04/02/2026
🙏🙏🙏ශ්‍රී සත්බුදු මහා සෑ රජුන්ගේ☀️
ආනුභාවයෙන් සියලු උවදුරු දුරුවේවා!
රෝගබිය දුරුවේවා!
සියලු දුක් දුරුවේවා!
සියළු යහපත සැලසේවා!
දීර්ඝායු වේවා!
හැමදෙනාටම නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා!!!🙏🙏🙏
#මිහිපිට #දෙව්ලොව