Navodaya Nurses Training School

Navodaya Nurses Training School We make your Dreams success �

09/12/2024
Navodaya Nurses Training School2025 A කණ්ඩායම බදවාගැනීම් දෙසැම්බර් සහ ජනවාරි මස සිදුකෙරේ. වෘත්තීය හෙද නිලධාරියකු ලෙස ජීව...
09/12/2024

Navodaya Nurses Training School
2025 A කණ්ඩායම බදවාගැනීම් දෙසැම්බර් සහ ජනවාරි මස සිදුකෙරේ.
වෘත්තීය හෙද නිලධාරියකු ලෙස ජීවිතය දිනන්න ඔබත් අදම අපත් සමග එකතුවන්න..
රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුශීය මෙහෙවරක් ❤️
ජාතික හා ජාත්‍යන්තර වශයෙන්ඉහලම පිළිගැනීමක් ඇති හෙද වෘතිකයකු ලෙස ජීවිතය අරඹන්න දැන් ඔබටත් අවස්ථාවක්..
සබරගමු පලාතේ අංක 1 හෙද විදුහල නවෝදය හෙද පුහුණු පාසලෙහි හෙද පාඨමාලාව සදහා හෙද සිසු සිසුවියන් බදවා ගැනීම.
කා සදහාද?
මෙවර උසස්පෙල අවසන් කල සිසු සිසුවියන්
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන්
වයස් සීමාව - අවුරුදු 18 ත් 35ත් අතර
මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි
පාඨමාලා කාලය - වසරක පාඨමාලාවකි
දේශන ක්‍රමය - මෙය වරක පාඨමාලාවක් වන අතර න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ආයතනය තුලදී සිදුකරයි.
ස්ථානය - නවෝදය රෝහල, ඇඹිලිපිටිය.
---------------------------------------------------------------------------------------------
මෙම පාඨමාලාවෙහි වැදගත්කම
01. මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සිසු සිසුවියන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත NVQ Level 4 සහතිකය අනිවාර්යෙන්ම පිරිනැමේ..
02. වසරක පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙක්ම පුහුණුවීම් සදහා පෞද්ගලික රෝහල් තුලට යොමු කෙරේ.
03. පාඨමාලාවෙන් පසු විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සදහා විශේෂ පුහුණුවක් ආයතනය විසින් ලබාදීමට කටයුතු කරයි.
විදිමත් ඉගැන්වීම් රටාවක් සමග රාජ්‍ය රෝහල් ගනනාවක සේවයේ නියුතු දේශක මඩුල්ලක් සමගින් මෙම පාඨමාලාව සිසු ඔබ සදහා සූදානම් කර තිබේ.
ඔබත් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න....
ආසන සීමිතයි.
Online Registration 👇👇👇👇 link
https://forms.gle/YoFCVq25bZC8o1eJ9
වැඩි විස්තර සදහා අමතන්න 📞071 7993000 /
077 0285842
WhatsApp - ⁨077 0285842 / 071 7993000
Location - Navodaya Hospital,🏥 Embilipitiya

03/12/2024

We make your Dreams success �

27/11/2024

O/L ,A/L කඩයිම් පසු කල ඔබට උතුම් රැකියාවක් තෝරා ගැනීමට අවස්ථාවක්........

NVQ - Level 4 සහතිකය සමග ලොව පිළිගත් වෘත්තීයක් සඳහා

හෙද සිහිනයට මේ ඔබේ වාරයයි. නවක කණ්ඩායම
බදවාගැනීම් දෙසැම්බර් මස 10,11,12 යන දිනයන්හි දී නවෝදය රෝහලේදී 👍👍👍

ඔබ අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) / ( උසස් පෙළ ) පෙනී සිටි අයෙක් නම් , අදම අමතන්න.

Tel 📞. ; 047 4937210 / 071 7993000 / 077 0285842

පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවාන්විත හෙදියක් ලෙස පත්වීම් ලබන්නට කැමති ඔබ වෙනුවෙන්

රැකියාගත කිරීම අප ආයතනය මඟින්ම සිදුකරන අතර අප රෝහලේ පුරප්පාඩු සඳහා ප්‍රමුඛස්ථානය දෙනු ලබන අතර ඔබ පදිංචි ප්‍රදේශයට ආසන්න රෝහල් වලටද අනුයුක්ත කරනු ලබයි

නවෝදය හෙද පුහුණු පාසල TVEC Reg.No.P07/0119 බස්නැවතුම්පල අසල - ඇඹිලිපිටිය

Online Registration 👇👇👇👇

https://forms.gle/YoFCVq25bZC8o1eJ9

Whatsapp 👇
071 7993000 / 077 0285842

27/11/2024

නවෝදය හෙද පුහුණු පාසල 2025 සදහා බදවාගැනීම් සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් මස දිනවලදී උදෑසන 9.00 ට නවෝදය රෝහලේදී
Call ⁨071 799 3000⁩/ 0770285842

Navodaya Nurses Training School2025 A කණ්ඩායම බදවාගැනීම් දෙසැම්බර් සහ ජනවාරි මස සිදුකෙරේ. වෘත්තීය හෙද නිලධාරියකු ලෙස ජීව...
27/11/2024

Navodaya Nurses Training School
2025 A කණ්ඩායම බදවාගැනීම් දෙසැම්බර් සහ ජනවාරි මස සිදුකෙරේ.

වෘත්තීය හෙද නිලධාරියකු ලෙස ජීවිතය දිනන්න ඔබත් අදම අපත් සමග එකතුවන්න..
රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුශීය මෙහෙවරක් ❤️

ජාතික හා ජාත්‍යන්තර වශයෙන්ඉහලම පිළිගැනීමක් ඇති හෙද වෘතිකයකු ලෙස ජීවිතය අරඹන්න දැන් ඔබටත් අවස්ථාවක්..
සබරගමු පලාතේ අංක 1 හෙද විදුහල නවෝදය හෙද පුහුණු පාසලෙහි හෙද පාඨමාලාව සදහා හෙද සිසු සිසුවියන් බදවා ගැනීම.

කා සදහාද?
මෙවර උසස්පෙල අවසන් කල සිසු සිසුවියන්
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන්
වයස් සීමාව - අවුරුදු 18 ත් 35ත් අතර
මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි
පාඨමාලා කාලය - වසරක පාඨමාලාවකි
දේශන ක්‍රමය - මෙය වරක පාඨමාලාවක් වන අතර න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ආයතනය තුලදී සිදුකරයි.
ස්ථානය - නවෝදය රෝහල, ඇඹිලිපිටිය.

---------------------------------------------------------------------------------------------
මෙම පාඨමාලාවෙහි වැදගත්කම
01. මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සිසු සිසුවියන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත NVQ Level 4 සහතිකය අනිවාර්යෙන්ම පිරිනැමේ..
02. වසරක පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙක්ම පුහුණුවීම් සදහා පෞද්ගලික රෝහල් තුලට යොමු කෙරේ.
03. පාඨමාලාවෙන් පසු විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සදහා විශේෂ පුහුණුවක් ආයතනය විසින් ලබාදීමට කටයුතු කරයි.

විදිමත් ඉගැන්වීම් රටාවක් සමග රාජ්‍ය රෝහල් ගනනාවක සේවයේ නියුතු දේශක මඩුල්ලක් සමගින් මෙම පාඨමාලාව සිසු ඔබ සදහා සූදානම් කර තිබේ.

ඔබත් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න....
ආසන සීමිතයි.

Online Registration 👇👇👇👇 link

https://forms.gle/YoFCVq25bZC8o1eJ9

වැඩි විස්තර සදහා අමතන්න 📞071 7993000 /
077 0285842
WhatsApp - ⁨077 0285842 / 071 7993000
Location - Navodaya Hospital,🏥 Embilipitiya

Are you ready to take on great opportunities in the field of Nursing ?This is your chance to do that with the *(Nurses A...
22/11/2024

Are you ready to take on great opportunities in the field of Nursing ?

This is your chance to do that with the *(Nurses Assistant Course & Care Giver Course ) from NNTS 🧑‍⚕️ 👩‍⚕️ 👨🏻‍🎓💫

*FINAL CALL! Register Now ❗*

_Limited seats available!, Complete your registration before 28th December 2024_

For more information contact; - 071 7993000 /
077 0285842.

