Vedasa Medical Exhibition

Vedasa Medical Exhibition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vedasa Medical Exhibition, Medical and health, BMICH, Colombo.

10/12/2021

Support Harith ❤

02/09/2019

ඇදුරුතුමනි....
ඔබට අජරාමර නිවන් සුව අත්වේවා !!

May you attain the supreme bliss of Nirwana...
02/09/2019

May you attain the supreme bliss of Nirwana...

25/05/2019

First Rule of Medicine is..
"Primum Non Nocere"
Do no harm to the Patient.

"මිනිස් සිරුරේ අසිරිය" ඔබ වෙත ගෙන එන වෙදැස් වෛද්ය ප්‍රදර්ශණය අප්‍රේල් 2 සහ 3 වන දිනවල මිහිකත මැදුර 2 හීදී!
31/03/2019

"මිනිස් සිරුරේ අසිරිය" ඔබ වෙත ගෙන එන වෙදැස් වෛද්ය ප්‍රදර්ශණය අප්‍රේල් 2 සහ 3 වන දිනවල මිහිකත මැදුර 2 හීදී!

28/03/2019
Human Body Module අසිරිමත් මිනිස් සිරුරMindfulness සතිමත් බව ගැන දැන ගනිමුBlood Tests වෙෙද්‍ය පරීක්ෂණAnd many more අැතුළ...
21/02/2019

Human Body Module අසිරිමත් මිනිස් සිරුර
Mindfulness සතිමත් බව ගැන දැන ගනිමු
Blood Tests වෙෙද්‍ය පරීක්ෂණ
And many more අැතුළු තවත් බොහෝ දේ

21/02/2019

Missed Vedasa 2k18? වෙදැස 2018 මඟහැරුණ ද?

Join Vedasa 2k19
එක්වන්න වෙදැස 2019

28/12/2018

'Vedesa' medical exhibition 2018 Organized by the faculty of medical sciences USJP was held at Bandaranaike Memorial International Conference Hall on the 4th to 8th of December 2018.

Photographed By: Prabash umesha

||Reproducing images of this album for any purpose without the permission of J'pura flames is prohibited and it is considered as a copyright violation||

බෙහෙත් සැර සුළඟ වියලා ලූ කුටිය...වෙදැස 2018 අසිරිමත් මිනිස් සිරුර කුටිය තුළ 28 වන කණ්ඩායමේ වෙෙද්‍ය සිසුවියක ලද අත්දැකීම...
14/12/2018

බෙහෙත් සැර සුළඟ වියලා ලූ කුටිය...
වෙදැස 2018 අසිරිමත් මිනිස් සිරුර කුටිය තුළ 28 වන කණ්ඩායමේ වෙෙද්‍ය සිසුවියක ලද අත්දැකීම්... #වෙදැස2018
© සුපුනි අනුත්තරා ගජසිංහගේ

09/12/2018

In celebration of 25th Anniversary, “VEDASA 2018” Medical Exhibition organized by the Faculty of Medical Sciences University of Sri Jayewardenepura was held from 4th December to 8th December at BMIH from 9am-9pm

All rights reserved | © DocscopeLK 2018
Photographed by: Chathurika Jayarathne | Senior Photographer

The Digital Figures in the following album are secured under the copyright of www.docscopelk.com Images can only be reproduced by giving the due courtesy to DocscopeLK.

මිය යන්නට පෙර මම කල යුතු දේ...Before I die, I want to...
09/12/2018

මිය යන්නට පෙර මම කල යුතු දේ...
Before I die, I want to...

09/12/2018

දෙසැම්බර් 4 සිට දෙසැම්බර් 8 දක්වා දින පහක් පුරාවට පැවති ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ‘....

08/12/2018

කාලයකට වරක් එන වෛද්‍ය ප්‍රදර්ශනයක් අත්හැරිය නොහැකි නිසා සියලු වැඩ රාජකාරි මැද කෙසේ හෝ අන්තිම දිනයේදී ජපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නංගිලා මල්ලිලා විසින් සංවිධානය කෙරුනු විදැස වෛද්‍ය ප්‍රදර්ශනය නරඹන්නට ගියෙමි.

ඇන්ඩෘ ස්මිත් නැමැති ඇමරිකාණු‍ ලේඛකයාගේ වදනක් මම මෙහිදී උපුටා දක්වමි : “මිනිසුන් ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි දෙයට බිය වෙති.”

සාමාන්‍ය ජනයා සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ යෙදෙන්නවුන් අතර ඇතිවන මත ගැටුම් වලට ප්‍රධාන වශයෙන් කරුණු හරි හැටි නොදැන සිටීම (lack of knowledge), සන්නිවේදන දුර්වලතා (miscommunication) සහ වැරදි ආකාරයට තේරුම් ගැනීම (misunderstanding) බහුලවම හේතු සාධකවේ.

මෙම හිඩැස පිරවීමට වෛද්‍ය ප්‍රදර්ශනයක් තරම් තවත් මහඟු අවස්ථාවක් නොමැතිය. ජපුර වෛද්‍ය පීඨයේ නංගිලා මල්ලිලා ඉමක් කොනක් නොපෙනෙන වෛද්‍ය විද්‍යාවේ කොන් හතර හුදී මහජනයාට පෙන්වන්නට ගත් ඒ උත්සාහය ප්‍රසංශනීයය. විශේෂ වශයෙන් හදිසි අනතුරු සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ කුටීර බොහොම සරලව එම කරුණු ජනගත කිරීමට දායක වූ බව පැවසිය යුතුයි.

වතුර උගුරක් නැතිව කණ්ඩා‍යමෙන් කණ්ඩායමට පැහැදිලි කිරීම් කරමින් ඔබ ගත කළ ඒ සතියක කාලය ඉදිරි දිනයක සෞඛ්‍ය සම්පන්න සාමාජයක් ගොඩ නඟන්නට ශක්තිමත් අඩිතාලමක් වන බව නොඅනුමානය.

වෛද්‍ය චන්දිම ජයසිංහ [08-12-2018]

Address

BMICH
Colombo

Alerts

Be the first to know and let us send you an email when Vedasa Medical Exhibition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vedasa Medical Exhibition:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram