
19/07/2025
ආයුර්වේද ශිරෝ ධාරා සහ ක්ෂීර ධාරා ප්‍රතිකාරය...
ආයුර්වේදයට සුවිශේශී මූර්ධිනී තෛල ප්‍රතිකාර අතර වූ මෙම ධාරා කර්ම තුලදී සිදුකරන්නේ මද උනුසුම් වූ ක්ෂීර ධාරාවක් හෝ තෛල ධාරාවක් ඒකාකාරීව නළලට වෑස්සීමට සැලැස්වීමයි.
මෙමගින් ,
🍂 මනස සන්සුන් කරයි
🍂මතක ශක්තිය අවධානය වර්ධනය කරයි.
🍂සුවබර නින්දක් ලබාගැනීමට
🍂Migraine වැනි දිගුකාලීනව පීඩා විදින හිසරද තත්ව පාලනය කරයි.
🍂හිස කෙස් හා හිස්කබල ආශ්‍රිත ගැටලු අවම කිරීමට
🍂හෝමෝන අසමතුලිතතාවයන් සදහා
🍂ස්නායුගත ආබාධ සදහා
ඔබත් මෙවැනි ගැටලුකාරී තත්වයන්ගෙන් පීඩාවිදීනම් සහ ස්වස්ථතාවය ආරක්ශාකරගැනීමට කැමති නම් ඒ සදහා වේලාවක් වෙන්කරවා ගන්න.
ඔබගේ රෝගී තත්වය සහ අවශ්‍යතාවය නිවැරදි වෛද්‍ය අධීක්ශනයක් හා පලපුරුදු කාර්යමන්ඩලයක් යටතේ ගුනාත්මක ඖශධ උපයෝගී කරගනිමින් නිවැරදිම ප්‍රතිකාරයක් අප ආයතනය මගින් ලගා ගත හැක.
**🌿 Experience Deep Healing with Shirodhara Therapy at SUWA ASAPUWA Ayurvedic Hospital🌿**
**Discover the Ancient Ayurvedic Secret for Mind-Body Harmony**
🕉️ **Shirodhara** is one of the most profound Ayurvedic therapies, designed to calm the mind, balance the doshas, and rejuvenate the entire nervous system. At Suwa asapuwa Hospital, we offer authentic Shirodhara therapy under expert supervision in a serene, healing environment.
---
# # # ✅ **Indications: When is Shirodhara Recommended?**
Shirodhara is highly effective for:
* 🌙 **Stress, anxiety & insomnia**
* 🔄 **Hormonal imbalances**
* ⚡ **Mental fatigue & burnout**
* 🌀 **Headaches, migraines**
* 🔥 **Hypertension**
* 🌫️ **Memory loss & poor concentration**
* 😞 **Depression and mood disorders**
* 🌟 **Skin conditions (due to stress-related toxins)**
---
# # # 🛖 **Procedure: What to Expect**
1. 💆♀️ You lie comfortably on a therapy bed.
2. 🪔 A continuous, gentle stream of **warm, medicated oil** is poured onto your **forehead (Ajna Chakra)** in a rhythmic pattern.
3. ⏳ Duration: 30–60 minutes, customized as per your **prakriti (body constitution)** and condition.
4. 🌿 The therapy is followed by **light head massage** and herbal steam if needed.
All oils are **freshly prepared in-house** using traditional Ayurvedic formulas.
---
# # # 🌼 **Benefits of Shirodhara**
* 🧘 Deep mental relaxation
* 💤 Promotes sound, natural sleep
* 🔄 Restores nervous system balance
* 🧠 Enhances memory and clarity
* 💓 Reduces stress hormones
* ✨ Improves hair and scalp health
* ⚖️ Balances Vata and Pitta doshas
---
# # # 🏥 Why Choose suwa asapuwa ayurvedic hospital
* 👨⚕️ Experienced Ayurvedic doctors & therapists
* 🌿 Personalized treatment plans
* 🏡 Peaceful, hygienic hospital environment
* 💯 GMP-certified herbal oils and medicines
* 💆 Holistic wellness approach
---
**Book Your Healing Journey Today!**
📞 Call: 0715741106
📍 Location: Suwa asapuwa ayurvedic hospital , no 550 , 4 th mile post, Panamura road , Emblipitiya
**Shirodhara – Let Your Mind Flow Like a River of Peace** 🌊