My Doctor

My Doctor Together, we are working toward a healthier community

https://www.youtube.com/watch?v=qFJtAHJZV-E
21/04/2023

https://www.youtube.com/watch?v=qFJtAHJZV-E

කට අඩු නොකර බර සහ බඩ අඩු කර ගමුද? - රත්නපුර ශික්‍ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය අංශයේ වෛද්‍ය ජානක වන්නකු මහතාජිවිතාර්ථ | Jeewithar...

ආස කෑමක් ඇති වෙන්න බඩ පිරෙන්න කාලා බරයි බඩයි බස්සන විශ්මිත ක්‍රමය
14/12/2022

ආස කෑමක් ඇති වෙන්න බඩ පිරෙන්න කාලා බරයි බඩයි බස්සන විශ්මිත ක්‍රමය

wannakumethod කා වෙනුවෙන්ද ?ලෙඩ රෝග වලට බිය නොවී ජීවිතය ගත කරන්න කැමති සියලු දෙනා වෙනුවෙන්.බඩ ගෙඩිය වැඩි අයට බඩ අඩු කර ගන්නට...

14/12/2022



උපවාසය පටන් ගන්න නොයෙකුත් අපහසුතා තියෙන අයට තුන්වේලක් "හොඳට" කාලා,
බඩ අඩු කරගන්නත්,
දියවැඩියාව ලේසියෙන් පාලනය කර ගන්නත්
"ලේසි" ක්‍රමයක්.

# එක ආහර වේලක සිට අනෙක් ආහාර වේලට පැය හතරක් වතුර විතරක් බීලා ඉන්නෝන.

# අනම් මනම් සැරෙන් සැරේ කන්න අහන්න බෑ.
කන එක පැලෙන්න කන්න. කාබ්ස් අඩු කරන්න.
මස්,
මාලු,
බිත්තර,
පොල්සම්බෝල,
මීකිරි,
ඕනතරම් කන්න.
# රෑ හතට පෙර කොටා බාලා අහවර කරන්න.
# සතියට දෙවරක්

කරන්න.
# රෑ දහයට පෙර නිදා ගන්න.

# දින 21 ගත්වූ පසුව
1 -
2 -
කරන්න උත්සාහ කරන්න.

දින විසි එකක් කරලා බලලා අපට ප්‍රතිපල කියන්න.

Dr. Janaka Wannaku
0112281281

දියවැඩියාවට බෙහෙත්
23/11/2022

දියවැඩියාවට බෙහෙත්

දියවැඩියාවට බෙහෙත්
බතුයි බෝංචී කාලා සීනි පාලනය කර ගන්න.
මේ වගේ කෑම වේලකට පැය දෙකකට පස්සේ සීනි මට්ටම බලලා පෝස්ට් කරන්න බලන්න.
සුදු පාටට පේන්නෙ හාෆ් බොයිල් බිත්තර දෙකක්.
140 ට අඩුනම් බේත් ඕන වෙන්නෙත් නෑ.
නමුත් ඔබේ වෛදය වරයාගෙන් අහන්නෙ නැතුව බේත් වෙනස් කරන්න යන්න එපා.

Dr. Janaka Wannaku
Whatsapp-0714485994
Consultation-0112281281

18/10/2022

Address

Attidiya Road, Tappe Junction, Rathmalana
Dehiwala
10390

Website

Alerts

Be the first to know and let us send you an email when My Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to My Doctor:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category