Women Of Honour

Women Of Honour Most needed and branded

🔥 New bedsheet stock 🔥Price :- Rs.2150King Size - Premium quality Egyptian cotton bedsheets.The pack includes 03 packs,0...
12/10/2021

🔥 New bedsheet stock 🔥
Price :- Rs.2150
King Size - Premium quality Egyptian cotton bedsheets.

The pack includes 03 packs,
01 × bedsheet (king size)
230 × 250cm
90 × 98 inches
7.5 × 8.4Ft
02 pillowcases
50 × 75 CM

🔥New Arrivals T-Shirts Buy🔥😍 1590/- Only.Size Available S,M,L,XL Contact 0773880382
11/10/2021

🔥New Arrivals T-Shirts Buy🔥
😍 1590/- Only.
Size Available S,M,L,XL
Contact 0773880382

🔥 New Arrivals T-Shirts Buy🔥🤩 Buy 05 or more each Rs.1400/-🤩 Single price Rs.1590/- only.Size :- M,L,XL,XXL only.
11/10/2021

🔥 New Arrivals T-Shirts Buy🔥

🤩 Buy 05 or more each Rs.1400/-
🤩 Single price Rs.1590/- only.

Size :- M,L,XL,XXL only.

🤩 New Stock Arrivals 🤩Size :- 36 Available Price :- 1790/-Call 0773880382
07/10/2021

🤩 New Stock Arrivals 🤩
Size :- 36 Available
Price :- 1790/-

Call 0773880382

23/09/2021
For more details call 0773880382
23/09/2021

For more details call 0773880382

11/09/2021

නිවසේ සිටම මසකට 50,000ට වැඩි වැටුපක් ගන්න . ස්ත්‍රී /පුරුෂ දෙපක්ෂයම , සීමිත බදවාගැනීම්

09/09/2021

නිවසේ සිටම 50,000කට වඩා වැඩි වැටුපක් ස්ත්‍රී /පුරුෂ දෙපක්ෂයටම සම්බන්ධ විය හැක

09/09/2021

ඔබත් නිවසේ සිට අමතර ආදායමක් ඉපයීමට කැමතිද ? මසකට 40,000කට වැඩි ආදායමක්

09/09/2021

Whatsapp 0775750382.

☘️Salon එකට clean up සදහා සතියකට පාරක් වැය කරන 1000/-ක් 1500/-ක මුදල ඉතිරි කර ගෙදරදීම අඩුම වියදමෙන් හොඳම නිශ්පාදනයකින් ඔ...
08/09/2021

☘️Salon එකට clean up සදහා සතියකට පාරක් වැය කරන 1000/-ක් 1500/-ක මුදල ඉතිරි කර ගෙදරදීම අඩුම වියදමෙන් හොඳම නිශ්පාදනයකින් ඔබම කරගන්න.☘️😍😍🤩🤩

Cash on delivery available.
For more details whatsapp 0775750382.

දැන් තත්වෙත් එක්ක එදිනෙදා වියදමටවත් අතට කීයක්හරි ලැබෙන online iob එකක් කරන්න හිතිලා නැද්ද??ඒත් හිතුනත් දැන් තියෙන හැම on...
07/09/2021

දැන් තත්වෙත් එක්ක එදිනෙදා වියදමටවත් අතට කීයක්හරි ලැබෙන online iob එකක් කරන්න හිතිලා නැද්ද??

ඒත් හිතුනත් දැන් තියෙන හැම online job එකක්ම මුලින් කීයක් හරිම ආයෝජනය කරල නේද පටන් ගන්න වෙන්නෙ. ඒ නිසාම ඔයා ඒ වැඩේ අත ඇරලා දාලාද ඉන්නෙ.එහෙනම් අපි හොයන්නෙ ඔබවයි

⭕ආරම්භක කිසිදු මුදල් ආයෝජනයක් නොමැතිව free register වෙලා මාස දෙකෙන් තුනෙන් මුදල් හොයන්න මෙන්න දැන් ඔබට හොඳම අවස්ථාව.

⭕⭕මොකක්ද මේ herb line කියන්නෙ .
herb line කියන්නෙ ශ්‍රී ලංකාවේම නිෂ්පාදිත දේශීය ඖෂධ ශාකසාර යොදාගනිමින් බ්ලීචින් වලින් තොරව ඔබට ගැළපෙන පරිදි දේශීය ලෙස ඔබ අතටම එන cosmatic products සම්බන්ධ ලංකාවේම පිහිටුවා ඇති ආයතනයක්.රජයේ මෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති විශ්වාසදායී ආයතනයක් ලෙස herb line හඳුන්වාදිය හැකිය.

