Welllinx Healthcare Pvt Ltd

Welllinx Healthcare Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welllinx Healthcare Pvt Ltd, Medical and health, New Kandy Road, Delgoda.

29/11/2022

බෝ නොවන රෝග අවධානමෙන් ඔබගේ ආයතනයේ වටිනා සේවකයින් බේරා ගැනීමට, පිටිකිරි වෙනුවට රසයෙන් හා ගුණයෙන් ඉතා උසස්, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියලත් කැඳ වීදුරුවක් ලබා දෙමුද?

පුරාණ රාජකීය රහස් වට්ටෝරුවකට අනුව, විශ්මිත ඖෂධීය ගුණ පිරි පාරම්පරික හෙළ සහල් හා ධාන්‍ය වර්ග 17ක් මුසුකොට, ඉතා පිරිසිදුව හා උසස් ප්‍රමිතියෙන් සැකසූ, GMP, FSMS ISO22000, HACCP හා ආයුර්වේද සහතිකලත් "ආයු+" සංයුක්ත කැඳ පිටි මිශ්‍රණය විශේෂ මිළකට ලබාදීමට අප සූදානම්.

ස්තුතියි.
සී/ස වෙල්ලින්ක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගම
අමතන්න 0766 920 520

29/11/2022

Hi,
If anyone of you/your company wants to purchase quality face masks in bulk at a very reasonable special price, please let us know.

(NMRA approved).
Surgical Mask Adults Size (Qty 50 in a pack)

Surgical Mask Kids Size (Qty 50 in a pack)

KN 95 Adults size (Qty 10 in a pack)

KN 95 Kids Size (Qty 10 in a pack)

Thank you.

WellLinx Healthcare (Pvt) Ltd
Contact No: 0766 920 520

14/06/2022
13/05/2022
24/04/2022

ගැම්මට ඉන්න , ගැම්මට බොන්න
ආයු +

14/04/2022

ලැබුවාවූ අලුත් අවුරුද්ද ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයින්ට නිදුක් නීරෝගී සුවපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏 සියළු දෙවි රැකවරණයි 🙏🙏🙏❤️❤️❤️

https://www.facebook.com/105302395379811/posts/135442472365803/
11/04/2022

https://www.facebook.com/105302395379811/posts/135442472365803/

සුවය ජවය පිරි හෙටකට කැමති ඔබත්, ඖෂධීය ගුණයෙන් පිරි පාරම්පරික හෙළ සහල් හා ධාන්‍ය වර්ග 17ක් මුසුකොට සෑදූ අනර්ඝ පිටි මිශ්‍රණය "ආයු+" ඔබගේ උදෑසන කිරිවීදුරුව ලෙස රසවිදීමට අදම එකතු කරගන්න.

හතරදෙනෙකු සිටින පවුලකට ආයු+ ග්‍රෑම් 400 ටින් එකක් උදෑසන කිරි වීදුරුව ලෙස සති 3ක් පමණ රස විදිය හැක. මිළ රු.1,680/= (4 දෙනෙකු සිටින පවුලකට කිරිපිටි සදහා සති 3ට දරණ වියදම හා ගුණය සමග සසදන්න).

පවත්නා තත්වයන් යටතේ නිෂ්පාදන හා බෙදාහැරීමේ පිරිවැය ඉහළගියද, අප සතුව ඇති තොග අවසන් වනතුරු කිසිදු මිළ වැඩිකිරීමක් සිදු නොකෙරේ.

ආයු+ මිළදී ගතහැකි ස්ථාන.
-----------------------------------
යුනියන් කෙමිස්ට්ස් සියළුම ශාඛාවන්,
හෙල්ත්ගාඩ් ෆාමසි සියළුම ශාඛාවන්,
ජයා ෆාමසි කඩුවෙල,
හෙවන් ෆාමසි කඩුවෙල,
ඔමෙඩ් ෆාමසි මහරගම,
සුමනසේකර සුපර්-හෝමාගම,
කරුණාරත්න ස්ටෝර්ස් - උඩුපිල/දෙල්ගොඩ,
ආරෝග්‍යා ඔසු හළ - මොරටුව,
ලක්කම් ට්‍රේඩ් සෙන්ටර් - මොරටුව,
ගෝල්ඩන් සුපර් - වැලිවේරිය,
අනුර ෆාමසි - ගම්පහ,
ෆැමිලි මාර්ට් - ගම්පහ,
සහන් සුපර් - බැලුම්මහර,
රිච්වේ සුපර්-තේවත්ත පාර, රාගම,
සාලින්ද සුපර්-ගනේමුල්ල,
සාලින්ද සුපර්- නුවර පාර, කඩවත.
එකෝ බුටික්- වරාගොඩ පාර, කැළණිය හා
ඔබට ළගම පිහිටි සුපිරි වෙළෙඳසැලෙන් හා ෆාමසිය හරහා ළගදීම.

ඔබගේ රුචිය පරිදි විවිධ ලෙස සකස් කර ආහාරයට ගතහැක.
ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය 0766 920 520 අංකයට WhatsApp පණිවුඩයක් හෝ FB මැසේන්ජර් පණිවුඩයක් යොමුකර කිසිදු අමතර ගාස්තුවකින් තොරව නිවසටම ගෙන්වා ගැනීමටද අවස්ථාව සලසා ඇත.

https://www.facebook.com/105302395379811/posts/129718836271500/
21/03/2022

https://www.facebook.com/105302395379811/posts/129718836271500/

Strong ආයු +

ජීවිතේම fit එකේ ඉන්න කැමති ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කරන. " ආයු + "
100% පාරම්පරික හෙළ සහල් හා ධාන්‍ය වර්ග රැසක් මුසුකොට සාදන ලද කැද පිටි මිශ්‍රණය

Flexible ආයු +

ඔයා උදේම ගන්න කිරි වීදුරුව වෙනුවට රස ගුණ පිරි ආයු + වීදුරුවක් අරගන්න .ඒ වගේම රාත්‍රී ආහාරයට ආයු + වීදුරුවක් ගත්තනම් හොදටම shape .ඒ ආයු + කියන්නෙම රසවත් ශක්තිජනක අමතර පෝෂකයක් වීම

මේ ඕනැම වෙලාවක ඔයාට කැමති විදියට ආයු + හදාගන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්
එක්කො ඝනමය නැත්තම් දියරමය ආහාරයක්

ඉතින් ඒ හින්දම

සාක්කුවයි, ඉගයි බඩයි ඔක්කොම shape කරගෙන flexible ආයු + අරන් ඔයත් strong එකේ ඉන්න අදම අපේ නිෂ්පාදන මිලදී ගන්න

Address

New Kandy Road
Delgoda
11700

Telephone

+94766920520

Website

Alerts

Be the first to know and let us send you an email when Welllinx Healthcare Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Welllinx Healthcare Pvt Ltd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram