
28/08/2025
සසුනට සෙත සලසන- සිරි වජිරඤාණ සෙත් සෙවණ
සසුනට සෙත සැලසීමේ මුලික අරමුණෙන් දෙහිවල නො 13, කැම්බල් පෙදෙසේ ඉදිවෙමින් පවතින සිරි වජිරඤාණ සෙත් සෙවන ගොඩනැගිල්ලට දායක වීමේ මහඟු අවස්ථාව පින්වත් ඔබට උදා කර දි ඇත.
ශ්‍රී ලාංකේය සතර දිශාවලින් මහ සංඝරත්නය වහන්සේලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන විට, උන්වහන්සේලාගේ විවේකය හා සුව පහසුව සලසන අභිප්‍රායයෙන් සෙත් සෙවණ ගොඩනැගිල්ල ඉදිකිරීම් අපගේ මුලික අරමුණයි.
එයට අමතරව, මෙම සෙත් සෙවණ තුළදී උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික සෞඛ්‍යය සුරක්ෂිත කිරීමටත්, වැඩිදියුණු කිරීමටත් අරමුණු කරගෙන:
🍁භාවනා වැඩසටහන්
🍁බුදු දහම් උපදේශන සේවා
🍁සුවය හා මනෝ සන්සුන්භාවය ඉලක්ක කරගත් විශේෂිත යෝග භාවනා වැඩසටහන්ද සිදු කෙරෙනු ඇත.
මෙම සත්කාර්ය සදහා ඔබටද දායක විමේ අවස්ථාව උදාවී ඇත.
ඔබේ ආධාර මුදල් පහත ගිණුම් අංකයට බැර කළ හැකි වේ.
මුදල් බැර කිරීමේ දී ඔබගේ නම සහ ලිපිනය සඳහන් කිරීමට කාරුණික වන්න.
එම ලදුපත පහත WhatsApp අංකය වෙත හෝ ලිපිනය වෙත යොමු කරන්න.
ගිණුමේ නම: ආර්යාරාම විහාරස්ථ සම්මා ආජීව දායක සභාව
ගිණුම් අංකය: 8017591580
(කොමර්ෂල් බැංකුව - මහරගම ශාඛාව)
Account Name: Aryarama Viharastha Samma Aajeewa Dayaka Sabhawa
Account No: 8017591580
Commercial Bank
Maharagama Branch
Bank Code: 7056
Branch Code: 018
Swift Code: CCEYLKLX
විමසීම:
Tel : +94 (77) 808 9438
+94 (77) 358 9584
WhatsApp: +94 (77) 358 9584
ලිපිනය:
සම්මා ආජීව සමාජය
සිරි වජිරඤාණ ධර්මායතනය,
සිරි වජිරඤාණ මාවත, මහරගම.
සැමට තෙරුවන් සරණයි
ගරු සභාපති පූජ්‍ය හිගුරක්ගොඩ විභාවි ස්වාමීන් වහන්සේ,
ගරු උප සභාපති බී. ධම්මපාල ස්වාමීන් වහන්සේ,
සම්මා ආජීව සමාජය.