15/04/2026
ලේ රිපෝට් එක අතට ගත්තට පස්සේ රිපෝට් එක තේරුම් ගන්න බැරුව ද ඉන්නේ ? 😟
Doctor ගාවට යන්න කලින්ම, ඔයාටම ඔයාගේ health ගැන basic idea එකක් ගන්න පුළුවන් නම් කොච්චර හොඳද!
මේ video එකෙන් blood report එක කියවන්නේ කොහොමද කියලා simple විදිහට ඉගෙන ගන්න 👇
අදම බලන්න…
ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ! 💉📊
❖ වෙද පප්පා යූ ටියුබ් චැනල් එකට යන්න. මේ ලින්ක් එක ඔබන්න. 👇👇👇👇
www.youtube.com/
❖ වෙද පප්පා - instagram
https://www.instagram.com/aiweda_pappa/
❖ වෙද පප්පා - Tiktok - ටික් ටොක්
https://www.tiktok.com/
වටිනාම බෙහෙත් කියලා දෙන්නේ මේ වෙද පප්පා විතරයි.🙏
කවදාහරි උවමනා වෙන්න පුලුවන් ඔයත් සේව් කරලා තියාගන්න.❤️
1. රුධිර පීඩනය (Blood Pressure)
👉 120/80 mmHg
2. හෘද ස්පන්දන වේගය (Pulse Rate)
👉 70 – 100 beats/min
3. ශරීර උෂ්ණත්වය (Body Temperature)
👉 36.1°C – 37.2°C
4. ශ්වසන වේගය (Respiratory Rate)
👉 12 – 20 / minute
🧪 රුධිර පරීක්ෂණ (Blood Investigations)
5. හීමොග්ලොබින් (Hb)
පුරුෂ: 13 – 18 g/dL
කාන්තාව: 11.50 – 16 g/dL
6. රුධිර සීනි (Blood Glucose)
Fasting: 70 – 115 mg/dL
7. කොලෙස්ටරෝල් (Total Cholesterol)
👉 < 200 mg/dL
8. පොටෑසියම් (K⁺)
👉 3.5 – 5.0 mmol/L
9. සෝඩියම් (Na⁺)
👉 135 – 145 mmol/L
🧬 රුධිර ගණන් (Full Blood Count)
10. සුදු රුධිර කණිකා (WBC)
👉 4,000 – 11,000 /µL
11. රතු රුධිර කණිකා (RBC)
👉 4.5 – 6.0 million/µL
12. ප්ලේට්ලට් (Platelets)
👉 150,000 – 400,000 /µL
🧫 අනෙක් පරීක්ෂණ
13. කැල්සියම් (Calcium)
👉 8.6 – 10.3 mg/dL
14. විටමින් D (25-OH Vitamin D)
👉 20 – 50 ng/mL
15. විටමින් B12
👉 200 – 900 pg/mL
16. දිනකට මූත්‍රා ප්‍රමාණය (Urine Output)
👉 1 – 2 ලීටර් / දිනකට
17. ශරීරයේ තිබිය යුතු රුදිර ප්‍රමානය
👉 5 - 6 ලීටර් අතර
#ලේරිපෝට් #සෞඛ්‍යය #වෛද්‍යදැනුම #සෞඛ්‍යඋපදෙස් #සෞඛ්‍යජීවිතය #ලැබ්රපෝට් #දැනුම
#ආරෝග්‍යය #වෛද්‍ය #සෞඛ්‍යඅවබෝධය