Wickramarachchi Hearing Care

Wickramarachchi Hearing Care We are the leading provider of hearing care in Sri Lanka since 1976. World-class testing equipment.

ජීවිතේ හොඳම හඬවල් මගහැරගන්න එපා!දරුවෙක්ට අම්මා පුතේ නැත්නම් දුවේ කියන හඬ, දෙමව්පියන්ට දරුවන් අම්මේ නැත්නම් තාත්තේ කියන හ...
14/05/2026

ජීවිතේ හොඳම හඬවල් මගහැරගන්න එපා!

දරුවෙක්ට අම්මා පුතේ නැත්නම් දුවේ කියන හඬ, දෙමව්පියන්ට දරුවන් අම්මේ නැත්නම් තාත්තේ කියන හඬ,
එහෙමත් නැත්නම් ස්භාවධර්මයේ අසිරිමත් හඬ මගහැරගන්න එපා!

Wickramarachchi Hearing Care දශක පහක් පුරා ඔබේ ශ්‍රවණයට පිටුවහලක් වූ ශ්‍රව්‍ය විශේෂඥයන්ගෙන්, ඔබගේ ශ්‍රවණයත් නොමිලේ පරීක්ෂා කරගන්න.
ඔබත් අදම Wickramarachchi Hearing Care එකට එන්න.

🌐 www.jmw.lk⁠
📱 WhatsApp: 076 102 1212

#ශ්‍රවණය

ඔවුන්ට ඇසන දේ ඔබටත් ඇසුනද?  එකම කාමෙරේ ඉදිද්දි සමහරැන්ට ඇහෙන දේ තවත් සමහරැන්ට ඇහෙන්නේ  නැහැ.  ඔබේ ශ්‍රවණය කොතැනද කියා දැ...
12/05/2026

ඔවුන්ට ඇසන දේ ඔබටත් ඇසුනද?

එකම කාමෙරේ ඉදිද්දි සමහරැන්ට ඇහෙන දේ තවත් සමහරැන්ට ඇහෙන්නේ නැහැ.
ඔබේ ශ්‍රවණය කොතැනද කියා දැනගන්න, දශක පහක් පුරා ඔබේ ශ්‍රවණයට පිටිවහළක් වූ ශ්‍රව්‍ය විශේෂඥයන්ගෙන් ඔබගේ ශ්‍රවණයත් නොමිලේ පරීක්ෂා කරගන්න.
ඔබත් අදම Wickramarachchi Hearing Care එකට එන්න.

🌐 www.jmw.lk⁠
📞 011 282 4646

#ශ්‍රවණය

ලෝකයේ සුන්දරම හඬ "අම්මා". ඇයටත් ජීවිතයේ හැම ආදරණීය ශබ්දයක්ම පැහැදිලිව අසන්නට ඉඩ දෙන්න.              #මව්වරුන්ගේදිනය  #අම...
10/05/2026

ලෝකයේ සුන්දරම හඬ "අම්මා". ඇයටත් ජීවිතයේ හැම ආදරණීය ශබ්දයක්ම පැහැදිලිව අසන්නට ඉඩ දෙන්න.

#මව්වරුන්ගේදිනය #අම්මා

09/05/2026

This Saturday, May 9th, Wickramarachchi Hearing Care together with the Rotaract Club of APIIT will conduct a FREE Eye & Hearing Screening for nearly 250 special needs children.

At Wickramarachchi, we believe every child deserves the gift of better vision, better hearing, and a better quality of life. Through initiatives like these, we continue our commitment towards building a healthier and more inclusive society for all.

Together, we see brighter. Together, we hear better.

Now in more places in Matara—just for you.Come visit our newest branch today!
05/05/2026

Now in more places in Matara—just for you.
Come visit our newest branch today!

03/05/2026
01/05/2026

Behind every perfect frame…
and every sound heard clearly…
there’s a team that truly cares.
From guiding you to the right choice…
to helping you see the world clearer
and stay connected to every moment you hear —
heir work makes a difference, every single day.
This Labour Day, we celebrate the hands and hearts
behind your vision and hearing. 💛
Happy Labour Day to our Heroes.

From silence to symphony—experience the joy of hearing again with expert care at Wickramarachchi.
28/04/2026

From silence to symphony—experience the joy of hearing again with expert care at Wickramarachchi.

27/04/2026

Now in more places across Matara. Just for you!
Visit us at: 242,Anagarika Dharmapala Mawatha

Address

436, High Level Road
Delkada
10250

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 16:00
Sunday 08:30 - 14:00

Telephone

+94777770066

Alerts

Be the first to know and let us send you an email when Wickramarachchi Hearing Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wickramarachchi Hearing Care:

Share

Category