26/02/2025
ඔබගේ සෞඛ්‍යය පිළිබඳව දැන්වත් කල්පනා කරමු! 🩺💙
👉 Full Body Checkup එකක් සිදුකරගැනීමට ඔබත් සූදානම්ද?
👨⚕️ විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ, ගුණාත්මක සහ සුහදශීලී සේවාවක් ලබා ගැනීමට දැන්ම දෙරණ වෛද්‍ය රසායනාගාරය වෙත පිවිසෙන්න!
💉 පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ් 4ක් 🏥
✅ Family Package – Rs. 3,950
✅ Full Checkup – Rs. 7,600
✅ Diabetic Package – Rs. 4,500
✅ Special Package – Rs. 8,950
🔬 නවීන තාක්ෂණය යොදා සිදුකරන මෙම පරීක්ෂණ දැන් බොරලැස්ගමුව 🏙 සහ දෙහිවල අත්තිඩිය 🏥 පිහිටි දෙරණ වෛද්‍ය රසායනාගාර තුළින් පමණක් ලබාගත හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📍 Derana Lab Boralasgamuwa – 070 67 99 977
📍 Derana Lab Attidiya – 011 2 76 13 41
💬 WhatsApp: 074 15 71 916