Jayoshadha Ayurvedic Medical Center - Embilipitiya

Jayoshadha Ayurvedic Medical Center - Embilipitiya Adopt the Ayurvedic way of life. Discover the path to health and wellbeing.

Surgery සඳහා නියම වු අධික ලෙස විකෘති වූ දනහිස් සන්ධියක් surgery වලින් තොරව බාහිර ප්‍රතිකාර වලින් පමණක් නිරෝගී කරන අතරතුර
02/03/2026

Surgery සඳහා නියම වු
අධික ලෙස විකෘති වූ දනහිස් සන්ධියක් surgery වලින් තොරව බාහිර ප්‍රතිකාර වලින් පමණක් නිරෝගී කරන අතරතුර

රුමැටොයිඩ් ආතරයිටීස් (Rheumatoid Arthritis ) රෝගය සඳහා සාර්තක ආයුර්වේද ප්‍රතිකාර..වෙනත් වෛද්‍ය ක්‍රම මඟින් සුව කළ නොහැකි...
25/02/2026

රුමැටොයිඩ් ආතරයිටීස් (Rheumatoid Arthritis ) රෝගය සඳහා සාර්තක ආයුර්වේද ප්‍රතිකාර..
වෙනත් වෛද්‍ය ක්‍රම මඟින් සුව කළ නොහැකි යැයි සම්මත මෙම රෝගී තත්වය දින 10 ක් වැනි ඉතා කෙටි කාලයකින් නිරෝගී තත්වයට පත් කිරීමට අපට හැකි විය..

වසර 4ක් පමණ දනහිස් සන්ධිය ආශ්‍රිත අධික වේදනාවෙන් පීඩා විඳි රෝගියා ප්‍රතිකාර සඳහා පැමිණි පළමු දින ලබා ගත් x කිරණ සටහන මඟි...
18/02/2026

වසර 4ක් පමණ දනහිස් සන්ධිය ආශ්‍රිත අධික වේදනාවෙන් පීඩා විඳි රෝගියා ප්‍රතිකාර සඳහා පැමිණි පළමු දින ලබා ගත් x කිරණ සටහන මඟින් දනහිස් සන්ධිය ආශ්‍රිත
අස්ථි පරතර වෙනස් වීම්
අස්ථි පිහිටුම් වෙනස් වීම්
පැවති බව තහවුරු වූ අතර මාසයක පමණ සාර්ථක ප්‍රතිකාර පද්දතියකින් පසු ලබා ගත් x කිරණ සටහන මඟින් බොහෝ විකෘතිතා නිවැරදි වී ඇති බව තහවුරු වි ඇත වේදනාවද මේ වන විට ඉතාම අවම තත්වයකට පත් වී ඇත

රෝගියාට වයස අවුරුදු 64 ක් දනහිස් සන්ධිය ආශ්‍රිත අධික වේදනාව සහිතව අප වෙත පැමිණි රෝගියාගේ x කිරණ සටහන් පරීක්ෂා කිරීමෙන් ප...
11/02/2026

රෝගියාට වයස අවුරුදු 64 ක්

දනහිස් සන්ධිය ආශ්‍රිත අධික වේදනාව සහිතව
අප වෙත පැමිණි රෝගියාගේ x කිරණ සටහන් පරීක්ෂා කිරීමෙන් පසු

අස්ථි අතර පරතර වෙනස් වීම්...
අස්ථි වල හැඩයේ වෙනස් වීම්
අස්ථි වල පිහිටීමේ වෙනස් වීම්

දක්නට ලැබුණු අතර....දින 21 ක සාර්ථක ප්‍රතිකාර පද්දතියකින් පසු රෝගියාගේ වේදනාව බොහෝ දුරට අවම වීමෙන් පසු ලබා ගත් x කිරණ සටහන මඟින් ඉහත විකෘතිතා බොහොමයක් නිවැරදි වී ඇති බව තහවුරු විය .
ඉතිරි වී ඇති සුළු විකෘතිතාවය නිවැරදි කිරීමට තවත් ඉතා කෙටි කාලයක ප්‍රතිකාර පද්දතියක් රෝගියා සඳහා නියම වේ

වාත රක්ත රෝගී තත්වය සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ප්‍රතිකාරයට පෙර සහ ප්‍රතිකාරයෙන් දින 7 පසු රෝගී තත්වය බොහෝ දුරට අවම ව...
04/02/2026

වාත රක්ත රෝගී තත්වය සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර

ප්‍රතිකාරයට පෙර සහ ප්‍රතිකාරයෙන් දින 7 පසු රෝගී තත්වය බොහෝ දුරට අවම වෙමින් පවතින බවට තහවුරු විය...සම්පුර්ණ සුවය සඳහා ඉදිරි ප්‍රතිකාර පද්දතියක් රෝගියා සඳහා නියම වේ

Seronegitive rheumatoid Arthritis රෝගය සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...මෙම රෝගී තත්වය නිසා රෝගියා⁣  දෙපයින් ඇවිද යාමට අ...
01/02/2026

Seronegitive rheumatoid Arthritis රෝගය සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...මෙම රෝගී තත්වය නිසා රෝගියා⁣ දෙපයින් ඇවිද යාමට අපහසු තත්වයට පත් වී තිබූ අතර සිරුරේ බොහෝ සන්ධි වල ඉදිමුම් තත්ව තිබූ අතර, වේදනාවද ඉතා ඉහළ මට්ටමකින් පැවතුනි..
මාසයක පමණ සාර්ථක ප්‍රතිකාර මඟින්
58 තිබූ ESR අගය 21 දක්වා අවම වී ඇත
රෝගියාගේ අධික වේදනාව ද මේ වන විට බොහෝ දුරට අවම වී ඇත

කැඩුම් බිඳුම් සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාරවම් අතේ මැණික්ටුව සන්ධිය ආශ්‍රිත භග්නයකදී පැමිණි පළමු දිනම කැඩුම් බිඳුම නිසා...
28/01/2026

කැඩුම් බිඳුම් සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර
වම් අතේ මැණික්ටුව සන්ධිය ආශ්‍රිත භග්නයකදී පැමිණි පළමු දිනම කැඩුම් බිඳුම නිසා සිඳුවූ අස්ථි පිහිටීම් වෙනස් වීම් නිවැරදි කර ....මාසයකට පසු අතේ මැණික් කටුව ආශ්‍රිත ඉදිමුම සහ වේදනාව සම්පුර්ණයෙන්ම සුව වූ පසු ලබා ගත් x කිරණ සටහනට අනුව අත නිවැරදිවම සන්ධාන වී ඇති බව තහවුරු විය

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...දකුණු පාදය ආශ්‍රිත අධික වේදනාවක් සහිතව අප වෛද්‍ය මධ්‍යස්ථානය වෙ...
18/01/2026

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...
දකුණු පාදය ආශ්‍රිත අධික වේදනාවක් සහිතව අප වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි රෝගියා
නිවැරදිව අධ්‍යනය කර රෝග මූලය කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇති වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු x කිරණ සටහනක් මඟින්ද රෝගය පිළිබඳ තහවුරු කර ගන්නා ලදී ( ප්‍රතිකාරයට පෙර )
අනතුරුව කොඳු ඇට පෙළ ආශ්‍රිතව සිදු කළ ප්‍රතිකාර වලින් පසුව දින 7 කට පසු රෝගියා බොහෝ දුරට නිවැදිව ඇවිද යා හැකි රෝගියෙක් බවට පත් වීමෙන් පසු අප නැවතත් x කිරණ සටහනක් මඟින් රෝගියාගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත හානියේ තත්වය පරීක්ෂා කරන ලදී

ප්‍රතිකාරයට පෙර තිබූ

අස්ථි අතර පරතර වෙනස් වීම්
අස්ථි පිහි⁣ටීමේ වෙනස් වීම

දින 07 ක් වැනි ඉතා කෙටි කාලයකින්
බොහෝ දුරට නිවැරදි වී ඇති බව තහවුරු විය

ගෙල ප්‍රදේශය වේදනා සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර Cervical spondylosis ( ග්‍රෛවී ග්‍රහ ) රෝගී තත්වය නිසා වේදනාවෙන් අධිකව...
14/01/2026

ගෙල ප්‍රදේශය වේදනා සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර
Cervical spondylosis ( ග්‍රෛවී ග්‍රහ ) රෝගී තත්වය නිසා වේදනාවෙන් අධිකව පීඩා විඳි රෝගියා දින 12 කට පසු වේදනා සුවයෙන් පසු ලබා ගත් x කිරණ සටහන මඟින්ද

අස්ථි අතර පරතර වෙනස් වීම්
අනවශ්‍ය කැල්සියම් තැම්පත් වීම්

බොහෝ දුරට සාමාන්‍ය තත්වයට පත් වී ඇතිබව තහවුරු වේ

බාහිර ප්‍රතිකාර පමණි..

ඉතාම විකෘති උරහිසක් සුව වන අතරතුර.....අක්ෂකාස්ථි (clavicle bone  )ගෙල ප්‍රදේශයේ අස්ථි( cervical bones  ) විකෘතිතා බොහෝ ද...
10/01/2026

ඉතාම විකෘති උරහිසක් සුව වන අතරතුර.....

අක්ෂකාස්ථි (clavicle bone )
ගෙල ප්‍රදේශයේ අස්ථි( cervical bones )
විකෘතිතා බොහෝ දුරට සාමාන්‍යය තත්වයට පත් වී ඇත

ගෙල ප්‍රදේශයේ වේදනා සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ...cervical spondilosys රෝගියා පැමිණි පළමු දින ගෙල දෙපසට හැර වීමේ අපහ...
07/01/2026

ගෙල ප්‍රදේශයේ වේදනා සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ...cervical spondilosys

රෝගියා පැමිණි පළමු දින

ගෙල දෙපසට හැර වීමේ අපහසුව
උරහිස දෙපස වේදනාව
උරහිසේ සිට දකුණු අත දක්වා ගමන් කරන වේදනාව පැවති අතර

දින 14 ක සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර වලින් පසු රෝගියාගේ වේදනාව 95% ක මට්ටමකින් අවම වී ඇති බැවින් ප්‍රතිකාරයට පසු ලබා ගන්නා x කිරණ සටහන ලබා ගත් අතර අස්ථි අතර පරතර අවම වී තිබූ විකෘතිතා බොහෝ දුරට සාමාන්‍ය තත්වයට පත්ව ඇති බව තහවුරු විය

05/01/2026

උරහිස් සන්ධිය ආශ්‍රිත වේදනා සඳහා සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර....

රෝගියා පැමිණි පළමු දින

අත ඉහළට එසවීමේ අපහසුව

අත පසුපසට ගැනීමට නොහැකි වීම

උරහිස් සන්ධිය ආශ්‍රිත අධික වේදනාව

මාස 2 කට පසු අස්ථි පිහිටීම් විකෘතිතා සාමාන්‍ය ඇති බැවින් ඉහත ලක්ෂණ බොහොමයක් ඉවත් වී වේදනාවද අවම තත්වයට පත් වී ඇත

Address

Nonagama Road
Embilipitiya
70250

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94742898058

Website

Alerts

Be the first to know and let us send you an email when Jayoshadha Ayurvedic Medical Center - Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram