TAROT GURU

TAROT GURU TAROT
ලොව හොදම කාඩ් සාස්තරයෙන්,
සාස්තරයක් බලමු. TAROT GURU

කරන දේ හරියයිද කියල බලලම වැඩේට අතගහමුද..
ඔයාගෙ වැදගත්ම බලපොරොත්තුව කවද ඉටුවෙයි ද කියල බලමු ද..
ඔයා දැන් කරන වැඩේ කොච්චර සාර්ථක වෙයිද කියල බලමුද..
ඔයා බදින කෙනා කොයි වගේද කියල කලින්ම දැනගන්න තිබුන නම් කොහොමද..
පිටරට යන්න ප්ලෑන් කරන්න මේක හොදම කාලෙද දන්නෑ නේද..
ඒ විතරක්ද එදිනෙදා ජීවිතේට එන ප්‍රශ්න..
මේ ඔක්කොම දේවල් කලින්ම දැනගන්න තිබ්බ නම් කොහොම වෙයිද නේද..
කිසිදේකට බයවෙන්න එපා,
මේ හැම දේම අතිසාර්ථක කරගන්න දැං ඔයාට පුලුවන්..

අපි සාත්තරයක් බලමු..

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
14/04/2026

ඔබ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

⏳ THE GOLDEN CLOCK ⏳විශ්වයේ රන්වන් දොරටුව විවෘත වන මහා අධ්‍යාත්මික සංක්‍රාන්තිය! ✨​අප්‍රේල් 14... 🪐☀️සූර්යයා මීන රාශියෙන...
12/04/2026

⏳ THE GOLDEN CLOCK ⏳
විශ්වයේ රන්වන් දොරටුව විවෘත වන මහා අධ්‍යාත්මික සංක්‍රාන්තිය! ✨

​අප්‍රේල් 14... 🪐
☀️සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් නව සූර්ය වර්ෂයක් ආරම්භ කරන ඒ මහා බලගතු මොහොත!

විශ්වයේ ශක්තීන් අලුත් වන, පැරණි දේ බැහැර කර අලුත් දේ වැළඳගන්නා මේ සුවිශේෂී හෝරාව තුළ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි

"The Golden Clock"
the secret ritual (රහස්‍ය චාරිත්‍රය) සඳහා අප ඔබව සූදානම් කරමු.

​මෙය හුදෙක් ආගමික වත්පිළිවෙතක් නොවේ;
මෙය ඔබේ අභ්‍යන්තර ශක්තිය සහ විශ්වයේ මහා ශක්තිය එකිනෙක මුණගස්වන, ඔබේ ජීවිතයේ "සංඛ්‍යාතය" (Frequency) ඉහළ නංවන Aura & Ascension වැඩසටහනකි.

"වෙනස් වෙන්නට අවශ්‍ය නම්, ඔබ ඔබේ ශක්තිය වෙනස් කළ යුතුය."

​🌟 මෙම සුවිශේෂී චාරිත්‍රය මගින් ඔබට ලැබෙන දේ කුමක්ද?

​1. Aura එක🌀 (ආලෝක මණ්ඩලය) පිරිසිදු කිරීම:
ඔබ වටා ඇති සියලුම කළු ශක්තීන්, ඇස්වහ කටවහ දෝෂ සහ පසුගිය වසරේ රැස් වූ අසුභ තරංග ඉවත් කර,
ඔබේ Aura මණ්ඩලය රන්වන් පැහැයෙන් ආලෝකමත් කරයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබ යන යන තැන කැපී පෙනෙන ⭐ ආකර්ෂණීය පෞරුෂයක් ඔබට හිමි වේ.

​2. ආධ්‍යාත්මික වර්ධනය 🪔 (Ascension):
ඔබේ මනස සහ ආත්මය ඉහළ තලයකට ඔසවා තැබීම මෙහිදී සිදු වේ. මනසේ පවතින අවුල් සහගත බව ඉවත්වී, තීරණ ගැනීමේ හැකියාව සහ මානසික ඒකාග්‍රතාවය උපරිම මට්ටමට පත් වේ.

​3. භාග්‍යයේ දොරටු විවෘත වීම 🧲(Abundance Magnet):
මූල්‍යමය බාධාවන් ඉවත් කර, ධනය සහ අවස්ථාවන් ඔබේ ජීවිතයට ඇදී ඒමට අවශ්‍ය "ආකර්ෂණ බලය"⚡ මේ හරහා සක්‍රීය කෙරේ. වෙළඳ ව්‍යාපාර සහ රැකියා කටයුතු වලදී පෙර නොතිබූ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට මෙය මඟ පාදයි.

