13/07/2024
මාතර දිස්ත්‍රික්කයේ දම්පහළ විලේයාය ගම්මානයේ පදිංචි ධර්මදාස අබේවික්‍රම මිරිස්වත්තේ වෙද මහතා දකුණු පළාතේ සෑම කෙනෙක්ම පාහේ දන්නා දක්ෂ, මන්ත්‍ර ශාස්ත්‍රයෙන් පිරිපුන් රජයේ ලියාපදිංචි සර්ප විෂ වෛද්‍යවරයෙකි. අවුරුදු අසූවක් (80) පමණ වයසැති මොහු සර්පයින් දෂ්ඨ කරන ලද බොහෝ පිරිසකට මුදලක් අයනොකර ජීවිතය බේරාගෙන ඇත.
මෙම රාජතරංගනී තෛලය හිඳීම ඉතාමත් අමාරු කාර්යයකි. තවත් මන්ත්‍ර ශාස්ත්‍රය ප්‍රගුණ කළ වෙද මහතුන් දහහත් දෙනකු (17) සමග එකතු වී මාස තුනක (3) පමණ කාලයක් වැය කොට මෙම වශී තෛලය සාදා ඇති අතර මෙම මාස තුනම (3) සියලු දෙනා නිර්මාංශව පේවී මෙම කාර්යය කළ යුතු ය. මේ සඳහා ආවතේවකරුවන් තිස්පස් දෙනකු (35) පමණ වැඩ කිරීමට යොදා ගන්නා අතර, ඔවුන් සියලු දෙනා ද නිර්මාංශව පේවී වැඩ කළ යුතු වේ. මෙම තෛලයට ආරක්ෂාවන් දහසයක් (16) දමා ඇත. එසේම රාජ වශී/දේව වශී/මනුෂ්‍ය වශී/භූත වශී/යක්ෂ වශී ආදී වශී හතකින් (7) මෙම තෛලය සමන්විත වේ.
මෙම තෛලය රත්තරං සුරයකට දමා පැළඳිය යුතු ය. විවාහ ප්‍රමාද දෝෂ ඉවත් වීමට, නඩුහබ වලින් ජයග්‍රහණය කිරීමට, ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට, අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනීමට හා අනෙකුත් කරදර බාධක දුරුකර ගැනීමට මෙය පැළඳීම ඉතා ශුභ වේ.
මෙම හෙනරාජ තෛලය ද රත්තරං සුරයකට දමා පැළඳිය යුතු වේ. තමන්ට එල්ලවන මරණ තර්ජන, ජීවිත හානි, හදිසි අනතුරු, අවි ආයුධ වලින් සිදුවන හානි සියල්ල දුරු වේ.
මෙම තෛලයන් වර්ග දෙකම කිලිහරණය කර ඇත. දවසකට එක් අයෙකුට පමණක් මෙම තෛලයන් ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න: 076 982 1453
ලිපිනය: 'චන්දන', විලේයාය, දම්පහළ
රාජතරංගනී හා හෙණරාජ තෛලය