herb line ඔබ විශ්වාසදායි ඇයි?
දැන් තියන ගොඩක් online business වලට පෙර මුදල් ආයෝජනයක් කිරීමට සිඳු වේ.නමුත් අපේ herb line ආයතනය එසේ කිසිදු මුදලක් ඔබෙන් අය කරන්නෙ නැත .එමෙන්ම අපේ item ඔබ වෙතට ගෙන්වාගෙන පසුව ඔබ විසින් ඒවා deliver කිරීමට අවශ්‍ය වන්නේද නැත.අප ආයතන මඟින් ඔබ ලබාදෙන ඇනවුම direct customer වෙත යැවීමට බැඳී සිටී.එම නිසා තවත් deliver charge ගෙවාගෙන ඔබට වදවිය යුතු නැත.cash on deliver සහිතව ඔබ වෙතට අප නිෂ්පාදන එන බැවින් පාරිභෝගිකයන් හට වඩා විශ්වසවන්ත බව වැඩි කරයි
අප නිෂ්පාදන ඉතා අඩු මිලකින් ඔබ වෙතට ලැබෙන අතරම පෙර මුදල් තැන්පතු කිරීමක් සිදුකිරීමට ඔබට කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත.නිෂ්පාදන රැගෙන ඔබ වෙත එන අපගේ සේවා නියෝජිතයකු හට මුදල් ලබා දී ඔබේ ඇනවුම ලබා ගත හැකිය .

✔️මෙලෙස වඩා විශ්වාසදායි ලෙස online business කරන්න කැමතිනම් අපත් සමඟම එකතු වන්න.මාස තුනෙන් වගේ කෙටි කලකදි සැළකිය යුතු මුදලක් ඔබ අතට පත් කිරීමට අප සූදානම්.

විමසන්න 0775750382

කාන්තා පිරිමි දෙපාර්ශවය සඳහාම නිවසේ සිටම මුදල් උපයන්න අනගි අවස්ථාවක් .....🇱🇰♥️🍃ලංකාවේ ප්‍රමුඛ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක...
06/09/2021

කාන්තා පිරිමි දෙපාර්ශවය සඳහාම නිවසේ සිටම මුදල් උපයන්න අනගි අවස්ථාවක් .....🇱🇰♥️🍃

ලංකාවේ ප්‍රමුඛ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන Herb Line ආයතනය සමග එක්ව නිවසේ සිටම තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැන් ඔබටත් හැකියාව ඇත .
👉කිසිඳු මූලික වියදමක් නොමැත
👉තමන්ගේම කියල Business එකක්
👉කාන්තා පිරිමි දෙපාර්ශ්‍යටම හැකියාව ඇත

දිරිය කාන්තාවන් වෙනුවෙන් දේශීය සමාගමක මහඟු අත්වැලක් ...🇱🇰♥️🍃

සියලු විමසීම් 0775750382 Whatsapp කරන්න

මූලික මුදලක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැන් අවස්ථාවක්

Herb Line - Herbal Cosmetics Sri Lanka

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත්...
06/09/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ.
නිශ්පාදන තුනම මිල 1297/=

ඇණවුම් කිරීමට ඔබගේ නම,ලිපිනය,පදිංචි දිස්ත්‍රික්කය,දුරකතන අංකය අපවෙත Whatsapp 0775750382 Call / SMS මගින් ලබාදෙන්න.
දිවයින පුරා ප්‍රවාහනය කරනු ලැබේ
Cash on delevery පහසුකම් ඇත...

100% ශ්‍රී ලාංකිය අපේ ගුණාත්මක නිෂ්පාදන මිලදී ගෙන අදම වෙනස වටහාගන්න..

💞Getting the bright golden skin you dreamed of with Herbline products is no longer a dream .............💞 For oily skin ...
06/09/2021

💞Getting the bright golden skin you dreamed of with Herbline products is no longer a dream .............💞

For oily skin / For dry to normal skin / For acne skin / For combination skin.
🍀 How many beauty products have you used in the past and wasted your money and time to get glowing skin? Also, no matter how long you use those artificial products, you will not be able to get any results, right?

🍀 Also, how much damage has been done to the skin by using products containing bleaching and counterfeit products which are a big threat to the consumers in Sri Lanka .....?
🍀 Herb line products are the solution to all these problems. This range of skin-friendly bleach-free products contains a number of skin-friendly vitamins.

🍀 Especially the ones that are included here Vitamin C, Glutathione, Arbutin, Vitamin B3 and Glycolic as well as skin nutrition.
1. Prevent skin discoloration.
2. Prevent skin sagging.
3. Maintaining the elasticity of the skin .
4. Controlling aging.
5. Control of pigmentation conditions.
6. Removal of dead cells.
** After a big process like this, you can use it for two to 16 weeks to get a radiant and healthy golden complexion **
So get rid of the synthetic chemical products you have used so far and use Herb line products to understand the difference.
Call for orders you need.
Cash on delivery.
0775750382 whatsapp / Call.

Do you like to achieve your goals with your best partners? Here is a chance.Team work is the best way for best achieveme...
06/09/2021

Do you like to achieve your goals with your best partners? Here is a chance.

Team work is the best way for best achievements.

Come and join with us now.
For more details whatsapp 0775750382 .

Address

Panadura
Colombo
852

Telephone

+94112761363

Website

Alerts

Be the first to know and let us send you an email when Women Of Honour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Women Of Honour:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram