L-Bass Audio

L-Bass Audio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from L-Bass Audio, Audiologist, No31, Samagi Mawatha, Udawalawa, Embilipitiya.

🔊ඔබේම HiFi Audio System තනියම 🛠️හදාගන්න
🔊අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම සහ මාර්ග උපදේශය නොමිලේ
🔊DSP, ClassD Amp, WINisd, Programming
🔊අමුද්‍රව්‍ය සහ අමතර කොටස් අපෙන්
🔊Experience a Next-level HiFi Audio System පාරිභෝගිකයාගේ අභිමතය පරිදි සාදා ගත හැක.

19/02/2026

🎓 මාර්කට් එකේ තියෙන "එකම" Bass port එක, ඔබ හදන හැම Sub Box එකකටම සවි කරන්න එපා. එය ඔබේ පාරිභෝගිකයා මෙන්ම ඔබටද කරගන්න අසාධාරණයකි.🧐

🎓 ඔබේ නිෂ්පාදනය විද්‍යානුකූලව ගණනය කළ මානයන් (Scientifically Tuned Dimensions) මත පදනම්ව නිපදවා ඇති බව පැවසීම පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හොඳම ක්‍රමයයි.🧐

🔊ඔබේ සබ්වූෆර් පෙට්ටිය (Subwoofer Box) කොතරම් මිල අධික වුවත්, එහි වාතය පිටවන සිදුර හෙවත් Bass Port එක නිවැරදිව ගණනය කර නොතිබුණහොත් ඔබට ලැබෙන්නේ බාල සද්දයකි.

✨අපගේ Fiber Bass Ports විශේෂ වන්නේ ඇයි?

✅ Scientifically Designed Dimensions & No Chuffing: මෙහි දිග සහ විෂ්කම්භය (Length & Diameter) සකසා ඇත්තේ වාතයේ පීඩනය සහ ප්‍රවේගය නිවැරදිව පාලනය වන ලෙසයි. එමගින් ඔබේ Speaker එකට අවශ්‍ය නිවැරදිම Tuning Frequency එක ලබා දෙයි.ඉහළ සද්දයකදී ඇතිවන අනවශ්‍ය "හුළං සද්දය" (Port Noise/Chuffing) සම්පූර්ණයෙන්ම ඉවත් වේ.

✅ Smooth Airflow : පෝට් එකේ ඇතුළත සහ පිටත මතුපිට ඉතා සිනිඳු ලෙස (Mirror Finish) නිමවා ඇති බැවින්,

✅ Enhanced Bass Response: නිවැරදි මානයන් නිසා අඩු Frequency මට්ටම් වලදී පවා ගැඹුරු සහ පිරිසිදු (Deep & Punchy) බාස් එකක් අත්විඳිය හැකිය.

✅පාරිභෝගිකයාට අවශ්‍ය Tuning Frequency එකට (උදා: 32Hz හෝ 35Hz) අනුව අභිරුචි පරිදි (Customized) සාදා දිය හැකි

🔊 එක් එක් ස්පීකර් විෂ්කම්භයන් සඳහා සහ එක් එක් තාක්ෂණික Box ක්‍රම මත පදනම්ව ඔබට ලබාගත හැකි Bass Port Types and dimensions.

🔶 8"single 4th Order Band Pass sub { D 2.7" ✖ L 5"}
🔶 10"single 4th Order Band Pass sub { D 3.5" ✖ L 5"}
🔶 12"single 4th Order Band Pass sub { D 4" ✖ L 5.5"}
🔶 8"+8" Isobaric 4th Order Band Pass sub { D 3.2" ✖ L 5"}
🔶 12"+12" Isobaric 4th Order Band Pass sub { D 4.4" ✖ L 6"}
🔶 8'' Bass reflex Box { D 2.4" ✖ L 5"}
🔶 10'' Bass reflex Box { D 3.4" ✖ L 7"}🔶 12'' Bass reflex Box { D 4" ✖ L 10"}

