HeartLand caregivers & home nursing

HeartLand caregivers & home nursing 💐HeartLand Home Nursing & Caregivers provides personalized support and nurturing services to promote health, dignity, and independence.
(2)

Trust us to care for your family like our own."♥️💐

HAPPY WOMAN'S DAY.Let's build a new world for the freedom, dignity, and safety of women's......
08/03/2026

HAPPY WOMAN'S DAY.

Let's build a new world for the freedom, dignity, and safety of women's......

🚑🚑🚑
24/02/2026

🚑🚑🚑

Call us...
22/02/2026

Call us...

🙏ආයූබෝවන්.. 🙏💐HeartaLand caregivers & home nursing වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.💐🔵අපි ලංකාව තුළ ස්ථාපිත හෙද සහ සාත්තු සේවා...
22/02/2026

🙏ආයූබෝවන්.. 🙏

💐HeartaLand caregivers & home nursing වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.💐

🔵අපි ලංකාව තුළ ස්ථාපිත හෙද සහ සාත්තු සේවා පවත්වාගෙන යන අතර වැඩිහිටින් , විවිධ රෝගීන්, වෛද්‍ය සහයන් අවශ්‍ය අය සඳහා ඉහළ ගුණාත්මක, ව්ශ්වාසනීය, ගෞරවාන්විත හෙද සහයන් ලබා දීමට බැදී සිටිමු.

🔵ඔබ බොහෝ කාර්‍යබහුල වන අවස්ථාවන් වලදී ඔබේ වයස්ගත දෙමාපියන් හෝ රෝගී ආදරණීයයන් මග හැරෙන්නට පුලුවන්..ඒ අවස්ථාවන් හොදින් හඳුනා ගෙන ඔබට අවැසි සහය ලබා දෙන්න අප බැදී සිටිනවා. ඉතා උසස් හා ආදරණීයව වඩාත් ආරක්ශිතව ඔබේ ආදරණීයයන් රැකබලා ගනිමින් හෙද සේවා සැපයීම අපේ අරමුණයි..
🔵දක්ශ පලපුරුදු සාත්තු සේවක සේවිකාවන්ගෙන් හා හෙද සහායක සහායිකාවන්ගෙන් සුසැදි අප කණ්ඩායම පැය 24 පුරා ඔබ හා ඔබේ ආදරණීයයන් සමග නිබඳවම රැදෙමින් සේවා සැපයීමට වගකීමෙන් බැදී සිටින්නෙමු..

🔵අවම ගාස්තු පැකේජයන් සහිතව අදම අපගේ සේවය ලබා ගන්න එක් වන්න අප සමග..

🔹වැඩිහිටියන් රැකවරණය.
🔹ඔනෑම රෝගී තත්ව සහිත රෝගීන්ට

හෙද සත්කාර.
🔹ආහාර කළමනාකරණය සහ නල මගීන් ආහාර ලබා දීම.(PEG/NG)
🔹කැතීටර් සත්කාර.
🔹ශාරීරික ව්‍යායාම සඳහා සහය.
🔹නිහාරීකරණය.( Nebulization)
🔹ඖෂධ කළමනාකරණය.
🔹සහ තවත් නම්‍යශීලී සේවා රැසක්.

දිනපතා පිරිසිදු කිරීම්, රුධිර ගත සීනි පරීක්ෂාව, රුධිර පීඩනය පරික්ශාව,සිදු කරනු ලබයි..අරක්ශිතව,ඔබට ඉතා වගකීමෙන් සියලු හෙද සහයන් ලබා දීමට HeartLand caregivers & home nursing වන අප පොරොන්දු වෙමු...

අදම අපට කතා කරන්න.

☎️ 0767146696
📧 heartlandcaregivers@gmail.com

🙏ස්තූතියි 🙏

Call us today...
22/02/2026

Call us today...

22/02/2026

Address

Colombo
Colombo
00130

Website

Alerts

Be the first to know and let us send you an email when HeartLand caregivers & home nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share