The Dambulla Nursing Home

The Dambulla Nursing Home Hey!! welcome to "The Dambulla Nursing Home"

පවුලේ හැමෝම එක්ක මැයි 30,31 දෙදින පුරා දඹුල්ල රජමහා විහාරයේ සිට සජීවීව විකාශනය වන “සිරසානමාමි” බලන්න අමතක කරන්න එපා..!!!...
28/05/2026

පවුලේ හැමෝම එක්ක මැයි 30,31 දෙදින පුරා දඹුල්ල රජමහා විහාරයේ සිට සජීවීව විකාශනය වන “සිරසානමාමි” බලන්න අමතක කරන්න එපා..!!!! 🙏🏻✨🪔
පින්බර වෙසක් පොහොයට පිලිවෙතින් පෙළගැසෙමු..
Sirasa TV Sirasa FM Api bawuddayo dambulla අපි බෞද්ධයෝ දඹුල්ල

අතීතයේ සුන්දර පුරුදු නැතිවෙලා යනවා බලන් ඉන්න නරකයි..  ඉතිං දඹුල්ල හිතවතුන් හැමෝටම අපි වෙසක් සුභ පැතුම් පත් තැපැල් කලා.. ...
28/05/2026

අතීතයේ සුන්දර පුරුදු නැතිවෙලා යනවා බලන් ඉන්න නරකයි.. ඉතිං දඹුල්ල හිතවතුන් හැමෝටම අපි වෙසක් සුභ පැතුම් පත් තැපැල් කලා.. 🪔📩
ඔයාගේ වෙසක් පතත් ලැබුණා නම්, පුංචි කමෙන්ට් එකක් දාන් යමුද? ☺️

සියලු යාඤ්ඥා සඵල වන හජ්ජි මබ්රූර් දිනයක් වේවා!! 🙏🏻 🕌 ✨ 🌙 💚 May all your Haj duas be accepted! 🤲🏻 DNH & Kandy Labs
28/05/2026

සියලු යාඤ්ඥා සඵල වන හජ්ජි මබ්රූර් දිනයක් වේවා!! 🙏🏻 🕌 ✨ 🌙 💚
May all your Haj duas be accepted! 🤲🏻
DNH & Kandy Labs

Dambulla Nursing Home වෙතින්
26/05/2026

Dambulla Nursing Home වෙතින්

අක්ෂි රෝග සදහා Dambulla Nursing Home වෙතින්
26/05/2026

අක්ෂි රෝග සදහා
Dambulla Nursing Home වෙතින්

සන්දි රෝග පිලිබද විශේෂඥ(ආතරයිටීස්) Dambulla Nursing Home
26/05/2026

සන්දි රෝග පිලිබද විශේෂඥ(ආතරයිටීස්)
Dambulla Nursing Home

22/05/2026

හෙද නිලධාරිනියන් සඳහා ඇබෑර්තු ඇත!!
ක්ෂේත්‍රයේ දැනුම සහ පලපුරුද්ද සහිත ඕනෑම අයෙකුට ඉල්ලුම් කල හැක.
Nurse ලෙස සඳහන් කර, ඔබේ CV එක WhatsApp කරන්න :
☎️ 0712584848

21/05/2026

දඹුල්ල පුද්ගලික රෝහලක OPD අංශය සදහා විශ්‍රාමික හෙද නිලධාරියෙක් හෝ නිලධාරීනියක් සඳහා ඇබෑර්තුවක් ඇත!!
ක්ෂේත්‍රයේ දැනුම සහ පලපුරුද්ද සහිත ඕනෑම අයෙකුට ඉල්ලුම් කල හැක.
OPD ලෙස සඳහන් කර, ඔබේ CV එක WhatsApp කරන්න :
☎️ 0712584848

A crowded rainy day at The Dambulla Nursing Home — serving every patient with trust, care, and dedication. 🌧️🌧️🏥🌧️🏥     ...
16/05/2026

A crowded rainy day at The Dambulla Nursing Home — serving every patient with trust, care, and dedication. 🌧️🌧️🏥🌧️🏥

"සෑම රුධිර බිඳුවකටම උපරිම නිරවද්‍යතාවයක්. 🩸 අපගේ නවීන ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් ඔබගේ FBC පරීක්ෂණ වාර්තා ඉතා ඉක්මනින් සහ ...
15/05/2026

"සෑම රුධිර බිඳුවකටම උපරිම නිරවද්‍යතාවයක්. 🩸 අපගේ නවීන ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් ඔබගේ FBC පරීක්ෂණ වාර්තා ඉතා ඉක්මනින් සහ නිවැරදිව ලබා ගැනීමට දැන් ඔබට පුළුවන්."

Check out KANDY LABS by dnh’s video.

හදවතේ සෞඛ්‍යය සහ රුධිර පීඩනයේ තත්වය පැය 24පුරා  නිරීක්ෂණය කරන්න!අපගේ රෝහලේ නවතම Holter සහ ABPM පරීක්ෂණ සේවාව දැන් ලබා ගත...
12/05/2026

හදවතේ සෞඛ්‍යය සහ රුධිර පීඩනයේ තත්වය පැය 24පුරා නිරීක්ෂණය කරන්න!
අපගේ රෝහලේ නවතම Holter සහ ABPM පරීක්ෂණ සේවාව දැන් ලබා ගත හැක.

✅ හදවතේ අක්‍රමවත් ගැස්ම නිවැරදිව හඳුනාගන්න - Holter Test
✅ දවස පුරා රුධිර පීඩනය මැන බලන්න - ABPM Test
✅ වේදනා රහිත, නිවසේ වැඩ කරගෙන යන අතරතුර සිදුකල හැකි පරීක්ෂණ

📞 වෙන්කර ගැනීම් සඳහා අමතන්න: 066 3 128 383
📍 ද දඹුල්ල නර්සින් හෝම් - කුරුණෑගල පාර, දඹුල්ල රෝහල් ගේට්ටුව ඉදිරිපස



---

විශේෂඥ වෛද්‍ය උපදෙස් සමඟ සම්පූර්ණ වාර්තාවක් ලබා දේ.

Address

Kurunegalla Road
Dambulla
21100

Telephone

+94662283255

Website

Alerts

Be the first to know and let us send you an email when The Dambulla Nursing Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category