Suwadhara Ayurveda Medical Center

Suwadhara Ayurveda Medical Center Suwadhara Ayurveda Medical Center

10/03/2025

🌿 Janu Basti - The Ayurvedic Remedy for Knee Pain 🌿

Suffering from arthritis, tendon injuries, or sprains?

Janu Basti is a unique Ayurvedic treatment designed to provide relief from knee joint conditions.

💧 Medicated warm herbal oils are pooled over the affected area, allowing deep pe*******on into the joint tissues. This soothing therapy reduces pain, inflammation, and promotes relaxation, giving you significant comfort and mobility.

Experience the healing touch of Ayurveda today! 🌱

Dr.B.P.S.M.Balasinghe
BAMS( Hons) University of Colombo
SLAMC Reg No.16071
Tel: 077-5358013


Cupping Therapy For Back pains   Dr BPSM Balasinghe BAMS (Hons) ( university of colombo)
19/02/2025

Cupping Therapy For Back pains

Dr BPSM Balasinghe
BAMS (Hons) ( university of colombo)

   #ආතරයිටිස් සදහා ආයුරුවේද ප්‍රතිකාර.
06/01/2025

#ආතරයිටිස් සදහා ආයුරුවේද ප්‍රතිකාර.

   #ආතරයිටිස් සදහා ආයුරුවේද ප්‍රතිකාර .ආතරයිටිස් යනු සන්ධිවල ඉදිමීමකි. එය එක් සන්ධි හෝ සන්ධි කිහිපයකට බලපායි. ආතරයිටිස් ...
03/01/2025

#ආතරයිටිස් සදහා ආයුරුවේද ප්‍රතිකාර .

ආතරයිටිස් යනු සන්ධිවල ඉදිමීමකි. එය එක් සන්ධි හෝ සන්ධි කිහිපයකට බලපායි. ආතරයිටිස් වර්ග 100 කට වඩා ඇත, විවිධ හේතු සහ ප්‍රතිකාර ක්‍රම රාශියක් ඇත. වඩාත් සුලභ වර්ග දෙකක් වන්නේ ඔස්ටියෝ ආතරයිටිස් සහ රූමැටොයිඩ් ආතරයිටිස්ය.

ආතරයිටිස් රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් කාලයත් සමඟ වර්ධනය වන නමුත් ඒවා හදිසියේම පිටතට මතුවෙන්නට පුළුවන.

මුල් අවධියේ දී සන්ධි වේදනාව, තද ගතිය සහ ඉදිමීම ආතරයිටිස් රෝගයේ වඩාත් පොදු රෝග ලක්ෂණ වශයෙන් පටන් ගනී. මේ සදහා නිවැරදි ප්‍රතිකාරයක් නොගැනීමෙන් එය ඔබට ඉතා වේදනාකාරී අපහසුතාවක් දිර්ගකාලීනව ඇති කරයි..අදම ඔබ ප්‍රතිකාර සදහා යොමුවන්න.

ප්‍රතිකාර සඳහා විමසීම්
Dr.B.P.S.M.Balasinghe
BAMS( Hons) University of Colombo
SLAMC Reg No.16071
Tel: 077-5358013

  කල්ගත වූ දිරාපත් වූ සන්ධි සදහා කෙරෙන ආයුර්වේද ප්‍රතිකාරය සහ වළලු කර ආශ්‍රිතව ඇතිවු ආබාධ තත්වයක් සඳහා ප්‍රතිකාර කරන අතර...
18/12/2024




කල්ගත වූ දිරාපත් වූ සන්ධි සදහා කෙරෙන ආයුර්වේද ප්‍රතිකාරය සහ වළලු කර ආශ්‍රිතව ඇතිවු ආබාධ තත්වයක් සඳහා ප්‍රතිකාර කරන අතරතුර

👇👇👇👇👇👇

කොඳුඇටපෙල ආබාධ සහිත රෝගීයකු සදහා ප්‍රතිකාර සිදුකරන අවස්තාවක්.
18/12/2024

කොඳුඇටපෙල ආබාධ සහිත රෝගීයකු සදහා ප්‍රතිකාර සිදුකරන අවස්තාවක්.

කොඳුඇටපෙල ආබාධ සහිත  (sciatica) රෝගීයකු සදහා ප්‍රතිකාර සිදුකරන අවස්තාවක්.
15/12/2024

කොඳුඇටපෙල ආබාධ සහිත (sciatica) රෝගීයකු සදහා ප්‍රතිකාර සිදුකරන අවස්තාවක්.

කොඳුඇටපෙල  (sciatica) රෝගීයකු සදහා ප්‍රතිකාර සිදුකරන අවස්තාවක්.◾ ඔබත් දීර්ඝකාලීන කොඳුඇටපෙල ආශ්‍රිත රෝගයකින් පෙලෙන්නෙක්...
10/12/2024

කොඳුඇටපෙල (sciatica) රෝගීයකු සදහා ප්‍රතිකාර සිදුකරන අවස්තාවක්.

◾ ඔබත් දීර්ඝකාලීන කොඳුඇටපෙල ආශ්‍රිත රෝගයකින් පෙලෙන්නෙක්ද..

◾ ඔබට කොන්දේ තුනටිය ප්‍රදේශයෙන් ආරම්භවී පාදය පිටුපස දිගේ පහලට විහිදෙන වේදනාවක් සමග ඇවිදීමේ අපහසුතා පවතියිද. රාත්‍රී කාලයේදී වේදනාව වැඩිවීම.

🔸 එසේ නම් ඔබ ගෘද්‍රසී හෙවත් සයටිකා (sciatica) රෝගයෙන් පෙළෙන්නකු විය හැකියි.

🔸 ගෘද්‍රසී හෙවත් sciatica අද සමාජයේ බොහෝ⁣ දෙනෙක් පීඩා විඳින රෝගී තත්වයක් . අප විසින් අනුගමනය කරන වැරදි ඉරියව්, කොන්දට සිදුවන බාහිර අනතුරු ⁣මෙන්ම සහජ විකෘති මීට හේතු වෙන්නට පුලුවන්.

🔸 කොඳුඇටපෙල පහල කඨී හා ත්‍රිකාස්ථි (lumbar & sacral) කශේරැකා ප්‍රදේශ⁣යෙන් ආරම්භ වෙලා කකුල් දෙක පිටුපසින් පහලට විහිදෙන සයටිකා ස්නායුව (sciatic nerve) එය ආරම්භක ස්ථානයේදී ⁣තෙරපීමකට ලක්වීම නිසා තමයි මෙම රෝගී තත්වය ඇතිවෙන්නෙ.

🔸 මෙම රෝගී තත්වයෙන් පීඩා විඳින රෝගීයෙක් ගමන් කරන්නේ නිරෝගී පාදය පැත්තට මදක් බරවෙලා.එනම් ගිජුලිහිනියෙකු ඇවිදින ආකාරයට . ආයුර්වේදයට අනුව මෙයට ගෘද්‍රසී කියන්නේ එමනිසා.

🔸 මීට අමතරව කල්ගතවීමේදී කකුල්වල හිරිය, දැවෙන්නාක් බඳු වේදනාව, පාදවල දුර්වලතා , තදබව, දැනීමේ අපහසුතා මෙන්ම කකුල් වල මාංශ ක්ෂය වීම ඇතිවෙන්න පුලුවන්.

මෙහිදී,

✔️ අභ්‍යන්තරව

ශෝධන හා ශමන ප්‍රතිකාර

✔️ බාහිරව

තෛල අභ්‍යංග
ස්වෙද
පත්තු බැඳීම
කටී වස්ති

යන ප්‍රතිකාර රෝග රෝගී ස්වභාවය අනුව අවස්ථානුකූලව සිදුකරනු ලබනවා.⁣ සහ මෙම ප්‍රතිකාර මගින් ඔබට ශල්‍යකර්ම වලින් තොරව සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් පුලුවන් .

ප්‍රතිකාර සඳහා විමසීම්
Dr.B.P.S.M.Balasinghe
BAMS( Hons) University of Colombo
SLAMC Reg No.16071
Tel: 077-5358013

Cupping Therapy treatmentකොදුඇට පෙල ආශ්‍රිත වේදනාවන් සදහා ,           💢 තෛල අභ්‍යංගය            💢 නාඩි ස්වේද ප්‍රතිකාරය ...
08/12/2024

Cupping Therapy treatment

කොදුඇට පෙල ආශ්‍රිත වේදනාවන් සදහා ,
💢 තෛල අභ්‍යංගය
💢 නාඩි ස්වේද ප්‍රතිකාරය සමග
විශේෂ ප්‍රතිකාරයක් ලෙසින්
💢 cupping therapy
සිදු කරනු ලබයි.

Dr.B.P.S.M.Balasinghe
BAMS( Hons) University of Colombo
SLAMC Reg No.16071
Tel: 077-5358013

SCIATICA (ගෘධැසි රෝගය)වර්තමාන සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස සයිටිකා රෝගී තත්ත්වය හැඳින්විය හැක. මිනිස් ...
04/12/2024

SCIATICA (ගෘධැසි රෝගය)

වර්තමාන සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස සයිටිකා රෝගී තත්ත්වය හැඳින්විය හැක.
මිනිස් සිරුරේ විශාලතම ස්නායුව වූ සයිටික් ස්නායුව තෙරපීම නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවේ.
මෙහිදී ඇතිවන අධික වේදනාව කොන්ද, තට්ටම්, කලවා, දණහිස, කකුලේ පහළ කොටසේ පිටුපස සහ ඇඟිලි දක්වා විහිදී යයි. එසේම මෙම වේදනාව සමහර පුද්ගලයන් හට සිරුරේ දෙපසටම ඇතිවිය හැක.

මෙම තත්වයේදී,
📌කොන්දේ සහ කොන්ද දෙපසේ ඇතිවන වේදනාව
📌තට්ටම් ප්‍රදේශයේ ඇතිවන වේදනාව
📌කලවා පිටුපස සහ ඉදිරිපස ඇතිවන වේදනාව
📌දනහිස වේදනාව සහ දැවිලි ගතිය
📌කකුලේ පහළ කොටසේ ඇතිවන අධික වේදනාව
📌යටි පතුල යටිපතුල ඇඟිලි දක්වා ඇතිවන වේදනාව සහ හිරි ගතිය
📌ඇවිදීමේදී ඇතිවන අපහසුතාව
📌කොන්ද නැමීමේදී ඇතිවන වේදනාව සහ උකුලෙහි දැවෙන වේදනාව
📌මල බද්දය සහ වරින් වර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව ඇතිවීම

සයිටිකා රෝගී තත්වය ඇතිවීමට හේතු,
♦️වැටීමක් අනතුරක් සිදුවීම
♦️පහර වැදීමක්
♦️අධික ව්‍යායාමවල නිරතවීම
♦️බර එසවීම( අධික බර හෝ වැරදි ඉරියව්වකින් එසවීම)
♦️ක්‍රීඩා කටයුතුවල නිරතවීම
♦️ශරීරයේ තරබාරු බව

මෙම රෝගය වාත රෝග තත්ත්ව යටතට අයත්වන අතර නිවැරැදි ආයුර්‍‍වේද ප්‍රතිකාර ක්‍රම මගින් සම්පුර්ණයෙන් සුවකල හැක.

☎️ප්‍රතිකාර සදහා විමසීම්
Dr.BPSM Balasinghe
BAMS(Hons) University of Colombo
SLAMC Reg. no: 16071
Call or Whatsapp : 0775358013

සංධිගත වාතය (ostioarthritis ) නිවැරදි ආයුර්වේදිය ප්‍රතිකාර☎️ප්‍රතිකාර සදහා විමසීම් :Dr. BPSM Balasinghe BAMS (Hons) univ...
02/12/2024

සංධිගත වාතය (ostioarthritis ) නිවැරදි ආයුර්වේදිය ප්‍රතිකාර

☎️ප්‍රතිකාර සදහා විමසීම් :
Dr. BPSM Balasinghe
BAMS (Hons) university of colombo
SLAMC Reg no 16071
Call or WhatsApp 077-5358013

ග්‍රීවා වස්ති යනු ගෙලෙහි කශේරුකාව ආශ්‍රිත රෝග සඳහා සිදු කරනු ලබන සාර්ථක ආයුර්වේද චිකිත්සා ක්‍රමයකි . මෙහිදී උඳු පිටි වළල...
02/12/2024

ග්‍රීවා වස්ති යනු ගෙලෙහි කශේරුකාව ආශ්‍රිත රෝග සඳහා සිදු කරනු ලබන සාර්ථක ආයුර්වේද චිකිත්සා ක්‍රමයකි .

මෙහිදී උඳු පිටි වළල්ල සකසා පසුව මද උණුසුම් තෙල් වක්කර විනාඩි 20 ක් පමණ තැබීම සිදුකරයි. මෙහි දී රෝගයට හා රෝගීයාට අනුව සුදුසු ඖෂධීය තෙල් වර්ග යොදා ගැනීම සිදුකරයි. එමෙන්ම මෙම පංචකර්මය කිරීමට ප්‍රථමව පූර්ව කර්ම සහ අවසානයේ පශ්චාත් කර්මත් නිවැරදි අයුරින් සිදු කිරීමෙන් සාර්තක ප්‍රතිපල ලබාගත හැක.

☎️ප්‍රතිකාර සදහා විමසීම් :
Dr. BPSM Balasinghe
BAMS (Hons) university of colombo
SLAMC Reg no 16071
Call or WhatsApp 077-5358013

Address

No. 54/2, Kammalwatta
Delgoda
11700

Opening Hours

Monday 09:00 - 14:00
16:00 - 21:00
Tuesday 09:00 - 14:00
16:00 - 21:00
Wednesday 09:00 - 14:00
16:00 - 21:00
Thursday 09:00 - 14:00
16:00 - 21:00
Friday 09:00 - 14:00
16:00 - 21:00
Saturday 09:00 - 13:00
15:00 - 21:00
Sunday 09:00 - 13:00
15:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Suwadhara Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram