28/04/2026
අප අතරින් වියෝ වූ ප්‍රවිණ රූපලාවණ්‍යය ශිල්පී සුමුදු වසන්ත මහතාගේ අභාවය පිලිබද ශ්‍රී ලංකා කොන්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යය ශිල්පීන්ගේ සංගමයේ සාතිශය සංවේගය ...
එතුමාගේ දේහය හෙට උදෑසන 8 සිට ගුරුගොඩ උදය මල්ශාලාවේ (හොරණ )තැන්පත් කිරීමට කටයුතු සලසා ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 30 වෙනිදා සවස සිදු කිරීමට කටයුතු යොදා ඇත.