​4. සබඳතා වල මිහිරියාව💞 (Harmonious Energy):
ඔබේ පවුලේ සහ සමාජීය සබඳතාවල පවතින ගැටලු අවම කර, අන් අයගේ ආදරය සහ ගෞරවය දිනා ගැනීමට අවශ්‍ය සෞම්‍ය ශක්තිය ඔබේ ශරීරය තුළ ස්ථාපනය කරයි.

​5. නව වසරට ආරක්ෂිත ශක්ති කවයක්💫 (Divine Protection):
ඉදිරි වසර පුරා ඔබව අහිතකර බලපෑම් වලින් ආරක්ෂා කරන "දිව්‍යමය ආරක්ෂක වළල්ලක්" ⭕ඔබේ ජීවිතය වටා නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

​⏳ මේ අවස්ථාව සුවිශේෂී වන්නේ ඇයි?

​විශ්වයේ "රන්වන් හෝරාව" හෙවත් Golden Clock එක සක්‍රීය වන්නේ *වසරකට එක් වතාවක් පමණි. ඒ සුවිශේෂී කාල පරාසය තුළ නිවැරදි චාරිත්‍ර විධි අනුගමනය කිරීමෙන් ඔබේ ජීවිතයේ පවතින අවාසනාවන්ත කාලය නිමා කර, රන්වන් අනාගතයකට පදනම දැමිය හැකිය.

"කාලය රන් හා සමානය. ඒ රන්වන් කාලය ඔබේ වාසනාව බවට පත් කරගන්න."

​ප්‍රමාද නොවී අදම ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න!

​මෙම චාරිත්‍රය ඉතාමත් පෞද්ගලික මට්ටමින් සහ සීමිත පිරිසක් සඳහා පමණක් සිදු කරනු ලබන්නකි. ඔබත් ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක්,
රන්වන් ආලෝකයෙන් ආරම්භ කිරීමට කැමති නම්,

අප්‍රේල් 14 📝වනදාට පෙර ලියාපදිංචි වන්න.

​📩 වැඩිදුර විස්තර සහ ලියාපදිංචිය සඳහා:
වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න

076-2700 752

https://whatsapp.com/channel/0029VaA7er8Fy723ExStSN0s

📲WhatsApp මැසේජ් එකක් දාන්න..

​✨ The Golden Clock – ඔබේ වාසනාව මතු කරන ලොකුම ritual එක! ✨


THE MAGICIAN™
🪬Rituals reality🪬

04/04/2026

THE GOLDEN CHAPTER of your life will start 💫 from here

01/04/2026

Positive energy

🌟 හෙට ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න සූදානම්ද?🪄🪄සෑම අවසානයක්ම අලුත් ඇරඹුමකට මඟ කියයිඔබ කාලයක සිට බලාපොරොත්තු වූ, නමුත...
01/04/2026

🌟 හෙට ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න සූදානම්ද?

🪄🪄සෑම අවසානයක්ම අලුත් ඇරඹුමකට මඟ කියයි

ඔබ කාලයක සිට බලාපොරොත්තු වූ, නමුත් විවිධ බාධාවන් නිසා පමා වූ ඔබේ සිහින සැබෑ කරගන්නා ගමන 🚛

අදින් ඇරඹිය හැකියි💯

📆අප්‍රේල් 02 වනදා වන හෙට දිනය,⚡ විශ්ව ශක්තිය ☄️ සමඟ ඒකාත්මික වෙමින් ඔබේ ජීවිතයට නව ආලෝකයක් 💡 ළඟා කර දෙන

✨️"NEW LIFE BEGINNING"✨️ සුවිශේෂී විශ්ව ශක්තිය ලබාගැනීමේ වැඩසටහන හෙවත් ,

🪙THE GOLDEN CHAPTER🪙 ඔබේ ජීවිතයේ රන් වන් පරිච්ඡේදය ආරම්භ කිරීම සඳහා වෙන් කර ඇත.

​✨ මෙම RITUAL එක💫💫💫 මගින් ඔබට අත්වන ප්‍රතිලාභ මෙන්න

💵💷 නව ව්‍යාපාරික දියුණුව: අඩපණ වූ ව්‍යාපාර පණගැන්වීමට සහ නව ආයෝජන සඳහා සුබ ශක්තිය ආකර්ෂණය කර ගැනීම.