For online registration 👇👇👇👇👇
https://forms.gle/YoFCVq25bZC8o1eJ9

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 23 සිට සෑම දිනකම උදෑසන 9.00 සිට දවස පුරා නව...
20/11/2024

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 23 සිට සෑම දිනකම උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.
NAVODAYA HOSPITAL 🏥
බස්නැවතුම්පල අසල ඇඹිලිපිටිය

බදවාගැනීම් සීමිතයි ⭐️ අමතන්න
📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත 🏥

Navodaya Hospital
Navodaya Nurses Training School 🏥

#නවෝදය_හෙද_පුහුණු_පාසල

𝘿𝙤 𝙮𝙤𝙪 𝙩𝙝𝙞𝙣𝙠 𝙩𝙤 𝙈𝙞𝙜𝙧𝙖𝙩𝙚? ✈️🙋🏻විදේශ ගතවීමට පහසුම මාර්ගය ✈️🙋🏻 පිළිබඳව ඔබ දැනුවත් ද?සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් මාසය පුරා උදෑස...
20/11/2024

𝘿𝙤 𝙮𝙤𝙪 𝙩𝙝𝙞𝙣𝙠 𝙩𝙤 𝙈𝙞𝙜𝙧𝙖𝙩𝙚? ✈️🙋🏻
විදේශ ගතවීමට පහසුම මාර්ගය ✈️🙋🏻 පිළිබඳව ඔබ දැනුවත් ද?
සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් මාසය පුරා උදෑසන 9.00ට

Become a professionally qualified Caregiver and easiest pathway to Permanent Residence (PR)
වෘත්තීමය සුදුසුකම් ලැබූ සාත්තු සපයන්නෙකු වන්න ඔබටත් අවස්ථාව. PR ලබාගැනීමට පහසුම ක්‍රමය.

Health care worker has the highest demand for foreign employments with highest salaries.
විදෙස් රැකියා සඳහා වැඩිම ඉල්ලුමක් ඇති සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න. ඉහළ ආදායමක් ලබමින් ඔබේ සිහින සැබෑ කරගන්න.

Courses/ පාඨමාලා 👇🏻 Caregiver
🎓 NVQ Level 3 part-time [3 months]
👉🏻 Free English programme for all

Why you should choose Navodaya Nursing Training School ?

✨ Professionally qualified lecturers
✨ Good Study environment
✨ Online and physical delivery mood
✨ Free Study materials
✨ NVQ certification accredited by TVEC
✨ Examination assistant
✨ Instalment based payment

👉🏻 සියලුම දේශකවරුන් උපාධිධාරීන් වන අතර, ඔබට ඉතා ගුණාත්මක මට්ටමින් පාඨමාලාවන් හැදෑරීමට මෙහි දී අවස්ථාව ලබාදේ.
👉🏻ඔබට පහසු ලෙස පාඨමාලා දින තෝරා ගැනීමට හැකියාව ඇත.
👉🏻 සියළුම ගෙවීම් කොටස් වශයෙන් ගෙවා නිමකිරීමට හැකියාව ඇත.
👉🏻 පාඨමාලා අවසානයේ ජාත්‍යන්තර පිලිගත් NVQ සහතික පත්‍රය හිමිවේ.

සැයු: සියළුම NVQ පාඨමාලා, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙහි අධීක්ෂණය යටතේ මෙහෙයවනු ලබයි.

අදම අමතන්න, ඔබේ අසුන වෙන්කරවා ගන්න.
Call today

Voice: 071 7993000 / 077 0285842
WhatsApp: 071 799 3000
NNTS- Navodaya Nurses Training School managed by Navodaya Hospital 🏥
*****************************************************

එන්න මේ ඔබේ සිහිනයට මාවතයි. ප්‍රදේශයේ අංක 1 හෙද පුහුණු පාසල. ජනවාරි මස ආරම්භ වන නව සිසුන් කණ්ඩායම සදහා බදවාගැනීම් දැන් ඇ...
19/11/2024

එන්න මේ ඔබේ සිහිනයට මාවතයි.

ප්‍රදේශයේ අංක 1 හෙද පුහුණු පාසල.

ජනවාරි මස ආරම්භ වන නව සිසුන් කණ්ඩායම
සදහා බදවාගැනීම් දැන් ඇරඹුණා.

👇👇👇
ඔබගේ අරමුණ හෙදියක් වීමද?
එන්න ප්‍රදේශයේ වැඩිම සිසුන් සංඛ්‍යාවකගෙන් සමන්විත අංක 1 හෙද පුහුණු පාසල.
Navodaya Nurses Training School

සම්මුඛ පරීක්ෂණ සෑම සතියේ දිනකම උදෑසන 8.30 සිට Navodaya Hospital හිදී.

