14/06/2023
උසස්ම තත්වයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඔබටත් පෝද්දල නගරයේදී 👉
✅ කැඩුම් බිඳුම් (විකලාංග ප්‍රතිකාර)
✅ සර්ප විෂ
අලුත්/කල්ගතවූ සර්ප විෂ සහ විෂ හේතුවෙන් හටගත් තුවාල සඳහා ප්‍රතිකාර.
✅ හිස ආශ්‍රිත රෝග
🌷 හිසරදය
🌷 ඉරුවාරදය (Migraine)
🌷 හිස් කබලේ සෙම පිරීම(Sinusitis)
🌷 පීනස
🌷 හිසකෙස් ආශ්‍රිත රෝග
✅ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග
🌷 වේදනාව
🌷 ස්නායු තෙරපීම
🌷 ඇදවීම
🌷 පාද වේදනාව,හිරිය (Sciatica)
✅ ආතරයිටීස්
🌷 සන්ධි ඉදිමුම
🌷 සන්ධි නැවීම් දිගහැරීම් වේදනාව
🌷 අස්ඨි ඇදවීම
✅ ගුද ආශ්‍රිත රෝග
🌷 අර්ශස්
🌷 භගන්දර
🌷 ගෙඩි
🌷 ගුද මග පහත් වීම
✅ ආයුර්වේද සම්බාහන/තෙල් සාත්තු
🌷 Head massage
🌷 Foot massage
🌷 Full body massage
🌷 Stream bath
✅ ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර
✅ නස්‍ය ප්‍රතිකාර
✅ කූඩැලි ප්‍රතිකාර
✅ නහර ගැට ගැසීම සඳහා ප්‍රතිකාර
✅ අත්,පාද වල හිරි සඳහා ප්‍රතිකාර
✅ ස්නායු රෝග
✅ සම ආශ්‍රිත රෝග
✅ පක්ෂාඝාත (අංශභාග) ප්‍රතිකාර
🍂 වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා
☎️ 0777 20 34 54
💐 ප්‍රතිකාර කිරීම
සඳුදා සහ පොහොය දින හැර,
පෙ.ව.9.00 සිට රාත්‍රී 8.00 දක්වා
🌿 ස්ථානය:- "ඉසුරු වෙද මැදුර"
ගාලු පාර, පෝද්දල