🎓👑️ අධ්‍යාපනික ජයග්‍රහණ: විභාග බිය සහ ඉගෙනීමේ බාධා දුරු කර, මතක ශක්තිය හා ඒකාග්‍රතාවය වර්ධනය කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම.

🫂🫂යහපත් සබඳතා: පැරණි සිත් රිදවීම් දුරු කර, ආදරය සහ විශ්වාසය පිරි නව සබඳතා ගොඩනගා ගැනීමට මඟ පෑදීම.
(තිබෙන සබඳතා ශක්තිමත් වීම)

🧿🧿 මානසික සහනය: අතීතයේ බරින් මිදී, නැවුම් උද්‍යෝගයකින් යුතුව හෙට දවස වැළඳ ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනැගීම.

​⏳ කාලය ඉතා සීමිතයි!

මෙය හෙට දිනට යෙදී ඇති බැවින්, ඔබේ සහභාගීත්වය අදම තහවුරු කරගන්න.

විශ්වයේ ආශිර්වාදය තුළින් ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදය අදම සැලසුම් කරන්න.

✨️"අතීතය වෙනස් කළ නොහැකි වුවත්, හෙට දිනය ඔබේ රිසි පරිදි නිර්මාණය කිරීමට ඔබට බලය ඇත."✨️

​ඔබත් මෙම අති ප්‍රබල 🪄ENERGY FLOW 🪄එක සමග එක්වීමට කැමති නම්, සහභාගී වීම සඳහා අදම පහත අංකයට

https://whatsapp.com/channel/0029VaA7er8Fy723ExStSN0s

WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
​📞 WhatsApp: 076-2700 752

THE MAGICIAN™
🪬Rituals reality🪬

https://whatsapp.com/channel/0029VaA7er8Fy723ExStSN0s

Follow THE MAGICIAN's WhatsApp Channel. ආයුබෝවන්

TAROT බලන්න
TAROT ගැන දැනගන්න
TAROT ඉගෙනගන්න
අලුත්ම දේවල් බලන්න


TAROT GURU
THE MAGICIAN. Join 1.7K followers for the latest updates.

22/02/2026

#ලස්සන වෙන්න
#ජනප්‍රිය වෙන්න
#විවාහ වෙන්න
#ආදර වාසනාව වැඩිකරගන්න ඕන අයට

#ඉක්මනින් jon වෙන්න
👇👇👇👇👇👇👇👇👇
https://whatsapp.com/channel/0029VaA7er8Fy723ExStSN0s

✨LOVE RITUAL✨❤️❤️ආදරය, විවාහය, ආකර්ෂණය සදහා❤️❤️ මෙම මහා බලගතු ආකර්ෂණීය ගුප්ත ක්‍රම  (Ritual) මගින් ඔබට හිමිවන සුවිශේෂී ප...
20/02/2026

✨LOVE RITUAL✨
❤️❤️ආදරය, විවාහය, ආකර්ෂණය සදහා❤️❤️

මෙම මහා බලගතු ආකර්ෂණීය ගුප්ත ක්‍රම (Ritual) මගින් ඔබට හිමිවන සුවිශේෂී ප්‍රතිලාභ

​මෙම ritual හුදෙක් ආදරය පමණක් නෙමෙයි , ඔබේ සමස්ත ජීවන ශක්තිය ම (Energy) ඉහළ නංවාලමින් වාසනාව උදාකර දෙන ක්‍රියාවලියක් . මේකට සම්බන්ධ වීමෙන් ඔබට හිමිවන වාසි ගැන මම කියන්නද.... ගොඩක් අය අහනවනේ...

​1. ආදරය සහ යුග දිවියේ සතුට
• ​සැබෑ ආදරය ආකර්ෂණය කරගැනීම: ඔබේ සිතැඟි වලට ගැළපෙන ම, ගුණගරුක සහ ඔබව තේරුම් ගන්නා සහකරුවෙකු හෝ සහකාරියක් ඔබේ ජීවිතයට ළඟා කරගැනීමට විශ්ව ශක්තිය ඔබේ නමටම ලබා දීම..

• ​විවාහ බාධා ඉවත් වීම: විවාහයට ඇති වන ග්‍රහ අපල, හදි හූනියම් හෝ වෙනත් අදෘශ්‍යමාන බාධාවන් දුරු කර, කඩිනම් සහ වාසනාවන්ත විවාහ ජීවිතයකට මඟ පෑදීම..

• ​සබඳතාවල ගැටුම් නිරාකරණය: දෙදෙනා අතර පවතින අනවශ්‍ය තර්ක, මතභේද සහ නොසැලකිලිමත්කම් ඉවත් කර, අහිමි වූ ආදරය සහ අවබෝධය නැවත ලබා දීම..

