Sunethra pharmacy - pitipana

Sunethra pharmacy - pitipana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunethra pharmacy - pitipana, Pharmacy / Drugstore, NO. 329, PITIPANA Junction, HOMAGAMA, Colombo.

ආරෝග්‍ය පරමා ලාභා 2025 ❤️💊🩺2025/07/19 දින මහා වෛද්‍ය සායනය ඉතාමත් සාර්ථක ලෙස මෙසේ අවසන් විය❤️❤️Prof.Sanjaya Hulathduwa ව...
23/07/2025

ආරෝග්‍ය පරමා ලාභා 2025 ❤️💊🩺

2025/07/19 දින මහා වෛද්‍ය සායනය ඉතාමත් සාර්ථක ලෙස මෙසේ අවසන් විය❤️❤️

Prof.Sanjaya Hulathduwa වෛද්‍යතුමන් ඇතුළු කාර්යය මණ්ඩලය ආරම්භයේ සිට අවසානය තෙක් අඛණ්ඩව ඉතාමත් කැපවිමෙන් මෙම කාර්යය සහය දුන්හ❤️ ඒ වාගේම Diabetasol Sri Lanka ආයතනයේ කර්ය මණ්ඩලය ,Emar pharma pvt Ltdආයතනයේ කාර්යය මණ්ඩලය, Megameditechආයතනයේ කාර්යය මණ්ඩලය , A.K eye care ආයතනයේ වෛද්‍යවරයා ඇතුලු කාර්යය මණ්ඩලය යන සියලු දෙනාම ඉමහත් කාර්යක්ෂමව උනන්දු වෙන් කැපවීමෙන් ඔවුන්ගේ කාර්යය සිදු කල අතර ඒ සඳහා ඔව්න්ට අප සියලුම දෙනා අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු.❤️

එමෙන් ම වෛද්‍ය සායනයේ වැඩ කටයුතු සංවිධානය කිරිමට මෙන්ම මේ තරම් සාර්ථක කර ගැනිමට සහය සියලුම දෙනාට ස්තුතිය පුද කරන්නෙමු ❤️

ඉතා සාර්ථකව වෛද්‍ය සායනය මෙලෙස සංවිධානය කිරිම හැකි වීම පිළිබඳව අපට මෙන්ම ඔබ සියලු දෙනාටම ද ඇත්තේ හද පිරි සතුටකි. ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියල්ලන්ටම අනේක වාරයක් ස්තූතිය පුද කරන්නෙමු.❤️

#ආරෝග්‍ය #පරමා #ලාභා ❤️

21 💊❤️
21/07/2025

21 💊❤️

❤️🩺💊
19/07/2025

❤️🩺💊

17/07/2025

ආරෝග්‍ය පරමා ලාභා 2025 ❤️

ආරෝග්‍යා පරමා ලාභා යන බුදු වදන පදනම් කරගනිමින් පිටිපන සුනේත්‍රා ෆාමසියේ විජයග්‍රාහී 21 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන මහා වෛද්‍ය සායනය ජූලි මස 19 වන සෙනසුරාදා දින උදෑසන 9 සිට එම පරිශ්‍රයේදී පැවැත්වේ ❤️💊🩺

එදිනට සායනයට සහභාගී වන ඔබට,

⭕නොමිලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ වෛද්‍ය පරීක්ෂාව

⭕සීනී පරීක්ෂාව

⭕රුධිර පීඩන පරීක්ෂාව

⭕ඇස් පරීක්ෂාව

යන වටිනා වෛද්‍ය සේවාවන් සියල්ලක්ම සම්පූර්ණයෙන් නොමිලේ ලබාගත හැකිය.

ඉතින් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ ඉහළ වැදගත්කමක් ලබාදෙන ඔබහට මෙම අවස්ථාව මහහැර නොගෙන වෛද්‍ය සායනයට සහභාගී වන ලෙස සුනේත්‍රා ෆාමසි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු...🩸💊🩺

අනිත් අයවත් දැනුවත් කරන්න Share කරමු ❤️

#ආරෝග්‍ය #පරමා #ලාභා

"ආරෝග්‍ය පරමා ලාභා" 2025 ❤️ආරෝග්‍යා පරමා ලාභා යන බුදු වදන පදනම් කරගනිමින් පිටිපන සුනේත්‍රා ෆාමසියේ විජයග්‍රාහී 21 වන සංව...
11/07/2025

"ආරෝග්‍ය පරමා ලාභා" 2025 ❤️

ආරෝග්‍යා පරමා ලාභා යන බුදු වදන පදනම් කරගනිමින් පිටිපන සුනේත්‍රා ෆාමසියේ විජයග්‍රාහී 21 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන මහා වෛද්‍ය සායනය ❤️💊🩺

ජුලි මස 19 සෙනසුරාදා උදෑසන 9.00 සිට සුනේත්‍රා ෆාමසි අසලදි පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර අවසන්❤️

එදිනට සායනයට සහභාගී වන ඔබට,

• සීනි පරික්ෂාව
• ඇස් පරීක්ෂාව
• රැධිර පිඩනය පරික්ෂාව
• පලපුරුදු වෛද්‍යවරුන් විසින්
කරනු ලබන වෛද්‍ය සායනය

සියලු පරික්ෂාවන් එදිනට නොමිලේ ❤️

එදිනට ඔබ සැමගේ පැමිණිම අප ගෞරවයෙන් අපේක්ෂා කරමු ❤️

අනිත් අයවත් දැනුවත් කරන්න Share කරමු ❤️

❤️
06/12/2024

❤️

ලෝහිතාභිදාන 2023 ❤️🩸2023/07/23 දින  පැවතී ලේ දන් දීමේ කඳවුර මෙසේ අවසන් විය.. වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය ආරම්භයේ සිට...
25/07/2023

ලෝහිතාභිදාන 2023 ❤️🩸

2023/07/23 දින පැවතී ලේ දන් දීමේ කඳවුර මෙසේ අවසන් විය..

වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය ආරම්භයේ සිට අවසානය තෙක් අඛණ්ඩව ඉතාමත් කැපවිමෙන් මෙම කාර්යය සිදු කළ අතර ඒ සඳහා අප සියලුම දෙනා අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු.

එමෙන් ම ලේ දන් දීමේ කඳවුරේ වැඩ කටයුතු සංවිධානය කිරිමට මෙන්ම මේ තරම් සාර්ථක කර ගැනිමට සහය සියලුම දෙනාට ස්තුතිය පුද කරන්නෙමු.

තවද ඔබගේ වටිනා කාලය කැප කර ජීවිත බේරා ගැනීමට ලේ පරිත්‍යාග කිරිමට එක් වු සියළුම දෙනාට ද ගෞරවය ස්තුතියි....

ඉතා සාර්ථකව ලේ දන්දීමේ කඳවුරක් මෙසේ පවත්වා තවත් ජීවිත ගණනාවකට ජීවයක් ලබාදෙන්නට හැකි වීම පිළිබඳව අපට මෙන්ම ඔබ සියලු දෙනාටම ද ඇත්තේ හද පිරි සතුටකි. ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියල්ලන්ටම අනේක වාරයක් ස්තූතිය පුද කරන්නෙමු.❤️


#ලෝහිතාභිදාන

22/07/2023

ලෝහිතාභිදාන 2023❤️

#ලෝහිතාභිදාන

"ලෝහිතාභිදාන" 2023ලේ දන් දීමේ කඳවුර 🩸ලේ බිඳුවක් දන් දී ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පිංකම සඳහා හැකි අයුරින් ඔබගේ දායකත්වය අ...
20/07/2023

"ලෝහිතාභිදාන" 2023

ලේ දන් දීමේ කඳවුර 🩸

ලේ බිඳුවක් දන් දී ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පිංකම සඳහා හැකි අයුරින් ඔබගේ දායකත්වය අපි අපේක්ෂා කරන්නෙමු.❤️

ජුලි 23
ඒ දවස අමතක කරන්න එපා😌❤

සංවිධානය - සුනේත්‍රා ෆාමසි
#ලෝහිතාභිදාන

ලේ දන් දීමේ කඳවුර 🩸ලේ බිඳුවක් දන් දී ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පිංකම සඳහා හැකි අයුරින් ඔබගේ දායකත්වය අපි අපේක්ෂා කරන්නෙම...
11/07/2023

ලේ දන් දීමේ කඳවුර 🩸

ලේ බිඳුවක් දන් දී ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පිංකම සඳහා හැකි අයුරින් ඔබගේ දායකත්වය අපි අපේක්ෂා කරන්නෙමු.❤️

ජුලි 23
ඒ දවස අමතක කරන්න එපා😌❤

සංවිධානය - සුනේත්‍රා ෆාමසි

සුනේත්‍රා ෆාමසි සහ අලෙවි සහයක මහතුන් එක්වප්‍රථම වරට සංවිධානය කරනු ලබන         "  මහා අයිස්ක්‍රීම් දන්සල "      පොසොන් ⁣ප...
23/05/2023

සුනේත්‍රා ෆාමසි සහ
අලෙවි සහයක මහතුන් එක්ව

ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

" මහා අයිස්ක්‍රීම් දන්සල "
පොසොන් ⁣පුන් පොහෝ දින
දහල් 12.00 සිට
සුනේත්‍රා ෆාමසිය අසලදී

ඔබ සැමට බැතිබර ආරාධනා.....
#මහා #දන්සල

Address

NO. 329, PITIPANA Junction, HOMAGAMA
Colombo
10200

Opening Hours

Monday 09:00 - 22:30
Tuesday 09:00 - 22:30
Wednesday 09:00 - 22:30
Thursday 09:00 - 22:30
Friday 09:00 - 22:30
Saturday 09:00 - 22:30
Sunday 09:00 - 22:30

Telephone

0112748516

Website

Alerts

Be the first to know and let us send you an email when Sunethra pharmacy - pitipana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sunethra pharmacy - pitipana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram