19/11/2025
ආයුර්වේදය යනු, ජීවත්වීමේ විද්‍යාවයි.....🍀
ඔබගේ කායික මානසික සමතුලිත බව තුලින් ජීවිතය යහපත් කිරීමට උපකාරී වන විද්‍යාවයි......🪷🍀
පුරාණ ආයුර්වේදීය දැනුම මූලික කරගනිමින් හා නූතන දැනුම මුසුකරමින් නවීන ලොවට ගැලපෙන අයුරින් ඔබගේ දිවියට සුවය සැලසීම ආයුෂ් මෙඩි කෙයා අපගේ අරමුණයි.....🌿🍀
වෛද්‍ය උපදෙස් අනුව ඔබගේ රෝග සදහා ප්‍රතිකාර මෙන්ම නීරෝගි බව පවත්වාගෙන යාමට අවශ්‍ය විශේෂිත වූ ආයුර්වේද ප්‍රතිකාරයන් ඔබගේ සිරුරට ගැලපෙන පරිදි ........🪷
ඔබගේ නීරෝගි දිවිය අපගේ අරමුණයි...🌺🎗️
🔴 ආයුෂ් මෙඩිකෙයා
දියතලාව
074 26 926 26
070 19 701 20
https://maps.app.goo.gl/kiCettZtoShzNC2n8?g_st=ipc
Follow us https://www.facebook.com/share/169zMaCTai/