Institute of Medicine and Health Sciences - IMHS

Institute of Medicine and Health Sciences - IMHS IMHS provide Healthcare Education for the professionals, students and general public.
(1)

ඖෂධවේදී විභාගයේ ලිඛිත සහ OSPE කඩයිම් දෙකම සාර්ථකව ජයගත් ඔබට සුබ පැතුම්! මීළඟ අභියෝගය ජයගන්න ඔබව සූදානම් කරවන,IMHS : Mode...
22/10/2025

ඖෂධවේදී විභාගයේ
ලිඛිත සහ OSPE කඩයිම් දෙකම සාර්ථකව ජයගත් ඔබට සුබ පැතුම්!

මීළඟ අභියෝගය ජයගන්න ඔබව සූදානම් කරවන,
IMHS : Modern Pharmacy

VIVA Sessions (Final Step of the Exam)

🔸Session 01 - OCT 29th
🔸Session 02 - OCT 30th
🔸Session 03 - OCT 31st

⌛️ At 8pm onwards - online

මෙහෙයවීම : ආචාර්ය ඉසුරු විජේසිංහ

දේශන සඳහා එක්වන්න අදම පහත WhatsApp Click කරන්න.

ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් ෆාමසි විභාගයෙන් ඉහළින්ම සමත්කළ,ආචාර්ය ඉසුරු විජේසිංහ සර් මෙහෙයවන,IMHS : Modern Pharmacy පාඨම...
21/10/2025

ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් ෆාමසි විභාගයෙන් ඉහළින්ම සමත්කළ,

ආචාර්ය ඉසුරු විජේසිංහ සර් මෙහෙයවන,

IMHS : Modern Pharmacy පාඨමාලාවේ නවතම කණ්ඩායම ස‍ඳහා දේශන ඇරඹුනා පමණි.

ඔබ තවමත් ප්‍රමාද නැහැ. ඉක්මන් කරන්න පහත WhatsApp Click කර ඔබේ තොරතුරු ලබාදෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.

📱 077 802 50 50

18/10/2025

IMHS Modern Pharmacy Course - New Batch will be Started on 19th of October (Sunday) 7PM onwards

එකපාරින් ඖෂධවේදී විභාගය සමත්වෙන්න.මඟහැරෙන පාඩම් Cover කරගන්න අපගේ LMS හරහා පහසුකම් සපයා ඇත.2026 පෙබරවාරි මාසයේ ඖෂධවේදී ව...
17/10/2025

එකපාරින් ඖෂධවේදී විභාගය සමත්වෙන්න.

මඟහැරෙන පාඩම් Cover කරගන්න අපගේ LMS හරහා පහසුකම් සපයා ඇත.

2026 පෙබරවාරි මාසයේ ඖෂධවේදී විභාගය සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන් පවත්වන IMHS : Modern Pharmacy Revision (Fast Track )

පාඨමාලාව සඳහා ඔබත් සම්බන්ධ වන්න.

සඳුදා රාත්‍රී 08 සිට Online

මෙහෙයවීම : ආචාර්ය ඉසුරු විජේසිංහ

අදම පහත සඳහන් Sign Up Click කර ඔබේ තොරතුරු ලබා දෙන්න.

"IMHS is a top choice for pharmacy studies in Sri Lanka. Their teaching blends theory and practical knowledge effectively. The lecturer is highly qualified and supportive. Thank you, IMHS!"

10/10/2025

🏆️ IMHS : Modern Pharmacy පාඨමාලාව සඳහා නවතම කණ්ඩායම බඳවා ගැනීම ඇරඹුනා. 🏆️

🗓️ පන්ති ආරම්භය : ඔක්තෝබර් 19 ඉරිදා රාත්‍රී 7 ට..

✴️ පළමු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.

මෙහෙයවීම ආචාර්ය ඉසුරු විජේසිංහ.

පහත WhatsApp Click කර ඔබේ තොරතුරු ලබා දෙන්න.👇

ඉහළ වැටුපක් සමඟින් පිළිගත් රැකියාවක නිරත වෙන්න. SLMC  Registered Pharmacist කෙනෙක් වෙන්න. ආචාර්ය ඉසුරු විජේසිංහ මෙහෙයවන ...
07/10/2025

ඉහළ වැටුපක් සමඟින් පිළිගත් රැකියාවක නිරත වෙන්න.

SLMC Registered Pharmacist කෙනෙක් වෙන්න.

ආචාර්ය ඉසුරු විජේසිංහ මෙහෙයවන IMHS : Modern Pharmacy පාඨමාලාව ඔබත් හදාරන්න.

පාඨමාලාව ආරම්භය ඔක්තෝබර් 19 වනදා රාත්‍රී 7.00 ට..

ඉක්මන් කරන්න අදම පහත Apply Now Click කර ඔබේ තොරතුරු ලබා දෙන්න.

06/10/2025

ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා!

අද ලෝක ළමා දිනයයි..! දැනුමින් සන්නද්ද මතු පරපුරක් වෙනුවෙන් කැපවෙමු.
01/10/2025

අද ලෝක ළමා දිනයයි..!

දැනුමින් සන්නද්ද මතු පරපුරක් වෙනුවෙන් කැපවෙමු.

SLMC registration Guide 2025 ▶️👇👇👇https://www.youtube.com/watch?v=fxcHqwydNncDear Students,📢  SLMC has announced the App...
30/09/2025

SLMC registration Guide 2025

▶️👇👇👇

https://www.youtube.com/watch?v=fxcHqwydNnc

Dear Students,

📢 SLMC has announced the Apprentice Pharmacist Registration from 2nd Oct – 31st Dec 2025.

📞 For details: IMHS Coordinator – 076 650 6621

Warm regards,
Dr. Isuru Wijesinghe (Ph.D.)

Join Us with IMHS Modern Pharmacy EducationWe are excited to introduce our 12-month theory course, conducted by Dr. Isuru Wijesinghe (Ph.D.).✅ All lecture re...

එකපාරින් ඖෂධවේදී විභාගය සමත්වෙන්න.මඟහැරෙන පාඩම් Cover කරගන්න අපගේ LMS හරහා පහසුකම් සපයා ඇත.2026 පෙබරවාරි මාසයේ ඖෂධවේදී ව...
27/09/2025

එකපාරින් ඖෂධවේදී විභාගය සමත්වෙන්න.

මඟහැරෙන පාඩම් Cover කරගන්න අපගේ LMS හරහා පහසුකම් සපයා ඇත.

2026 පෙබරවාරි මාසයේ ඖෂධවේදී විභාගය සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන් පවත්වන IMHS : Modern Pharmacy Revision (Fast Track )

පාඨමාලාව සඳහා ඔබත් සම්බන්ධ වන්න.

පාඨමාලා ආරම්භය : ඔක්තෝබර් 06 සඳුදා රාත්‍රී 08

මෙහෙයවීම : ආචාර්ය ඉසුරු විජේසිංහ

අදම පහත සඳහන් WhatsApp Click කර ඔබේ තොරතුරු ලබා දෙන්න.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Institute of Medicine and Health Sciences - IMHS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Institute of Medicine and Health Sciences - IMHS:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram