20/07/2022
සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි.
⏺️මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ.
⏺️ සමේ ස්වභාවික පැහැය ක්‍රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.
⏺️විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ සුදු කබර හා පොතු කබර රෝග දෙකම බෝනොවන රෝග, කොතෙක් ස්පර්ශ කළා කියලා ළඟ හිටියා කියලා බෝවෙන්නෙ නෑ. හොඳම දේ රෝගය පටන් ගැන්මෙදීම නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමයි.
අතුරු ආබාධ නොමැති, භාවිතය පහසු, බාල, මහලු, ගර්භණී අයටද සුදුසු හෝමියෝපති ඖෂධ මගින් ඔබගේ සියළුම අසනීපයන් ඉතා පහසුවෙන් සුවකර ගත හැකියි. ජීවිතයේ සැහැල්ලුව නිදහස අත් විදින්න. ඔබ හෝ ඔබගේ සමීපතමයෙකු මෙම රෝගී තත්වයෙන් පීඩා විදිනවානම් අපගේ වෛද්‍ය සායන වෙත පැමිණ නිසි ප්‍රතිකාර සදහා යොමුකරවන්න.
මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.
🔊ප්‍රතිකාර සදහා අමතන්න
✅කඩවත
✅බෙන්තර
✅හික්කඩුව
✅බණ්ඩාරගම
〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!
☎️071 6806392
☎️075 8525929
☎️091 2274696
⏺️Video Consultantion පහසුකම හරහා වෛද්‍යතුමිය හා සම්බන්ධ වී Currier පහසුකම යටතේ අවශ්‍ය බෙහෙත් නිවසට ම ගෙන්වා ගත හැක.
⏺️E Chanelling හරහා ද සම්බන්ධ විය හැක.
⏺️සුව වූ අයගෙන් අසා දැන ගන්න අපගේ You Tube චැනලය subscribe කරන්න
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