
03/08/2024
TVEC නියාමනය ලත් Diploma in Ayurveda spa therapy පාඨමාලාවේ පලමු කණ්ඩායමේ නිමල් අයියා, හරිම සුවිශේෂී චරිතයක්.
ඩිප්ලෝමා කාලය තුලදී විශේෂයෙන්ම, සියලු කටයුතු සදහා මුල් වී කටයුතු කලා
අනෙක් සියලු දෙනා සමග සාමූහිකව වැඩ කලා
පාඨමාලාවට අදාල ව්‍යාපෘතිය කිරිමේදී මම ඉල්ලීමක් කලා එය කවදා හෝ දවසක මුද්‍රණය කල හැකි ලෙසින් ඉතා උසස් අයුරින් කරන්න කියලා
ඊයේ දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති එතුමාගේ ශඩ් පුස්තක ද්වාර ප්‍රවේශයේදී එම පොතත් මුද්‍රණයෙන් එලිදැක්වුනා,
මෙම සටහන පල කරන්නේ, ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් නිසා ආඩම්බරයට, සහ ප්‍රෞඩත්වයට පත් වූ අවස්තාවක් බව සනිටුහන් කරන්න.
එම පොත මට පිලිගැන්වූ අවස්තාව හිතාගත නොහැකි සතුටක් ගෙන දුන්නා මට. මෙය මගේ ජීවිතයේ මා ලද සුවිශේෂම සම්මානයක්...
ස්තුතියි ආචාර්ය නිමල් රණසිංහ මහතාණෙනි.
ඔබට සුභ පැතුම් පොත් සීයක්වත් ලියන්නට හුදී පාඨක ජන මන වින්දනය, බුද්ධි ප්‍රබෝධය, සමාජ යහපත, ප්‍රගමනය උදෙසා 🙏