01/11/2025
urgent !- කඩුවෙල KFC එක ඉදිරිපස කඩයක් ළගට මෙන්න මේ අසනීප තත්වයෙන් ඉන්න පූසාව ගෙනත් දාල ගිහින් ලු 😪💔
අසනීප ගතියෙන් නිසා අපහසුවෙන් වගේලු ඉන්නෙ .💔 කෑමනම් කනවලු . ඒ අවට හැකි අයෙක් ඉන්නවනම් එයාව vet කෙනෙක්ට පෙන්නලා බලන්න ☘️ ඒ වගේම එයාව ආදරෙන් පරිස්සමෙන් බලාගන්න පුළුවන් අයෙක් ඉන්නවනම් මේ පෝස්ට් එකටම කමෙන්ට් එකක් දාන්න.
පෝස්ට් එක ශෙයා කරලා උදව් කරමු !!!!