ජාත්‍යන්තරව පිලිගත් සහතික පත්‍රයක් ලබාගන්න 🤩

සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත. 🎓
Nursing Training and Caregiver Training

තෘතියික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාවේ සහ සෞඛ්ය සේවා නියාමන මණ්ඩලයේ අනුමැතිය හා අධීක්ෂණයෙන් පවත්වනු ලබන නවෝදය හෙද වෘත්තීය පුහුණු විද්යායතනයේ දේශීය හා විදේශීය රැකියා අවස්ථා ඉලක්කගත පුහුණු වැඩසටහන.

මුලික සුදුසුකම්:

වයස් සීමාව - අවු: 16 සිට
අධ්යාපන සුදුසුකම් - අ:පො:ස: (සා/පෙළ) සමත්

*පුහුණු කාලය තුල දුර බැහැර සිසුන්ට ආරක්ෂිත නේවාසික පහසුකම්.

වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ වසර7ක විශිෂ්ට නාමය,
Navodaya Hospital NNTS

ජාත්‍යන්තරව පිළිගත් සහතිකය සමඟින් දේශීය විදේශීය අනිවාර්ය රැකියා සඳහා යොමු කිරීම.

වැඩි විස්තර සඳහා නම, ලිපිනය නවෝදය හෙද විදුහල් මධ්‍යස්ථානයේ අංකයට sms කරන්න.
071 799 3000

Become a well-recognized healthcare professional and begin your career abroad with confidence.
Don't miss out on this opportunity! Apply now for Advanced Certificate Course in Nursing Assistant (NVQ level).

Call now for registration.
📲 0717993000 / 077 0285842

#නවෝදය_හෙද_පුහුණු_පාසල

නවෝදය හෙද පුහුණු පාසල සහ නවෝදය ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානය 🏥 අපගේ නවෝදය හෙද පුහුණු පාසලේ විශේෂත්වය:සෞඛ්‍ය සහ රැකවරණ ක්...
17/11/2024

නවෝදය හෙද පුහුණු පාසල සහ නවෝදය ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානය 🏥

අපගේ නවෝදය හෙද පුහුණු පාසලේ විශේෂත්වය:
සෞඛ්‍ය සහ රැකවරණ ක්ෂේත්‍රයේ නව තරුණ ප්‍රවීණයන් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව පුහුණු කිරීමේ අපේක්ෂාවෙන් අපගේ හෙද පුහුණු පාසල ක්‍රියාත්මක වේ. මෙහිදී, නවීන මෘදුකාංග සහ උපකරණ භාවිතා කරමින් සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය සියලුම න්‍යායාත්මක හා පාලන ගුණාංග වර්ධනය කිරීමේදී නව මානයක් ලබා දෙයි.

ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයේ විශේෂතා:
• අත්හදා බැලීමේ අවස්ථා: රෝහල් වාතාවරණය ආකාරයටම සකස් කරන ලද පුහුණු කාමර, නවීන මෙවලම් භාවිතා කර, සිසුන්ට මනා අත්දැකීම් ලබා දේ.
• ජාත්‍යන්තර මට්ටමේ උපකරණ: ICU, OPD සහ Emergency Care වැනි ආකාරයේ සෞඛ්‍ය පහසුකම් අනුකරණය කර ඇති ප්‍රායෝගික ආකාරවල පුහුණුව.
• අධ්‍යාපන කුසලතා: පළපුරුදු කථිකයින්ගෙන් සහ රෝහල් පලපුරුදු දේශකයන්ගේ සෘජු මාර්ගෝපදේශනය.

අපගේ නවෝදය හෙද පුහුණු පාසල සමග අපි, අනාගතයට සැරසෙන්න, වෘත්තීය කුසලතා අතින් සම්පූර්ණ වූ නව හෙද පරම්පරාවක් බිහිකිරීමේ අරමුණින් නවීන මාර්ගෝපදේශන සහ පුහුණු මාලාවක් ඔබට ලබා දෙනු ලබයි!

දැන්ම සම්බන්ධ වන්න! බදවාගැනීම්
අමතන්න 📱 071 7993000 / 077 0285842
Whatsapp 071 7993000

ඔබගේ නම පහත අංකයට SMS කර වැඩි විස්තර ලබාගන්න
071 7993000

වසර 14 ක සෞඛ්‍යය ක්ෂේස්ත්‍රයේ විශ්වාසනීය නාමය….
Navodaya Hospital
Navodaya Nurses Training School

Address

Moraketiya
Embilipitiya Pallegama

Telephone

+94770285842

Website

Alerts

Be the first to know and let us send you an email when Navodaya Nurses Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Navodaya Nurses Training School:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram