Aqualife Water Filters pvt

Aqualife Water Filters pvt You source for clean , pure water ! 💧Discover top -quality filters and stay hydrated.💙

මේ ගැන ඔබ නිකමට වත් හිතුවද......😕   ඔයාගේ ගෙදර, 🔅 TV 📺 🔅 fridge  🔅 Washing machine  🔅 A/c  🔅 phones 📳 🔅 computer 💻 🔅 veh...
06/01/2025

මේ ගැන ඔබ නිකමට වත් හිතුවද......😕
ඔයාගේ ගෙදර,
🔅 TV 📺
🔅 fridge
🔅 Washing machine
🔅 A/c
🔅 phones 📳
🔅 computer 💻
🔅 vehicles🚘
🔅 others.....
🛑 මේ සියලුම දේ ඔබේ නිවසේ අඩු වැඩි වශයෙන් ඇති....
🛑 නමුත් මේ අතරින් සෞඛ්‍ය ආරක්ෂිත මොන යම් හෝ දෙයක් ඇති දැයි හොදින් සිතා බලන්න ....
🛑 අපි අපේ පහසුව සදහා මේ ඔනෑම දෙයක් වෙනුවෙන් මුදල් වැය කර අපේ අවශ්‍යතා සපුරා ගනියි.....
🛑 නමුත් ඔබ ඔබේ පවුලේ ආදරණීයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන සිතා තිබේද....?
🛑 විශේෂයෙන්ම අපි බීමට ගන්නා ජලය ගැන,
🛑 නොදැනුවත්කම නිසා අද වන විට අපේ රටේ ජනග්‍රහනයෙන් වකුගඩු රෝග,පිලිකා, හදවත් රෝග සහ නිදන්ගත රෝග රාශියක් වැලදීමේ අවදානම ශීඝ්‍රයෙන් වැඩි වී ඇත.
🛑 මෙයට වැඩි වශයෙන් ජලයට එක් වී ඇති කෘෂි රසායන වර්ග, බැරලෝහයන් හෙතූ වී ඇත.
🛑 අපේ රටේ ජනග්‍රහනයෙන් 1/4 කට වඩා අද වකුගඩු රෝගය නිසා පිඩාවට පත් වී ඇත..
🛑 මෙයට ඇති එකම විසදුම පිරිසිදු ජලය පානය කිරිමයි...
මේ සදහා අපි හදුන්වා දෙන Ro alcaline water filter එක පාවිච්චි කරලා ඔබට පුලුවන් ඔබගේ ජල ගැටලුව 100%ක්ම විසදගැනීමට...
මේක normal ෆිල්ටර් එකක් නෙවෙයි. ro alcaline filter එකක්. මේ ෆිල්ටර් එකේ ෆිල්ටර් 6ක් තියෙන්වා. කිවුල ,මඩ,වැලි,දුවිලි,බැරලෝහ ,රසායනික වර්ග වගේ සියලුම දේ මෙකෙන් ඉවත් කරනවා phඑක 10 දක්වා වැඩි කරනවා සාමාන්‍ය මිල මේ වන විට 99900/= - 137500/= අතර වන අතර අපි මේ ෆිල්ටර් එක නිෂ්පාදනය කරන්න බැවින් ගෙවීමේ ක්‍රමයටද ගැනිමේදි 69900/=ක් වන අතර එකවර මිලදී ගන්නා අයට 55000/= ක මුදලකට ලබා දේ.
Electrical parts වලට අවුරුද්දක warranty එකක් තියෙනවා. අවුරුද්දක් service charge free.
අවුරුදු 10 service warranty එකක් තියෙනවා
පහසු ගෙවීමේ ක්‍රමයටද ලබා ගත හැක ....
වැඩි විස්තර සදහා අමතන්න
Whatsapp :- 070 204 4663

Address

Anuradhapura
Eppawala

Telephone

+94253142710

Website

Alerts

Be the first to know and let us send you an email when Aqualife Water Filters pvt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share