Gampaha Ayurveda Medical Center - Dambulla

Gampaha Ayurveda Medical Center - Dambulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gampaha Ayurveda Medical Center - Dambulla, Medical and health, 923, Anuradhapura Road, Dambulla.

ආයුර්වේද ප්‍රතිකාර  ගැනීමේදී කල්පනාකාරීව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත යන්න..මේ රෝගියා අප වෙත එන්නෙ කඩවත ප්‍රදේශයේ සිට...
22/01/2025

ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී කල්පනාකාරීව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත යන්න..

මේ රෝගියා අප වෙත එන්නෙ කඩවත ප්‍රදේශයේ සිට..වැලමිට අවහන්දි වීමක් නිසා සතියක කාලයක් කඩවත ප්‍රදේශයේ පිහිටි කැඩුම් බිදුම් ප්‍රතිකාර මද්‍යස්තානයකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඇති වූ ඉදිමීම සහිතව...පරීක්ශා කිරීමෙන් අනතුරුව අතට සිදු වී ඇති හානිය ඔබට දැක ගත හැකිද..සතියක් පමන ඉතා තදින් වෙලුම් පටි යෙදීම නිසා අත ඉදිමී ලේ නහර වලින් එලියට පැමින අත කලු වී ඇති අකාරය..අදාල වෛද්‍යවරයාට මේ පිලිබඳව දැනුම් දුන්නද එය සාමාන්‍ය තත්ත්වයක් බව පවසා තිබුනි..තව දුරටත් වෙලුම් තිබුනේ නම් අතට සිදු වන හානිය..

ප්‍රතිකාර ගැනීමේදී හැකි සෑම විටම සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් හෝ සුදුසුකම් සහිත පාරම්පරික වෛද්‍යවරයෙක් වෙත යොමු වන්න.
bidum/Orthopedic #

19/01/2025
Wet cupping and Dry cupping therapy for back pain
01/09/2023

Wet cupping and Dry cupping therapy for back pain

ඔබගේ සියලු රෝග තත්ත්වයන් සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර දැන් දඹුල්ලේදී  🌿-⭕  කැඩුම් බිඳුම් ⭕  ආතරයිටිස් ඇතුළු සන්ධි...
06/06/2023

ඔබගේ සියලු රෝග තත්ත්වයන් සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර දැන් දඹුල්ලේදී 🌿

-⭕ කැඩුම් බිඳුම්
⭕ ආතරයිටිස් ඇතුළු සන්ධි රෝග
⭕ කොඳුඇට පෙළ ආශ්‍රිත රෝග ( පැතිකුදය )
⭕ අංශභාගය, පක්ෂාඝාත ඇතුළු සියලු වාත රෝග
⭕ පීනස, ඇදුම, කැස්ස ඇතුළු සියලු ශ්වසන රෝග
⭕ අර්ශස් ඇතුළු ගුදගත රෝග
⭕ පොතු කබර, සුදු කබර, කුෂ්ඨ ඇතුළු සමේ රෝග
⭕ කල් ගතවූ තුවාල හා නහර ගැට ගැසීම
-⭕ මුත්‍රා ගල් ඇතුළු සියලු මුත්‍රා රෝග
⭕ කාන්තා රෝග
⭕ දරුඵල නොමැති වීම, කාන්තා පුරුෂ මද සරු බව
⭕ දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇතුළු බෝ නොවන රෝග
⭕ ගැස්ට්‍රයිටිස් ( අම්ලපිත්ත ) ඇතුළු අක්මාගත රෝග
⭕ ළමා රෝග
⭕ අධික තරබාරුව හා කෘෂ බව

සියලුම සර්වාංග රෝග සඳහා සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර කරනු ලැබේ.

ප්‍රතිකාර සඳහා වේලාව වෙන්කරවා ගැනීමට අමතන්න - 071 54 20 369 📲

අංක 923, අනුරාධපුර පාර, මිරිස්ගෝනියාව, දඹුල්ල.

------------------------------------------------------------------------------------------------------

Successful Ayurveda Treatments for all kind of diseases. 🌿❤️

Now open in Dambulla.

⭕ Orthopedic Treatments
⭕ Arthritis and other joint disorders
⭕ Spinal cord disorders
⭕ Paralysis and other neuro disorders
⭕ Haemorrhoids, Fistula - in -ano and other a**l disorders
⭕ Psoriasis and other skin disorders
⭕ Chronic wounds and varicose veins
⭕ Urinary calculi and other urinary disorders
⭕ Gynecological disorders
⭕ Male and female subfertility
⭕ All non-communicable diseases
⭕ Gastritis and other gastrointestinal disorders
⭕ Obesity
⭕ Paediatric disorders

Call for the appointments 📲
071 54 20 369

No: 923, Anuradhapura Road, Mirisgoniyawa, Dambulla.

හිතායු ! සුඛායු ! දීඝායු !

🌸 ආයුබෝවේවා ! ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 🌿 ඔබ වෙනුවෙන් දැන් විවෘතයි 🌀.හිතායු ! සුඛායු  ! දීඝායු !
30/05/2023

🌸 ආයුබෝවේවා !

ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 🌿
ඔබ වෙනුවෙන් දැන් විවෘතයි 🌀.

හිතායු ! සුඛායු ! දීඝායු !

Address

923, Anuradhapura Road
Dambulla

Opening Hours

Monday 16:30 - 20:30
Tuesday 16:30 - 20:30
Wednesday 16:30 - 20:30
Thursday 16:30 - 20:30
Friday 16:30 - 20:30
Saturday 14:00 - 20:30
Sunday 14:00 - 20:30

Telephone

+94715420369

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha Ayurveda Medical Center - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share