​2. පෞරුෂය සහ රූපය වර්ධනය කිරීම
• ​ස්වභාවික රූප සම්පත්තිය: ඔබේ පෙනුමට අමුතුම දීප්තියක් සහ ප්‍රබෝධයක් එක් කරමින්, වයසට වඩා තරුණ බවක් සහ ආකර්ෂණීය පෙනුමක් ලබා දීම..

• ​සම්මෝහන පෞරුෂය: ඔබ යන එන ඕනෑම තැනක අන් අයගේ අවධානය ඔබ වෙත යොමු කරවන ආකාරයේ ප්‍රියමනාප බවක් සහ "Magnetic Vibes" වර්ධනය කරයි.. අනිත් අය ආකර්ෂණය වන ආකාරයේ රූපයක් ලබා දීම..

​3. සාර්ථකත්වය සහ ජයග්‍රහණයේ වාසනාව
• ​ජයග්‍රහණ හිමිවීම: තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ සහ ව්‍යාපාරික කටයුතු වලදී අන් අයගේ ප්‍රසාදය දිනා ගනිමින් පෙරමුණ ගැනීමට අවශ්‍ය වාසනාව උදා කිරීම..

• ​සමාජීය පිළිගැනීම: රැකියා ස්ථානයේ සහ සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමටත්, අන් අයගේ ගෞරවය සහ සහයෝගය නිතැතින්ම හිමි කර ගැනීමටත් මඟ පෙන්වයි.. වාසනාව සහ ලස්සන වැඩි අයට පිළිගැනීම වැඩියි..

​4. මානසික සුවය සහ අධ්‍යාත්මික බලය
• ​නරක ශක්තීන් දුරු කිරීම (Negative Energy Clearing): ඔබේ සිතේ සහ සිරුරේ පවතින අලස බව, බිය සහ සැකය දුරු කර, ධනාත්මක චින්තනය සහ අධිෂ්ඨාන ශක්තිය ඉහළ නංවයි..

• ​බලාපොරොත්තු ඉටුවීම: ඔබ කාලයක සිට සිතේ තබාගෙන සිටින, ඉටු නොවූ විශේෂ ප්‍රාර්ථනාවන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය විශ්වීය ආශීර්වාදය හිමි වේ...

​5. ලක්ෂ්මී යෝගය සහ ධන වාසනාව
• ​ආදරය සහ ආකර්ෂණය වැඩි වන විට, ඒ හා බැඳුණු වාසනාව සහ ධනය ගලා ඒමේ මාර්ග (Flow of Abundance) විවෘත වීම මෙම ritual එකේ ඇති තවත් සුවිශේෂී වාසියක්..

​"විශ්වයේ බලගතුම ශක්තිය ආදරයයි..
ඒ ශක්තියෙන්,
සියලු ජයග්‍රහණ අත්පත් කරගන්නා වාසනාවන්තයෙක් වෙමු."

MOTHER UNIVERSE! ඔබේ ආදර සිහිනය සැබෑ කර දෙනවාමයි!! 🌹✨

Rituals දැනගන්න, වාසනාව වැඩිකරගන්න
අපේ whats channel එකට එකතු වෙන්න
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://whatsapp.com/channel/0029VaA7er8Fy723ExStSN0s

THE MAGICIAN™
🪬Rituals reality🪬

❤️ *2026 වසරේ ආදරයේ ලොකුම MAGIC එක*(Love & Attraction Ritual)❤️​ඔබේ ජීවිතයට *සැබෑ ආදරය, විවාහ වාසනාව* 👩‍❤️‍👨 සහ නොපෙනෙන ...
14/02/2026

❤️ *2026 වසරේ ආදරයේ ලොකුම MAGIC එක*
(Love & Attraction Ritual)❤️

​ඔබේ ජීවිතයට *සැබෑ ආදරය, විවාහ වාසනාව* 👩‍❤️‍👨 සහ නොපෙනෙන ආකර්ෂණ බලයක් ළඟා කරගන්නට ලැබෙන සුවිශේෂී ම අවස්ථාව!

​පෙබරවාරි මාසය කියන්නේ ආදරයේ මාසයනේ ..

මේ සුන්දර මාසය අවසානයේ, ඔබේ ජීවිතයේ ඇති සියලුම ආදර බාධා ඉවත් කර, ජයග්‍රහණ සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්‍ය *ලොකුම ආකර්ෂණ ශක්තිය*⚡⚡ ඔබ වෙත කැඳවීමට THE MAGICIAN™ අප සූදානම්..

මෙක නිකන් ම නිකන් RITUAL එකක් පමණක් නෙමෙයි.. මෙහිදී ඔබ අවට ඇති අයහපත් ශක්තීන් ඉවත් කර, විශ්වයේ ඇති ධනාත්මක ශක්තිය 🔥(Cosmic Energy)🔥 ඔයාගෙ ජීවිතයට බද්ධ කරන විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික ක්‍රියාවලියක්...

දන්නවද?

​"ආදරය යනු අහම්බයක් නෙමෙයි, එය ඔබ තුළ ඇති *ආකර්ෂණ බලයේ ප්‍රතිඵලයක්*"🌟

​✨ මෙම Ritual එකෙන් ඔබට ලැබෙන දේවල් ඇහුවොත් ඔයා පුදුම වෙයි:

🌹*​සැබෑ ආදරයක් හිමි වීම*: ඔබට ගැළපෙනම සහකරු හෝ සහකාරිය ආකර්ෂණය කරගැනීම..

🌹*​විවාහ වාසනාව උදා වීම*: විවාහයට ඇති බාධා සහ ප්‍රමාදයන් දුරු කර ඉක්මන් මග පෑදීම..

🌹​සම්බන්ධතා වල ගැටුම් නිමා වීම: පෙම්වතා/පෙම්වතිය හෝ සහකරු/සහකාරිය සමග ඇති ගැටලු විසඳී සතුට උදා වීම අනිවාර්යයෙන්ම සිදුවේ..

🌹​ලස්සන සහ ආකර්ෂණය: ඔබේ පෞරුෂය වැඩිකිරීමෙන් සහ සිරුරේ ප්‍රභා මණ්ඩලය (Aura) දීප්තිමත් කර ආකර්ෂණීය බව දෙගුණ තෙගුණ කිරීම..

🌹​ජයග්‍රහණ සහ ප්‍රාර්ථනා: ඔබේ අනාගත බලාපොරොත්තු සහ හිතේ තියෙන විශේෂ ජයග්‍රහණ සඳහා වාසනාව උදා කරගැනීමත් හැකිවේ..

​📅 දිනය සහ වේලාව:

🔊​දිනය: 2026 පෙබරවාරි 28 වනදා සවස

🔊​සම්බන්ධ විය හැකි ආකාරය: Online මගින් සිදු කරන විශේෂ ආශිර්වාදාත්මක සහ ශක්ති හුවමාරු වැඩපිළිවෙතක් (හැමෝම දන්නවානේ)

​💰 විශේෂ ගාස්තුව:
​ඔබ වෙනුවෙන් පොදුවේ කරන මේ RITUAL එක සඳහා අය කිරීම රුපියල් 999/- ක් පමණයි..

❤️මේක ඔයාගේ අනාගත සතුට වෙනුවෙන් ඔයා කරන වටිනාම ආයෝජනය බවට මම සහතික වෙනවා❤️

⛔⛔⛔⛔⛔⛔⛔⛔

​📝 ලියාපදිංචි වන ආකාරය:
​මෙය සීමිත පිරිසකට පමණක් බැවින් මේ සඳහා අදම ඔබේ නම ඇතුලත් කරවා ගැනීමට ඉක්මන් කරන්න...

🔊~4500.00~ වෙන්නෙ නැහැ
🏷️පුංච් රු 999ක් විතරයි..

මුදල් ගෙවන්න...👇👇
🏦 BOC
🏧83868264
🏪UDUDUMBARA
👤AMSK ABEYSINGHE

🔊මුදල් ගෙවල receipt 📄එක

076 2700 752 අංකයට වට්ස් ඇප් 📲කරන්න

​WhatsApp මැසේජ් එකක් දාන්න: 076 2700 752

​🌟ඔබේ නම සහ උපන් දිනය සහ විශ් එක සඳහන් කර පණිවිඩයක් එවන්න..

​"ඔබ සොයන ආදරය ඔබ සොයා එන්නට නම්, මුලින්ම ඔබේ ශක්තිය ආකර්ෂණීය එකක් විය යුතුයි." 💫

Mother Universe! ⚛️ ඔබේ ආදර සිහිනය සැබෑ කර දෙනවාමයි!! 🌹✨

THE MAGICIAN™
🪬Rituals reality🪬

https://whatsapp.com/channel/0029VaA7er8Fy723ExStSN0s

හැමෝම හොදින් ඉන්නව නේද......❤️❤️❤️❤️ #2026 අවුරුද්ද පටන් ගන්න තව තියෙන්නේ දින කිහිපයක් විතරයි....🗓️25 දන්නෙම නැතුව ගෙවිල...
27/12/2025

හැමෝම හොදින් ඉන්නව නේද......❤️❤️❤️❤️

#2026 අවුරුද්ද පටන් ගන්න තව තියෙන්නේ දින කිහිපයක් විතරයි....🗓️

25 දන්නෙම නැතුව ගෙවිල ගියානේ...

