍යිද්වරුන්ගෙන් පමනක් ප්‍රතිකාර ලබා ගන්න..
call for more information 071 172 96 61
Behalf on
Dr G. Liyanaarachchi
BHMS
Bachelor of homoeopathic medicine and surgery (NIH kolkata India)
SLHMC Reg no 0289
Indian H M C Reg no. 6271
Registered homoeopathic practitioner in srilanka