Walgama Ayurveda (Pvt.) Ltd.

Walgama Ayurveda (Pvt.) Ltd. A Sri Lankan company, making innovative herbal products and generic Ayurveda pharmaceuticals.
(1)

🌧️💫 වැසි දිනවලදී ඔබව පීඩාවට පත් කරන සියලුම සෙම් රෝග සඳහා පූර්ණ ආරක්ෂාව 💫💫වල්ගම පස්පංගුව💫🔴ප්‍රතිශ්‍යා උණ,වෛරස් උණ,කැස්ස,ස...
27/09/2025

🌧️💫 වැසි දිනවලදී ඔබව පීඩාවට පත් කරන සියලුම සෙම් රෝග සඳහා පූර්ණ ආරක්ෂාව 💫

💫වල්ගම පස්පංගුව💫

🔴ප්‍රතිශ්‍යා උණ,වෛරස් උණ,කැස්ස,සොටු දියර ගැලීම,කිවිසුම් යාම,හිසරදය,ඇඟපත වේදනාව ආදී සියළුම සෙම් රෝග වලදී සහ ප්‍රතිශක්තිය වර්ධනයට කෙටි කාලයකින් පිළියෙල කරගැනීමට පහසුවන පරිදි සකසා ඇත.

🔴පත්පාඩගම්,කටුවැල්බටු,කොත්තමල්ලි,අරත්ත,පාවට්ටා,වෙනිවැල්ගැට,එළබටු හා වියලි ඉඟුරු අඩංගු වේ.

➤GMP තත්ව සහතිකය යටතේ මෙම ඖෂධ වර්ග
පිරිසිදු කර වියලා ඇසුරුම්කර ඇත.

➤භාවිතයට උපදෙස්
පැකට්ටුවේ ඇති ඖෂධ ජලය කෝප්ප 3කට එකතුකර,එක් කෝප්පයකට හිඳ වැඩිහිටියන් සඳහා දිනකට දෙවරක්ද,කුඩා අයට දිනකට සිව් වරක්ද වශයෙන් රෝගී තත්වයන් පහවන තුරු දින කීපයක් භාවිතා කරන්න.

➤කාර්යබහුල ඔබට ඇණවුම් කර නිවසටම ලබා ගැනීමේ සේවාව දැන් Daraz.lk ඔස්සේ ක්‍රියාත්මකයි.(පැකට් 5ක ඇසුරුමක්)

https://www.daraz.lk/.../paspanguwa-5-packets-i121807565...

🌿 🇱🇰

🌿ඉන්දියන් ඉරමුසු මුල් යොදා නිපදවන ඉතා රසවත් පානයක් වන වල්ගම ඉරමුසු පානය දැන් ටී බෑග් ආකාරයෙන් ඔබවෙත.✨ ලේ පිරිසිදු කිරීමේ...
11/09/2025

🌿ඉන්දියන් ඉරමුසු මුල් යොදා නිපදවන ඉතා රසවත් පානයක් වන වල්ගම ඉරමුසු පානය දැන් ටී බෑග් ආකාරයෙන් ඔබවෙත.

✨ ලේ පිරිසිදු කිරීමේ ගුණ ඇත.
✨ ආහාර රුචිය වඩයි.
✨ ශරීර දාහය නසයි.
✨ ආහාර ජීර්ණය පහසු කරයි.
✨ දිනපතා පානයෙන් යහපත් සෞඛ්‍යය රැකදෙයි.

🌿 Iramusu Herbal Drink – A highly refreshing beverage prepared from the roots of Indian Iramusu, now conveniently available in tea bag form.

✨ Purifies the blood naturally.
✨ Boosts appetite and nourishment.
✨ Cools down excessive body heat.
✨ Aids smooth and healthy digestion.
✨ Daily use supports overall vitality & well-being.

☕💚 Start your day with a cup of tradition, wellness, and natural vitality.
Our heritage, your health.

#වල්ගමඉරමුසු #ඖෂධීයටී #සෞඛ්‍යය #ජීර්ණය #ප්‍රතිශක්තික #ශ්‍රීලංකාඖෂධීය

🌿ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් වන බෙලි මල් පානය දැන් ටී බෑග් ආකාරයෙන් ඔබවෙත.✨ පිපාසට සංසිඳුවයි.✨ සම පැහැපත් කරයි.✨ ආහාර ජ...
31/08/2025

🌿ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් වන බෙලි මල් පානය දැන් ටී බෑග් ආකාරයෙන් ඔබවෙත.

✨ පිපාසට සංසිඳුවයි.
✨ සම පැහැපත් කරයි.
✨ ආහාර ජීර්ණය පහසු කරයි.
✨ ප්‍රතිශක්තික පද්ධතිය ශක්තිමත් කරයි.
✨ මානසික සන්සුන්බව ලබා දේ.
✨ ශරීරයේ දුර්වලතා අඩු කර, ශක්තිමත් කරයි.
✨ දිනපතා පානයෙන් යහපත් සෞඛ්‍යය රැකදෙයි.

🌿 Experience the timeless goodness of Sri Lanka’s beloved Beli Mal Tea – now in easy-to-use tea bags! 🌿

✨ Soothes and refreshes the body
✨ Brightens and nourishes the skin
✨ Supports healthy digestion
✨ Strengthens natural immunity
✨ Promotes calmness & restful sleep

☕💚 Start your day with a cup of tradition, wellness, and natural vitality.
Our heritage, your health.

#වල්ගමබෙලිමල් #ඖෂධීයටී #සෞඛ්‍යය #සුන්දරසම #ජීර්ණය #ප්‍රතිශක්තික #සන්සුන් #ශ්‍රීලංකාඖෂධීය

🌿  ස්වේතා Herbal Face Wash & Scrub 🌿✨ කුරුලෑ, ලප කැලැල්, ඇස් යට කලු වීම, සම රැලි වැටීම වලක්වයි. ✨ සම පෝෂණය කරමින්, සුසින...
29/08/2025

🌿 ස්වේතා Herbal Face Wash & Scrub 🌿

✨ කුරුලෑ, ලප කැලැල්, ඇස් යට කලු වීම, සම රැලි වැටීම වලක්වයි.
✨ සම පෝෂණය කරමින්, සුසිනිදු පැහැපත් සමක් ලබාදෙයි.

📌 භාවිතා කරන ආකාරය
1️⃣ ස්වේතා ඖෂධීය කුඩු තේ හැන්දක් පමණ පිරිසිදු ජලය තේ හැඳි 4ක් පමණ සමඟ මිශ්‍ර කරන්න.
2️⃣ මිශ්‍රණය හොඳින් මුහුණේ ආලේප කරන්න.
3️⃣ වියළීමෙන්(විනාඩි 10කට පමණ) පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

📅 දිනකට දෙවරක් භාවිතා කිරීම ප්‍රමාණවත් වේ.

🍃 අඩංගු ඖෂධ – වෙනිවැල්, නෙල්ලි, කස්තුරි කහ, සුදු හදුන්, රත් හදුන්

💚 ඔබේ සමට නිරෝගී, සුසිනිදු, සුන්දර,ආකර්ෂණීය පෙනුමක් ලබා දේ.

🌿 Swetha Herbal Face Wash & Scrub 🌿

✨ Clears pimples & acne
✨ Brightens and evens out complexion
✨ Reduces blemishes & dark spots
✨ Refreshes and rejuvenates dull skin

📌 How to Use
1️⃣ Take 1 teaspoon of Swetha powder and mix with clean water to make a smooth paste.
2️⃣ Apply evenly on the skin.
3️⃣ Leave it for 10 minutes or until dry, then rinse off with clean water.

📅 Use twice daily for best results.

