07/05/2026
සුබ පැතුම් Dr Gayani..❤
(වාර්ෂික ස්ථාන මාරු ලැබ අප රෝහලෙන් නික්ම යන ඔබට හෘදයාංගමව පිරිනැමෙන සුභාෂිංශණ ..රෝහල් කාර්‍යමණ්ඩලයේ අපගෙන්..🥰
ඔබට ..හිතවත්වූත් සැපවත්වූත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු ..🙏)