
17/06/2025
🙏
මේ උතුම් වෛද්‍යවරයාගේ නම නොදනිමි. එහෙත් ඔහු වෙහෙසෙන්නෙ මේ රටේ සුවහසක් දරුවන්ගේ සුවපත් කිරීම සදහාය. ඒ වගේම තම දැනුම තරුණ වෛද්‍යවරුන්ට ලබා දෙන්නේ ඉතා නිහතමානිවයි. අපේ රටේ ජීවය තවදුරටත් පවතින්නේ මෙවැනි උතුම් මිනිසුන් නිසාමය. ඔබට දීර්ඝායුශ ලැබේවා වෛද්‍යතුමනි, 😍🙏🙏
- අද කොළඹ සොයිසා ළමා රෝහලේදි