🍃 Ingredients – Venivel, Indian Gooseberry, Curcuma aromatica, Sandalwood, Red Sandalwood

💚 Gives your skin a healthy, smooth, radiant, and naturally attractive appearance.


#ස්වේතාHerbalFaceWash&Scrub

🌿💜 අක්මාව සුරකින – හීන් බෝවිටියා පානය 💜🌿Osbeckia octandra ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන හීන් බෝවිටියා යනු ශ්‍රී ලංකාවට ආවේණ...
25/08/2025

🌿💜 අක්මාව සුරකින – හීන් බෝවිටියා පානය 💜🌿

Osbeckia octandra ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන හීන් බෝවිටියා යනු ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි.

✨ ඖෂධීය වාසියන්

✔️ අක්මාව ශක්තිමත් කරයි
✔️ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
✔️ රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කරයි.
✔️ මධුමේහ රෝගය (Diabetes) පාලනයට උපකාරී වේ.
✔️ ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණ අන්තර්ගතයයි.

👉 පහසුවෙන් සාදාගත හැකි ටී බෑග් අඩංගු වේ.
👉 එක් පැකැට්ටුවක ටී බෑග් 10ක අඩංගු වේ.

👉 කාර්‍යබහුල ඔබගේ දැන් Daraz.lk වෙතින් Online මිලදීගෙන නිවසටම ගෙන්වා ගන්න...

https://www.daraz.lk/products/-i594942931-s2730978325.html?c=&channelLpJumpArgs=&clickTrackInfo=query%253A%253Bnid%253A594942931%253Bsrc%253AlazadaInShopSrp%253Brn%253Af2b2cad1dde0eefa88a7d8db992f9583%253Bregion%253Alk%253Bsku%253A594942931_LK%253Bprice%253A280%253Bclient%253Adesktop%253Bsupplier_id%253A1021240%253Bbiz_source%253Ah5_external%253Bslot%253A9%253Butlog_bucket_id%253A470687%253Basc_category_id%253A10002206%253Bitem_id%253A594942931%253Bsku_id%253A2730978325%253Bshop_id%253A31893%253BtemplateInfo%253A&freeshipping=0&fs_ab=1&fuse_fs=&lang=en&location=Sabaragamuwa&price=2.8E%202&priceCompare=skuId%3A2730978325%3Bsource%3Alazada-search-voucher-in-shop%3Bsn%3Af2b2cad1dde0eefa88a7d8db992f9583%3BoriginPrice%3A28000%3BdisplayPrice%3A28000%3BsinglePromotionId%3A-1%3BsingleToolCode%3A-1%3BvoucherPricePlugin%3A0%3Btimestamp%3A1756117680816&ratingscore=&request_id=f2b2cad1dde0eefa88a7d8db992f9583&review=&sale=0&search=1&spm=a2a0e.store_product.list.9&stock=1

💚 හීන් බෝවිටියා පානය ඔබව නීරෝගිමත් කරයි.

🌿 Heen Bovitiya Herbal Tea 🌿
(Osbeckia octandra – Sri Lanka’s own healing herb)

✨ Why You’ll Love It
✔️ Naturally supports liver health
✔️ Strengthens your immune system
✔️ Helps maintain healthy blood sugar
✔️ Aids in diabetes management
✔️ Packed with powerful antioxidants

🍵 Enjoy the goodness in every sip – easy-to-brew tea bags
📦 Each pack contains 10 premium herbal tea bags

👉 Perfect for anyone looking to balance health and wellness the natural way! 🌱💚

#හීන්බෝවිටියා #හර්බල්ටී #ඇයුර්වෙදිකපැන් #ඔසුපැන් #අක්මාවසුව #ප්‍රතිශක්තිය #ඇන්ටිඔක්සිකාරක #නීරෝගීජීවිතය #සෞඛ්‍යජීවිතය #හීන්බෝවිටියටී

