Sisethra Hela Osu Pvt Ltd

Sisethra Hela Osu Pvt Ltd "දේශීයත්වය අගයන අපේකම"

🎉 ලැබුවාවූ 2026 නව වසර නැවුම් ඇරඹුමකට සුබම සුබ නව වසරක් වේවා ! 🎉🎉 Happy New Year 2026 ! 🎉🎉 2026 இனிய புத்தாண்டு நல்வாழ்த...
31/12/2025

🎉 ලැබුවාවූ 2026 නව වසර නැවුම් ඇරඹුමකට සුබම සුබ නව වසරක් වේවා ! 🎉

🎉 Happy New Year 2026 ! 🎉

🎉 2026 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் ! 🎉

නත්තල හෙවත් නත්තල් දිනය අදයි.නත්තල් දිනය අදට යෙදී තිබෙනවා.ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක්...
24/12/2025

නත්තල හෙවත් නත්තල් දිනය අදයි.

නත්තල් දිනය අදට යෙදී තිබෙනවා.

ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල මහා මංගල දේව මෙහෙයන් ඇතුලු අනෙකුත් මෙහෙයන් පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ.

සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ ජනප්‍රිය චරිතයකි. එතුමා නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, මෙලෙස හඳුන්වන්නේ අතීතයේ ජීවත් වුනු සාන්ත නිකලස් තුමාවය. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි.

ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුභ නත්තලක් වේවා!
24/12/2025

ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුභ නත්තලක් වේවා!

🦟 කරදරකාරී මදුරුවන් පලවා හැරීම සඳහා ආයුර්වේද  mosouito repellent lotion සහ spray  ▪️ඔබට සිසෙත්රා හෙළ ඔසු වෙතින් දැන් ලබා...
09/12/2025

🦟 කරදරකාරී මදුරුවන් පලවා හැරීම සඳහා ආයුර්වේද mosouito repellent lotion සහ spray

▪️ඔබට සිසෙත්රා හෙළ ඔසු වෙතින් දැන් ලබාගත හැකිය.

අමතන්න: 0777300759
https://www.facebook.com/sisethrahelaosu?mibextid=LQQJ4d

Swabha ceylon වෙතින් 🌼ඔබගේ සම, කොණ්ඩය,නියපොතු සඳහා අමතර විටමින් සත්කාරයක් ලෙසින් beautAce tablets ▪️ඔබට සිසෙත්රා හෙළ ඔසු...
07/12/2025

Swabha ceylon වෙතින්
🌼ඔබගේ සම, කොණ්ඩය,නියපොතු සඳහා අමතර විටමින් සත්කාරයක් ලෙසින්
beautAce tablets

▪️ඔබට සිසෙත්රා හෙළ ඔසු වෙතින් ලබාගත හැකිය.

අමතන්න: 0777300759
https://www.facebook.com/sisethrahelaosu?mibextid=LQQJ4d

25/11/2025
හැමෝටම අමාරු කාලේ අපේ නිෂ්පාදන රැසක මිල අඩු කරා.
06/10/2025

හැමෝටම අමාරු කාලේ අපේ නිෂ්පාදන රැසක මිල අඩු කරා.

Address

Pannala Road
Dankotuwa
61130

Opening Hours

Monday 08:45 - 19:30
Tuesday 08:45 - 19:30
Wednesday 08:45 - 19:30
Thursday 08:45 - 19:30
Friday 08:45 - 19:30
Saturday 08:45 - 19:30
Sunday 08:45 - 19:30

Alerts

Be the first to know and let us send you an email when Sisethra Hela Osu Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram