Healthy Amma by Wilakshi

Healthy Amma by Wilakshi Helping Sri Lankan women understand
🤰 Pregnancy
🌸 Periods & PCOS
💊 Vitamins & fertility
Simple Sinhala explain karala denawa
⬇️ Follow for daily health tips 🩷

12/04/2026

මේ වෙලාවෙත් හොස්පිට්ල් එකේ ඇදට වෙලා පුංචි පැටියව ගේන්න හීන දකින අම්මලා ඉන්නවද?

ඉතින් එන්න..අපිත් එක්ක අමතක නොවෙන්න මේ අවුරුද්ද සමරන්න 💐

11/04/2026

ඔයත් හිතුවෙ බබා අඩන හැමවෙලාවෙම මව්කිරි ම දෙන්න ඕන කියලා නේද??

බබා අතට ගත්තු ගමන් එයා අඩද්දිම මව්කිරි දෙන්න හදනවද??

10/04/2026

ඔයාගෙ පුංචි පැටියට මෙන්න මේ දේවල් වලින් මොළය වර්ධනයට ලොකු දායකත්වයක් වෙනවා කියලා දන්නවද??

බුද්ධිමත් පැටියෙක් හිමිකරගන්න මේක මූලික අඩිතාලමක්..👶🏼❤️

09/04/2026

අම්මගෙ කටහඩ ඇහුන ගමන් චූට් බබා calm වෙන්නෙ ඇයි??

අලුත උපන් බබෙක් ඉන්න අම්මාලා ඉන්නවා නම් comment කරමුද? 🤱🏻❤️

08/04/2026

අපි එක්ක ඉදලා ගියපු රෝස මලක් එයාගෙ අම්මා එක්ක අපි බලන්න ඇවිත් ❤️😘

“මිස් කමක්නැත්නම් ෆොටෝ එකක් ගමුද” රෝසමලගෙ අම්මගෙ ඉල්ලීම මේ..🙏🏻

මෙහෙම එයාලා ලොකු වෙවී ලස්සනට ඉන්නවා දකිද්දි දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ මට 🥰

07/04/2026

මගේ අතින් මෙහෙම නැලවුනු මේ රෝස මලට අදට අවුරුද්දක්…දවස ගානෙ ඔයා ලොකු වෙනවා මැනික..ඒක මම හරිම ආසාවෙන් බලන් ඉන්නවා🥰 අම්මා වගේම ලෝකෙටම ආදරේ බෙදන මැනිකක් වෙන්න සුබ පැතුම් ❤️
Happy 1st Birthday 😘😘😘

07/04/2026

චූටි පැටියෙකුට මේ ලෝකෙ තියන පරිස්සම්ම තැන කොතැනද?

ඔයාටත් අලුත උපන් දරුවෙක් ඉන්නවා නම් මේ කරුණු වැදගත් වෙන්න පුලුවන් 🫵🏼

මව්කිරි = සෙනෙහස පිරුණු ආහාරයක් ❤️

06/04/2026

මේ වේදනාව විදපු ඔයාටත්, විදින්න ඉන්න ඔයාටත් උදව් වෙන්න අපිත් ඉන්නවා ඔයාගෙ හයියට 🙏🏻.

05/04/2026

කිරි සිහිනයට පෙරුම් පුරනා ආදරණීය අම්මාවරුන්ගේ ප්‍රාර්ථනා ඉටු වන සුබම සුබ දිනයක් වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻

05/04/2026

නෝමල් ඩිලිවරි vs සීසර් ඩිලිවරි….
ඔයා හිතන්නෙ මේ කොයි ඩිලිවරි එක අමාරුයි කියලද??

04/04/2026

බබා ලැබෙන්න ඉද්දි කන්න ආසම හිතුන කෑම මතකද ? 🥑🍋🍇🍋‍🟩🍓🍒🍟🥪🫔

03/04/2026

ෆෝලික් ඇසිඩ් එක වැරදියට ගත්තොත් 😳😳😳

Address

Castle Street Hospital, Colombo 8
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Amma by Wilakshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share