22/05/2025
යෝගා පුහුණු පංති – නව කණ්ඩායම් බඳවා ගැනීම
ඔබගේ මානසික සහ ශාරීරික සුවතාවය වැඩි දියුණු කිරීමට අවශ්‍යද? එසේනම්, දැන්ම යෝගා පුහුණු පංතියකට එකතු වන්න.
පුහුණු පංති පැවැත්වේ:
සෑම බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 7.00 සිට 9.00 දක්වා
සෑම ඉරිදා දිනකම පස්වරු 5.00 සිට 7.00 දක්වා
ස්ථානය:
දඹුල්ල රංගිරිපාය විහාරස්ථානය
උපදේශක:
විජේසිරි රාජපක්ෂ
ඇමතුම්: 076 340 2768
අදම අපව අමතන්න සහ සුවදායක දිවියකට පියවර තබන්න.