🍃නේචමින්ට් ඔයිල්🍃✅ ඖෂධීය සාරය මුසු වූ නේචමින්ට් ඔයිල් ඔබගේ සියළුම වාත වේදනා අවස්ථාවලදී බාහිරින් ආලේප කරන්න.✅ විනාඩි 5න් ...
18/08/2025

🍃නේචමින්ට් ඔයිල්🍃

✅ ඖෂධීය සාරය මුසු වූ නේචමින්ට් ඔයිල් ඔබගේ සියළුම වාත වේදනා අවස්ථාවලදී බාහිරින් ආලේප කරන්න.

✅ විනාඩි 5න් ක්‍රියාකාරී වී වේදනාව සුවපත් කරයි.

✅ දැන් ඔබට 30ml හා 60ml ප්‍රමාණයෙන් ලබා ගත හැක.

🍃✨ Say Goodbye to Pain with Naturemint Oil! ✨🍃

✅ Infused with powerful Ayurvedic herbal extracts
✅ Works within just 5 minutes
✅ Provides fast, soothing relief from joint & muscle pain

💆‍♂️ Simply apply externally and feel the natural healing power ease your pain away.

🌿 100% Natural | 🌿 Fast Acting | 🌿 Trusted Ayurveda

👉 Try Naturemint Oil today and feel the difference!

https://s.daraz.lk/s.pID9

#නේචර්මින්ට්ඔයිල් #වෙදනාවටසමුදෙන්න # #පේශීවෙදනාව

🍃 පැරැන්නන් දේශීයව භාවිතා කල ඔසු අනුසාරයෙන් නිෂ්පාදිත වල්ගම පණු පැණිය. 🍃 ළදරුවන්ගේ පණුවන් හේතුවෙන් හටගන්නා බඩ පිපුම, බඩග...
12/07/2025

🍃 පැරැන්නන් දේශීයව භාවිතා කල ඔසු අනුසාරයෙන් නිෂ්පාදිත වල්ගම පණු පැණිය.

🍃 ළදරුවන්ගේ පණුවන් හේතුවෙන් හටගන්නා බඩ පිපුම, බඩගින්න අඩුකම, ආහාර අරුචිය, අධික පිපාසය, උණ, සෙම් රෝග නසා දරුවා නීරෝගිමත් කරයි. 🔴කුඹුරු ඇට මද, අරළු, සුදුළුණු, කටුවැල්බටු ආදී ඖෂධ අඩංගු වේ. 🔴කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
🔴ප්‍රතිඵල සහතිකයි.
🔴අතුරු ආබාධ රහිතයි.
🔴වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.
🔴 Rs.380/-(60ml) 📌Courier මගින් ගෙන්වා ගැනීමට ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය,ඔබට අවශ්‍යය නිෂ්පාදනය සඳහන් කර 0771718875 වෙත පණිවිඩයක් යොමු කරන්න.
* Courier ගාස්තු Rs.300/-
*ඖෂධය ලැබුනු පසු මුදල් ගෙවන්න.

ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවා !உங்கள் அனைவருக்கும் இனிய எசெலா போயா நாள் வாழ்த்துக்கள் !!!Wishing you all a happy ...
10/07/2025

ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවා !

உங்கள் அனைவருக்கும் இனிய எசெலா போயா
நாள் வாழ்த்துக்கள் !!!

Wishing you all a happy Esela Poya day !!!

🍃 ගැස්ට්‍රයිටීස් වලට බෙහෙත් බීල බීලම කිසිම ප්‍රතිඵලයක් නැද්ද ?දුර්ලභ ඖෂධීය ශාකසාර අඩංගු වල්ගම ගැස්ට්‍රයිටීස් සුව පානය.🔴ක...
25/06/2025

🍃 ගැස්ට්‍රයිටීස් වලට බෙහෙත් බීල බීලම කිසිම ප්‍රතිඵලයක් නැද්ද ?

දුර්ලභ ඖෂධීය ශාකසාර අඩංගු වල්ගම ගැස්ට්‍රයිටීස් සුව පානය.

🔴කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
🔴ප්‍රතිඵල සහතිකයි.
🔴අතුරු ආබාධ රහිතයි.
🔴වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.
🔴 ITI ආයතනයේ තත්ව පරීක්ෂණ වාර්තා ලබා ඇති නිෂ්පාදනයකි. (Report No - CTS2113936)

➤උදරයේ දැවිල්ල➤උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල➤බඩ පුරවා දැමීම➤ඇඹුල් රසය උගුරට ඒම➤සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

📌Courier මගින් ගෙන්වා ගැනීමට ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය,ඔබට අවශ්‍යය නිෂ්පාදනය සඳහන් කර 0771718875 වෙත පණිවිඩයක් යොමු කරන්න.
* Courier ගාස්තු Rs.300/-
*ඖෂධය ලැබුනු පසු මුදල් ගෙවන්න.

📌 කාර්‍යබහුල ඔබට පහසුවෙන් මිලදීගෙන නිවසටම ගෙන්වා ගැනීමට පහත Likn එක Click කරන්න.

https://www.daraz.lk/.../gastritis-relief-drink...

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !இனிய பொசன் போயா நாள் !Wishing you all a happy Poson Poya day !
09/06/2025

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !
இனிய பொசன் போயா நாள் !
Wishing you all a happy Poson Poya day !

🍃 අඩුවෙන්නෙම නැති කැස්සට දේශීය ඉඟුරු,පාවට්ටා අඩංගු වල්ගම පාවට්ටා තල් සූකිරි පැණිය සහ කැස්ස පැණිය.🔴කැස්ස,හතිය සුව කර සෙම ...
22/05/2025

🍃 අඩුවෙන්නෙම නැති කැස්සට දේශීය ඉඟුරු,පාවට්ටා අඩංගු වල්ගම පාවට්ටා තල් සූකිරි පැණිය සහ කැස්ස පැණිය.

🔴කැස්ස,හතිය සුව කර සෙම බැහැර කරයි,ශ්වසන අපහසුතා,සෙම්ප්‍රතිශ්‍යාව සුවපත් කරයි.ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර බාහිර ආසාදන බිඳහෙලයි. පෙනහළු වල සෙම ඉවත් කරමින් ශ්වසන අපහසුතා මඟහරවයි.,ශ්වාස නාලයේ සහ පෙනහළු වල සෙම අවරෝධ වීම,ඇඳුම සහ පීනස යන රෝග රාශියක් නිට්ටාවට සුවපත් කර යි.

🔴GMP ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදිතයි.

📌Courier මගින් ගෙන්වා ගැනීමට ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය,ඔබට අවශ්‍යය නිෂ්පාදනය සඳහන් කර 0771718875 වෙත පණිවිඩයක් යොමු කරන්න.
* Courier ගාස්තු Rs.300/-
*ඖෂධය ලැබුනු පසු මුදල් ගෙවන්න

📌Daraz.lk වෙතින් Online මිලදී ගැනීමේ සේවාව ක්‍රියාත්මකයි..

