Poly Clinic Private Hospital

Poly Clinic Private Hospital Poly Clinic Private Hospital is the best private hospital in the area providing quality health care for affordable prices for more than 30 years.

Our compassionate staff is committed to provide you an excellent service and advanced healthcare. Poly Clinic NTS School

02/06/2026
මේ දින වල පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන එන්ටරෝවෛරස් මෙනිජයිට්ස් පිළිබඳ ඔබ දැනුවත්ද? 🤔🙄
29/05/2026

මේ දින වල පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන එන්ටරෝවෛරස් මෙනිජයිට්ස් පිළිබඳ ඔබ දැනුවත්ද? 🤔🙄

28/05/2026

තවත් දරුවන් කණ්ඩායමක්ගේ හීන හැබෑ වූ දවස...
Poly Clinic හෙද පුහුණු පාසලේ තවත් කණ්ඩායමක සාර්ථක විසිරයාම.
අලුත් කණ්ඩායමට එකතු වී හෙදියක් වීමේ ඔබේ හීනය හැබෑ කරගන්න අදම අපිට කතා කරන්න.
පුහුණුවෙන් පසු හෙදියක් ලෙස වෘත්තීය ජිවිතය poly clinic private hospital හී ම අරඹන්නට ඔබට සුවිශේෂි අවස්ථාවක්.
අපි
Poly Clinic Private Hospital
Embilipitiya.

⭕  දෙවන වරටත් පවත්වනු ලබන  අයිස්ක්‍රීම් දන්සලට ඔබ සැමට ආරාධනා ...🍧😍දිනය        : 2026 .05. 31වේලාව   :  උදෑසන 10.00ට ස්ථ...
27/05/2026

⭕ දෙවන වරටත් පවත්වනු ලබන අයිස්ක්‍රීම් දන්සලට ඔබ සැමට ආරාධනා ...🍧😍

දිනය : 2026 .05. 31
වේලාව : උදෑසන 10.00ට
ස්ථානය : පොලි ක්ලිනික් පුද්ගලික රෝහල ඉදිරිපිට

25/05/2026

Poly Clinic හෙද පුහුණු පාසල ගැන ජනතාව කියන කතාව...
වැඩි විස්තර දැන ගැනීමට සහ සම්බන්ධවීමට කතා කරන්න - 0707000833

පොලි ක්ලිනික් පුද්ගලික රෝහලට අනුබද්ධිත පොලි ක්ලිනික් හෙද පුහුණු පාසලේ ඉගෙනුම ලැබූ තවත් කණ්ඩායමක විසිර යෑමේ උළෙල පසුගියදා...
25/05/2026

පොලි ක්ලිනික් පුද්ගලික රෝහලට අනුබද්ධිත පොලි ක්ලිනික් හෙද පුහුණු පාසලේ ඉගෙනුම ලැබූ තවත් කණ්ඩායමක විසිර යෑමේ උළෙල පසුගියදා සාර්ථකව පැවැත්විණි.
ඔබේ වෘත්තිය හීනය හැබෑ කරගන්න එන්න අප හා එක්වන්න. පාඨමාලාව සාර්ථකව සම්පූරණ කරන ඔබට හෙදියක් ලෙස වෘත්තීය ජිවිතය පොලි ක්ලිනික් පුද්ගලික රෝහලේම ඇරඹීමේ අවස්ථාව.
නව කණ්ඩායම සදහා ලියාපදිංචි කිරීමේ කටයුතු මේ දිනවල සිදු වේ. කතා කරන්න - 0707000833
හෙද පුහුණු පාසල
පොලි ක්ලීනික් පුද්ගලික රෝහල
ඇඹිලිපිටිය

මැයි 22 තමයි දවස...
21/05/2026

මැයි 22 තමයි දවස...

Address

Poly Clinic Private Hospital, New Town Road
Embilipitiya

Telephone

+94472230831

Website

Alerts

Be the first to know and let us send you an email when Poly Clinic Private Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Poly Clinic Private Hospital:

Share