02/05/2026
ඔබටත් නිතරම තදබල හිසරදයක් ඇති වෙනවාද? ඇස් පෙනීම අඩු වී යාමක් හෝ අතපය පණ ණැති වී යාමක් සිදු වෙනවාද? මේ රෝගී ලක්ෂණ මොළයේ ඉබේ සිදුවන ලේ ගැලීමක පෙරනිමිති විය හැකියි.
මේ පිළිබඳව නිවරැදිව දැනුවත් වීමට ලංකා හොස්පිට්ල්ස් හි ජ්‍යෙෂ්ඨ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය නිරුක්ෂාන් ජයවීර මහතා ගෙන එන පැහැදිලි කිරීමට සවන් දෙමු.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 0117 145 145