🔊ඔබේ සබ්වූෆර් එකේ උපරිම සද්දේ නිවැරදිව අත්විඳින්න අදම අපේ Scientifically Tuned Bass Port එකක් සවි කරගන්න! 💯

☎ඇණවුම් කිරීමට දැන්ම Call කරන්න හෝ Inbox කරන්න:
📞 / 💬 [077-9394548]

🔊DID Bin 15 inch.mini Box🔸original plywood🔸original Paint🔸empty box price 35000/=077 939 4548
02/09/2025

🔊DID Bin 15 inch.mini Box
🔸original plywood
🔸original Paint
🔸empty box price 35000/=
077 939 4548

Bus indoor full cabin call. 077 939 4548
16/08/2025

Bus indoor full cabin call. 077 939 4548

28/07/2025

🚌ඔබ සතු ඕනම මාදිලියේ බස් රථයකට නවීන තාක්ෂණයෙන් යුත් indoor / outdoor sound modification එකක් කර ගැනීමට සිහිනයක් තිබේද?

🚌 මෙන්න ඔබගේ එම සිහිනය සැබෑ කර ගැනීමට හොඳම අවස්ථාව.

🚌L-bass audio factory වසර දහයක් පුරා sound system තුල නව සොයා ගැනීම් තුළින් දෙස් විදෙස් පාරිභෝගිකයා තුළ කීර්තිමත් නමක් දිනාගෙන ඇත.

🚌fiber තාක්ෂණය මගින් සහ දැව නිමාවෙන් බස් රථයේ ඇතුළත හා පිටත සියලුම speaker box නිර්මාණය.

🚌 ඔබේ රුචිකත්වය අනුව Subwoofer වර්ග රාශියක් තෝරා ගැනීමේ හැකියාව.

🚌 බස් රථයේ ඇතුළත විශේෂ වූ කැරෝකේ සිස්ටම් ස්ථාපනය කර ගැනීමේ හැකියාව.

🚌 බස් රථයේ අනෙකුත් කැබින් වර්ග.සාදා නිමකර සවිකර ගැනීමේ හැකියාව .

🚌 බස් රථයේ අනෙකුත් කැබින් වර්ග.සාදා නිමකර සවිකර ගැනීමේ හැකියාව .

🚌speaker, amplifier, setup, converter, wire, ලංකාවේ තරගකාරී මිල ගණන් සංසන්දනයේදී සාධාරණ මිල ගණන් යොදාගැනීම.

🚌 l-bass audio factory ඔබගේ සිහිනය සාක්ෂාත් කර දීමේ ආයතනයයි අදම අප හා සම්බන්ධ වන්න.

🚌sound Decibel Meter සවිකර ගැනීමේ හැකියාව. (රජයේ ප්‍රතිපත්ති අනුව නීති රාමු තුළ සිටීමට එමඟින් හැකියාව ඇත.)

☎️077 939 4548


05/05/2025

Bus indoor DJ setup
Not message. Only call 779394548

🔵Box එක පමනක් මිල රු.75,000
🔵12" ස්පීකර් හයට රු.64,800
🔵 ට්විටර් තුනට රු.7,500

Audio ශේස්ත්‍රයේ නියලී සිටින ඔබට සියලුම box වර්ග මිලදී ගැනීමේ හැකියාව ඇත. දිවයින පුරා බෙදාහැරීමී හැකියාවද පවතී. ඔබගේ box එක ඔබට අවශ්‍ය පරිදි නිමවා ගන්න.

02/04/2025

බස් වල පිටුපස බෝඩ් පෙට්ටිය සඳහා. නීමා කිරීමට නියමිත fiber Cabin එකක්. මෙය පේන්ට් කර 2k කර නොමැත
0779394548
60000/=

02/04/2025

Address

No31, Samagi Mawatha, Udawalawa
Embilipitiya
70190

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94779394548

Alerts

Be the first to know and let us send you an email when L-Bass Audio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to L-Bass Audio:

Share

Category