ඔන්න මේ වසර පුද්ගලික අංක ගොඩකටම හොද වෙන්නයි යන්නේ...

*පුද්ගලික අංකය / personal number*

ඒක දැනගන්න ඕනනේ ඔක්කොටම කලින් නේද...🫢

🔢 පුද්ගලික අංකය කියන්නේ තමන් ඉපදුන දිනේ, තනි ඉලක්කම වෙනකල් එකතු කලාම එන අංකය.....

ඒ අතරින්
අංක 01,
අංක 02,
අංක 04,
අංක 08,

වගේම අංක 05 සහ 07 ටත් හොද ප්‍රතිඵල ගේනවා..

එතකොට 3,6,9 මේවටත් සාපේක්ෂව හොද ප්‍රතිඵල තියනවා...

එතකොට හොද නැත්තෙ කාටද???? 🙄

කාටවත් ඉතාම නරක අවුරුද්දක් නෙමෙයි 2026 කියන්නේ... 😊

මරු නේද.... ඔව් නියම අවුරුද්දක් 2026...

අලුත් *year circle* එකක් පටන් ගන්නවා මේ අවුරුද්දේ ඉදන් ,

*අවුරුදු 09ක චක්‍රයක්..*
පටන් ගන්නේ ,

ඕනම දෙයක් පටන් ගන්න *සුපිරි ම අවුරුද්ද* තමයි මේ Year Circle එක පටන් ගන්න අවුරුද්ද...
ඒකෙදි ධනය💵💵
බලය 🎓💰 වැඩිකරගන්න පුලුවන් ලේසියෙන් ම....😉

ඉතින් මොකද්ද විශේෂත්වය?

2026 දී, අලුතින්
රැකියාවක් 👜👨‍💼
ව්‍යාපාරයක් 💰
විදේශ ගමන් ✈️
ආදරයක්❤️
විවාහයක්👩‍❤️‍👨
අධ්‍යාපන කටයුතු 🎓
නිවසක් හදන්න🏠️
යාන වාහන ගන්න🚗

මේ ඕනම දෙයක් පටන් ගන්නවා නම් ඒව සියල්ලම මේ අවුරුදු 09ක චක්‍රය ඇතුලේ සාර්ථක කරගන්න ඔයාට පුලුවන්...

ඉතිං මේක දැන්ම plan කරගන්න ඕන නේද...

ඒ සාර්ථකත්වය තවත් වැඩිකරගන්න
ඔයාගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න

මම හිතුවා අවුරුදු 09 චක්‍රය පටන් ගන්නවාත් සමගම 2026 ට ගුප්ත ශක්තිය🧿 ඔයාලට ගෙනත් දෙන්න...

කලින් personal නෙ කලේ.... ඒත් හැමෝටම join වෙන්න උනේ නැහැනේ... ඉතින් මේක හැමෝම ගොඩයන්න ඕන වෙලාවක් නිසා...අපි ඔක්කොම කරමු මේක...

අපි හොදට දෙයක් plan කරල පටන් ගන්නවා වගේම ඒකට ගුප්ත ශක්තිය 🪬එකතු වෙලා තිබුනොත් කොහොම තියෙයිද... 😍

මේක ඉතින් *වාසනාවන්තයින්ට පමණයි...🫢*
මොකද ඉතින් 2026 ආයෙ එන්නෙ නෑනේ...........

ගුප්ත ශක්තිය වැඩිකරගන්න අමාරු නැහැ... හැබැයි ගොඩක් ම ගොඩක්⚡⚡ ⚡⚡ අපිට හිතාගන්නත් බැරිතරම්ම....

මම පොදුවේ ඔයාලට ගේන
පළවෙනි ritual එක🪬,

⛔කුමක් සදහාද -
ඔබේ ඕනම බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න...

⛔කාටද -
ඕනම කෙනෙක්ට සහභාගි වෙන්න පුලුවන් වයස් සීමාවක් නැහැ... ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ...

⛔කොහොමද -
පුද්ගලික ගුප්ත ක්‍රමයක් මගින් අපි ඔබේ නමටම මේ rituals හෙවත් ගුප්ත ක්‍රම කරල දෙනවා.... ඔයාට තියෙන්නේ සම්බන්ධ වෙන්න අවශ්‍ය විස්තර ලබාදෙන්න විතරයි...😍

⛔කවදාද -
ජනවාරි 03 සෙනසුරාදා හවස තමයි පළවෙනි ම එක අපි කරන්නේ.... එදාටම සම්බන්ධ වෙනවා නම් මුලු අවුරුදු 09ක චක්‍රය ම ගොඩ දාගන්න පුලුවන් බලවත් ක්‍රමයකින් අපි පටන් ගන්නවා..😍😍

⛔අවශ්‍ය දේවල් -
නම, ගම, උපන් දිනය , කාරණය වගෙ දේවල් ටිකක්....

⛔කීයද -
මේ බලවත් ම බලවත් ritual එකට ඔයාට සම්බන්ධ වෙන්න පුලුවන් රුපියල් 999 ක් වගේ පොඩිම පොඩි මුදලකට.....

🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿
අදාල මුදල ගෙවල ඉක්මනින් ම එකතුවෙන්න,ප්‍රමාණය සීමිතයි...

🏦Bank - Commercial bank
🔛Branch - Kandy city office
💲Account number - 8150908524
👤Name AMSK ABEYSINGHE

☯️☯️☯️☯️☯️☯️☯️☯️
ජීවිතේම ගොඩදාන මේ වටිනා අවස්තාව මගහැරගන්න එපා.....

THE MAGICIAN™️
🪬🪬Rituals reality🪬🪬

25/05/2025

මීලඟට ආදරය කරන කෙනාගේ පෙනුම බලමු❤️❤️

සම්පූර්ණ වීඩියෝ එක Youtube එකේ...

ඔයාට ආදරය කරන කෙනා
⭕️මුලින්ම හමුවෙන තැන බලන්න
⭕️එයාගෙ පෙනුම බලන්න
⭕️ගතිගුණ සහ හැසිරීම් බලන්න
⭕️කැමති අකැමැති දේ බලන්න
⭕️කවදද බදින්නේ බලන්න
⭕️ඔයාලගේ ගැලපීම බලන්න වගේම
තවත් බොහෝ දේවල් දැනගන්න පුලුවන් ...

ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඉක්මනින්ම වට්ස් ඇප් එකට මැසේජ් එකක් දාල වේලාවක් වෙන්කරගන්න විතරයි..

0️⃣7️⃣6️⃣➖2️⃣7️⃣0️⃣0️⃣ 7️⃣5️⃣2️⃣

ඔයාල එක්ක කතා කරන්න මම බලන් ඉන්නවා...

🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧🟧

🔊ඔන්න ඔයාල ආසාවෙන් බලන් හිටිය මැජික් ඔයිල්ස් දැන් ගන්න පුලුවන්

☯️MAGIC OIL for LOVE
ආදරය සදහා

☯️MAGIC OIL for WEALTH
ධන වාසනාව සදහා

☯️MAGIC OIL for EDUCATION
අධ්‍යාපනය සදහා

☯️MAGIC OIL for PROTECTION
ආරක්ෂාව සදහා

MAGIC OIL for LOVE ❤️
Ⓜ️ආදරය ආකර්ෂණය කරන
Ⓜ️ලස්සන වැඩිකරන
Ⓜ️අවධානය ගන්න පහසු වෙන
Ⓜ️ජනප්‍රිය වෙන
Ⓜ️මැජික් ඔයිල් දැන් ගන්න පුළුවන්

MAGIC OIL for WEALTH 💰
💰ව්‍යාපාර දියුණුව සදහා
💰රැකියා වාසනාව සදහා
💰අලුත් අවස්ථා ලබාගන්න
💰විදේශ ගතවෙන්න
💰විකිණුම් වැඩිකරගන්න

MAGIC OIL for EDUCATION 🖌️
🖌️මතක ශක්තිය වැඩිකරගන්න
🖌️අවධානය තියාගන්න
🖌️තේරුම් ගැනීම පහසුකරගන්න
🖌️ඉක්මනින් වැඩකරන්න
🖌️ජයග්‍රහණ ලබාගන්න

MAGIC OIL for PROTECTION 🪬
🪬ඇස්වහ කටවහ වලින්
🪬නපුරු බලවේග වලින්
🪬හදි හූනියම් වලින්
🪬නරක අහිතකර ශක්තීන් ගෙන්
🪬ආරක්ෂා වීම සදහා
🪬මානසික සහනය සදහා
🪬සුවදායි නින්දක් ලබාගන්න