https://www.daraz.lk/products/pawatta-thalsukiri-syrup-i104852071-s1225106600.html?c=&channelLpJumpArgs=&clickTrackInfo=query%253Awalgama%252Bayurveda%253Bnid%253A104852071%253Bsrc%253ALazadaMainSrp%253Brn%253A5a2ffbc73388c9e909a69e16bafee8e1%253Bregion%253Alk%253Bsku%253A104852071_LK%253Bprice%253A350%253Bclient%253Adesktop%253Bsupplier_id%253A1021240%253Bbiz_source%253Ahttps%253A%252F%252Fwww.daraz.lk%252F%253Bslot%253A1%253Butlog_bucket_id%253A470687%253Basc_category_id%253A10002077%253Bitem_id%253A104852071%253Bsku_id%253A1225106600%253Bshop_id%253A31893%253BtemplateInfo%253A1104_L%2523-1_A3_C%2523&freeshipping=0&fs_ab=1&fuse_fs=&lang=en&location=Sabaragamuwa&price=3.5E%202&priceCompare=skuId%3A1225106600%3Bsource%3Alazada-search-voucher%3Bsn%3A5a2ffbc73388c9e909a69e16bafee8e1%3BoriginPrice%3A35000%3BdisplayPrice%3A35000%3BsinglePromotionId%3A-1%3BsingleToolCode%3A-1%3BvoucherPricePlugin%3A0%3Btimestamp%3A1747910843358&ratingscore=4.914285714285715&request_id=5a2ffbc73388c9e909a69e16bafee8e1&review=35&sale=230&search=1&source=search&spm=a2a0e.searchlist.list.1&stock=1

https://www.daraz.lk/products/cough-syrup-i104773046-s1225096980.html?c=&channelLpJumpArgs=&clickTrackInfo=query%253Awalgama%252Bayurveda%253Bnid%253A104773046%253Bsrc%253ALazadaMainSrp%253Brn%253A5a2ffbc73388c9e909a69e16bafee8e1%253Bregion%253Alk%253Bsku%253A104773046_LK%253Bprice%253A350%253Bclient%253Adesktop%253Bsupplier_id%253A1021240%253Bbiz_source%253Ahttps%253A%252F%252Fwww.daraz.lk%252F%253Bslot%253A2%253Butlog_bucket_id%253A470687%253Basc_category_id%253A10002077%253Bitem_id%253A104773046%253Bsku_id%253A1225096980%253Bshop_id%253A31893%253BtemplateInfo%253A1104_L%2523-1_A3_C%2523&freeshipping=0&fs_ab=1&fuse_fs=&lang=en&location=Sabaragamuwa&price=3.5E%202&priceCompare=skuId%3A1225096980%3Bsource%3Alazada-search-voucher%3Bsn%3A5a2ffbc73388c9e909a69e16bafee8e1%3BoriginPrice%3A35000%3BdisplayPrice%3A35000%3BsinglePromotionId%3A-1%3BsingleToolCode%3A-1%3BvoucherPricePlugin%3A0%3Btimestamp%3A1747910843358&ratingscore=4.8&request_id=5a2ffbc73388c9e909a69e16bafee8e1&review=15&sale=86&search=1&source=search&spm=a2a0e.searchlist.list.2&stock=1

# 🍃

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන,වෛරය,ක්‍රෝධය දුරලා මිනිසත්කම පැතිරෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා !இந்த புனிதமான நாளில...
12/05/2025

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන,වෛරය,ක්‍රෝධය දුරලා මිනිසත්කම පැතිරෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා !
இந்த புனிதமான நாளில் அனைத்து மனிதகுலத்திற்கும் அமைதி மற்றும் நல்லிணக்கத்திற்காக பிரார்த்தனை செய்வோம்... வெசாக் தின வாழ்த்துக்கள்!
Let us pray for peace,health & harmony for all the humankind on this auspicious day… Happy Vesak Day !

Address

Walgama Ayurveda
Eheliyagoda
70600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94771718875

Alerts

Be the first to know and let us send you an email when Walgama Ayurveda (Pvt.) Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Walgama Ayurveda (Pvt.) Ltd.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

වල්ගම ආයුර්වේද පුද්ගලික සමාගම

අපගේ ආයතනයේ අරමුණ ගුණාත්මක හා සුපිරිසිදු ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය,බෙදා හැරීම සහ නව ආයුර්වේද ඖෂධ වෙලදපලට හදුන්වා දෙමින් රෝගීන්ගේ රෝග සුවපත් කිරීමට දායක වීමයි.

https://youtu.be/cNldXzJ7yVA