Online බෙහෙත් බඩු කඩේ

Online බෙහෙත් බඩු කඩේ සිංහල බෙහෙත් (කොල, පොතු , මුල් , ගෙඩි හා මල්) වර්ග සොයා ගනීමට අපව විමසන්න.

19/07/2025

"ස්වාභාවික කෙස් කලඹක රහස කේෂ ජීව - ඔබේ කොණ්ඩෙටත් නව ජීවයක්"තැඹිලි තෙල්🌿රෝස්මරි 🌿 රතුලූනු 🌿 කරපිංචා 🌿කොහොඹ 🌿ජටාමාංශ 🌿සැවැන්දරා 🌿 නිල් අවරිය🌿මුකුණුවැන්න🌿බෙහෙත් නෙල්ලි🌿සැවැන්දරා🌿වෙල්මුඩ🌿කීකිරිදිය🌿කෝමාරිකා🌿කලුදුරු🌿උලුහාල්🌿බෙලිකොළ🌿යන ඖෂධ ඇතුලුව ඖෂධ වර්ග 27ක් සහ විශේෂ ඖෂධීය තෙල් වර්ග තුනක් යොදා ඉතාමත් ගුණාත්මක බවින් නිෂ්පාදනය කර ඇත. ☘️නීරෝගී කෙස් කලබක් ලබාදේ ☘️අකලට හිසකෙස් පැසීම වලකයි☘️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා දෙගුණයක් වේගවත් කරයි ☘️අලුතින් කෙස් ( baby haire )වැවිම වේගවත් කරයි☘️කොන්ඩයට කලු හා ඝණකම් ආකර්ෂණීය පෙනුමක් ලබා දේ☘️හිස්සොරි සම්පූර්ණයෙන් නැති කරයි☘️හිස්කෙස් ගැල වී යාම සම්පූර්ණයෙන් වලකයි.☘️සුවපහසු නින්දක් ලබා දෙයි.☘️හිසට සහනයක් හා සිසිලක් ලබා දෙයි.☘️හිසේ රුදාව සහ තවත් බොහෝ රෝග වලට මෙය ඉතා ගුණදායි තෛලයකි. #කේෂජීව

01/05/2025

ඔබත් කැමතිද කලු , ඝන හා දිග නීරෝගිමත් කොණ්ඩෙක හිමිකාරියක් වෙන්න😊 100% ප්‍රතිඵල ගෙන දෙන කේෂ ජීව තෛලය.මෙය 100% පාරම්පරික සිංහල වෙදකමෙහි ඉපැරැණි පුස්කොල පොතක සදහන් වට්ටෝරුවකට අනුව ඉහල ප්‍රමිතියෙන් හා ගුණයෙන් යුතුව සාදන ලද කේෂ ජීව තෛලය වසර දෙකක කාලයක් තුල පරික්ෂා කොට බලා පාරම්පරික වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉතා විශ්වාසනීයව සාදා ඇත. 👧👦 මෙය කාන්තවන් සහ පිරිමි යන දෙපාර්ශවයටම භාවිත කල හැක.මෙයට කිසිම රසායනික ද්‍රව්‍යක් (වර්ණක) හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යක් අඩංගු කර නැත.සැ.යු :- මෙය භාවිතා කරන ආකාරය පිළිබද පත්‍රිකාව ඔබ ඇණවුම් කරන කේෂ ජීව තෛලය සමග ඔබට ලබා දෙනු ඇත.💆‍♂️💆‍♀️මෙය සති දෙකක් භාවිතා කිරීමෙන් පසු 🌿නීරෝගී කෙස් කලබක් ලබාදේ 🌿අකලට හිසකෙස් පැසීම වලකයි🌿කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා දෙගුණයක් වේගවත් කරයි 🌿අලුතින් කෙස් ( baby haire )වැවිම වේගවත් කරයි🌿කොන්ඩයට කලු හා ඝණකම් ආකර්ෂණීය පෙනුමක් ලබා දේ🌿හිස්සොරි නැති කරයි🌿හිස්කෙස් ගැල වී යාම සම්පූර්ණයෙන් වලකයි.🌿සුවපහසු නින්දක් ලබා දෙයි.🌿හිසට සහනයක් හා සිසිලක් ලබා දෙයි.🌿හිසේ රුදාව සහ තවත් බොහෝ රෝග වලට මෙය ඉතා ගුණදායි තෛලයකි.📦 ඇණවුම් කිරීමට 👉 whatsapp 0766338101 හෝ facebook massanger හරහා අපව සම්භන්ද කර ගන්න😊ඇනවුම අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. Cash on delivery පෙර ගෙවිම් සිදු කල හැක.(Bank Deposit / Bank Transfer / Online Payment)ලංකාවේ ඔනෑම තැනකට දින 3ක් ඇතුලත.ඇනවුම් කිරීමට :නම:ලිපිනය :දිස්ත්‍රික්කය :දුරකථන අංක 2ක් : අප වෙත එවන්න.

11/09/2024

ඔබත් කැමතිද කලු , ඝන හා දිග නීරෝගිමත් කොණ්ඩෙක හිමිකාරියක් වෙන්න😊 100% ප්‍රතිඵල ගෙන දෙන කේෂ ජීව තෛලය.
මෙය 100% පාරම්පරික සිංහල වෙදකමෙහි ඉපැරැණි පුස්කොල පොතක සදහන් වට්ටෝරුවකට අනුව ඉහල ප්‍රමිතියෙන් හා ගුණයෙන් යුතුව සාදන ලද කේෂ ජීව තෛලය වසර දෙකක කාලයක් තුල පරික්ෂා කොට බලා පාරම්පරික වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉතා විශ්වාසනීයව සාදා ඇත.

👧👦 මෙය කාන්තවන් සහ පිරිමි යන දෙපාර්ශවයටම භාවිත කල හැක.

මෙයට කිසිම රසායනික ද්‍රව්‍යක් (වර්ණක) හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යක් අඩංගු කර නැත.

සැ.යු :- මෙය භාවිතා කරන ආකාරය පිළිබද පත්‍රිකාව ඔබ ඇණවුම් කරන කේෂ ජීව තෛලය සමග ඔබට ලබා දෙනු ඇත.

💆‍♂️💆‍♀️මෙය සති දෙකක් භාවිතා කිරීමෙන් පසු

🌿නීරෝගී කෙස් කලබක් ලබාදේ
🌿අකලට හිසකෙස් පැසීම වලකයි
🌿කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා දෙගුණයක් වේගවත් කරයි
🌿අලුතින් කෙස් ( baby haire )වැවිම වේගවත් කරයි
🌿කොන්ඩයට කලු හා ඝණකම් ආකර්ෂණීය පෙනුමක් ලබා දේ
🌿හිස්සොරි නැති කරයි
🌿හිස්කෙස් ගැල වී යාම සම්පූර්ණයෙන් වලකයි.
🌿සුවපහසු නින්දක් ලබා දෙයි.
🌿හිසට සහනයක් හා සිසිලක් ලබා දෙයි.
🌿හිසේ රුදාව සහ තවත් බොහෝ රෝග වලට මෙය ඉතා ගුණදායි තෛලයකි.

📦 ඇණවුම් කිරීමට

👉 whatsapp 0766338101 හෝ facebook massanger හරහා අපව සම්භන්ද කර ගන්න😊

ඇනවුම අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. Cash on delivery

පෙර ගෙවිම් සිදු කල හැක.
(Bank Deposit /
Bank Transfer / Online Payment)

ලංකාවේ ඔනෑම තැනකට දින 3ක් ඇතුලත.

ඇනවුම් කිරීමට :
නම:
ලිපිනය :
දිස්ත්‍රික්කය :
දුරකථන අංක 2ක් :
අප වෙත එවන්න.

අපව විශ්වාස කර  එල වරා පැල ඇණවුම් කල ඔබට ස්තූතී 🙏 😊
09/09/2024

අපව විශ්වාස කර එල වරා පැල ඇණවුම් කල ඔබට ස්තූතී 🙏 😊

 #ඒකාවේරිය
08/09/2024

#ඒකාවේරිය

බිං තල් සහ අමුක්කරා චූර්නය "ආරෝග්‍යා පරමා ලාභා"අපවෙත විශ්වාසය තබා ඇණවුම් කල ඔබට ස්තූති☺️🍀🌱ඔබේ නීරෝගි බව අපේ ප්‍රාර්ථනාවය...
05/09/2024

බිං තල් සහ අමුක්කරා චූර්නය

"ආරෝග්‍යා පරමා ලාභා"

අපවෙත විශ්වාසය තබා ඇණවුම් කල ඔබට ස්තූති☺️🍀🌱

ඔබේ නීරෝගි බව අපේ ප්‍රාර්ථනාවයි 😊🙏

වල්  #ඒකාවේරිය "ආරෝග්‍යා පරමා ලාභා"අපවෙත විශ්වාසය තබා ඇණවුම් කල ඔබට ස්තූති☺️🍀🌱ඔබේ නීරෝගි බව අපේ ප්‍රාර්ථනාවයි 😊🙏
05/09/2024

වල් #ඒකාවේරිය

"ආරෝග්‍යා පරමා ලාභා"

අපවෙත විශ්වාසය තබා ඇණවුම් කල ඔබට ස්තූති☺️🍀🌱

ඔබේ නීරෝගි බව අපේ ප්‍රාර්ථනාවයි 😊🙏

05/09/2024

#එල #වරා ශාකය

Address

Ella Town

Telephone

+94766338101

Website

Alerts

Be the first to know and let us send you an email when Online බෙහෙත් බඩු කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Online බෙහෙත් බඩු කඩේ:

Share