මිස්ට්‍රි ශොප් එකට මැසේජ් එකක් දාන්න
0️⃣7️⃣4️⃣➖1️⃣5️⃣1️⃣ 7️⃣0️⃣0️⃣7️⃣

Time stamps ✨️

00:00- Introduction
01:52 - card 01
09:47 - card 02
17:55 - card 03

THE MAGICIAN ™️

පිං කැමැත්තෝ අනුමෝදන් වෙත්වා...2024/11/10 සහ 11 නිවසේදී පැවැත්වෙන වාර්ශික කඨින මහා පුන්‍යෝත්සවය සහ සෙත් පිරිත් සඦ්ජායනය ...
10/11/2024

පිං කැමැත්තෝ අනුමෝදන් වෙත්වා...

2024/11/10 සහ 11 නිවසේදී පැවැත්වෙන වාර්ශික කඨින මහා පුන්‍යෝත්සවය සහ සෙත් පිරිත් සඦ්ජායනය වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම සැදැහැවතුන් ට පිං අනුමෝදන් වෙත්වා..

කුසල් සිත් පහල වේවා..
දැක පිං අනුමෝදන් වේවා..
සියලුම දෙනාට ආවඩා ආයුබෝවේවා..

THE MAGICIAN

පුද්ගලයකු සාර්ථක වීම සදහා දේවල් තුනක් බලපානවා ලු..😊1. හොද නින්දක් ලබාගැනීම      නියමිත වේලාවකට නිදාගන්න එක වගේම ශරීරයට අ...
02/09/2024

පුද්ගලයකු සාර්ථක වීම සදහා දේවල් තුනක් බලපානවා ලු..😊

1. හොද නින්දක් ලබාගැනීම
නියමිත වේලාවකට නිදාගන්න එක වගේම ශරීරයට අවශ්‍ය තරම් වේලාවක් නිදාගැනීමත් වැදගත් කියල තමයි දැනමුතුකම් දෙන අය කියන්නේ.. එයාලගේ මතයට අනුව පැය 06ක් වත් නිදාගන්න ඕනලු..
එතකොටලු ශරීරය ඊලග දිනයට හොදින් සූදානම් වෙන්නේ..

2.ව්‍යායාම කිරීම
සාර්ථක වෙන්න නම් වැඩ කරන්නම වෙනවා , වැඩ කරන්න නම් ශක්තිය අවශ්‍ය වෙනවා, හොදින් ශක්තිමත්ව ඉන්න නම් නිරෝගි වෙන්න වෙනවා. අසනීප වෙලා සාර්තක වෙන්න අමරුයි. ඒක නිසා නිරෝගිව ඉන්න සතියකට දවස් 3/4ක් හොදට ව්‍යායාම කරන්න ඕන කියල තමයි කියන්නේ.. එතනින් එන ජවය දිගටම පවත්වාගන්න පුළුවන් ලු වැඩකරන්න..

3. හොද පොතක් කියවීම
සෑම සාර්ථක පුද්ගලයෙක්ම ජීවිතයේ එක් එක් අවස්ථාවන් වලදී විවිධ අභියෝග වලට මුහුණ දීල තමයි යම්කිසි තත්ත්වයක් ඇතිකරගෙන තියෙන්නේ. ඒවට මුහුණදීමෙන් ඔවුන් ලබාගත් අත්දැකීම් සහ එහි ස්වරූපය කලින්ම දැනගැනීමට වෙනත් අයෙකු රචනා කල කෘතියක් පරිශීලනයෙන් ඔබට අවස්ථාව සැලසෙනවා..

ජාතික කියවීමේ මාසය සැප්තැම්බර් නේ...

ඒක නිසා ඔන්න මමත් පොත් ටිකක් ගත්ත කියවන්න..
ඔයාලත් මේ මාසයේ හොද පොතක් අරගෙන කියවල දැනුම වැඩිකරගෙන සාර්ථක වෙන්න අධිෂ්ඨාන කරගන්න..

මේව වියදම් නෙමෙයි ආයෝජන 💵

ඔයා කියවපු වටිනාම පොත් comment කරන්න අමතක කරන්න එපා ඒක අනිත් අයට ලොකුම ලොකු උදව්වක් වෙයි, හොද පොතක් තෝරගන්න..

TAROT GURU
THE MAGICIAN

Address

Digana

Telephone

+94762700752

Website

Alerts

Be the first to know and let us send you an email when TAROT GURU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share