10/10/2025
📢දෙහිවල පිහිටා තිබෙන 🐕🐈සත්ත්ව රෝහල සදහා රැකියා කිහිපයකට හදිසි බදවා ගැනීම් සිදු කරනු ලබයි.
රැකියා අවස්තා පහලින්👇
පශු වෛද්‍ය සහයක.👩⚕️
සුදුසුකම්
අපොස ස.පෙ සමත් වී තිබිය යුතුයි.
මෙම ක්ෂේත්‍රයේ ඇත්දැකීම් තිබිය යුතුයි.
පුහුණු පශු වෛද්‍ය සහයක.👩⚕️
සුදුසුකම්
අපොස ස.පෙ සමත් වී තිබිය යුතුයි.
රොහල් පිරිසිදු කිරීම් අංශය.
සුදුසුකම් අවශ්‍ය නැත.
මුදල් අයකැමි.👩💻
සුදුසුකම්
අපොස සා.පෙ සමත් වී තිබිය යුතුයි.
අපොස උ.පෙ පෙනී සිට තිබිය යුතුයි.