Pharmaushadhi Ayurvedic Products

Pharmaushadhi Ayurvedic Products Pharmaushadhi Ayurvedic Products is committed to delivering natural, high-quality remedies inspired by the deep wisdom of Ayurveda.

Each product is carefully crafted under strict quality standards to promote healing and holistic wellness.

04/05/2026
26/04/2026

Heat or Cold for a sport injury?

First 48 hours → Use cold to reduce pain and swelling
After that → Use heat to improve healing

Using the wrong method can delay your recovery.

Treat it right from the start.
Visit Mahaushadha Jeewadhara Ayurveda – Hokandara

19/04/2026
09/04/2026

That small pain you ignore today can become your biggest limitation tomorrow.

Proper injury management is not just pain relief. It is full recovery and prevention.

Let Ayurveda help you heal faster.

Visit Mahaushadha Jeewadara Ayurveda Medical and Surgical Clinic – Hokandara

Start your recovery the right way.

06/04/2026

Don’t let an injury define your game.
Get proper care, regain function, and return with confidence through Ayurvedic rehabilitation

නැවත ශක්තිමත්ව නැගී සිටින්න
ක්‍රීඩා අනතුරු සඳහා ආයුර්වේද ප්‍රතිකාර මගින් නිවැරදිව ඉක්මනින් සුවය ලබන්න.

මහෞෂධ ජීවධාරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - හෝකන්දර

25/03/2026

හරි ග්‍රීස්මේ නේද🥵🔥? බොමුද සීතල වතුර වීදුරුවක්🧊🥤

හා හා ටිකක් ඉන්න⏳🚫. අව්වෙ කර වෙලා ඇවිත් අයිස් වතුර වීදුරුවක් බොන්න හිතෙනවා ද?🥤❄️ නැත්නම් ආපු ගමන්ම සීතල වතුරෙන් නාන්න ඕන කියල හිතෙනවාද? 🏊‍♀️💦

අපි හැමදාම කියනවා වගේ මිනිස් ශරීරය කියන්නේ හිතාගන්න බැරි තරම් පුදුම සහගත නිර්මාණයක්🧚✨. අපිව මැරෙන්නෙ නැතුව තව දවසක් හරි ඉස්සරහට අරන් යන්න අපේ ශරීරය පුදුම තරම් දේවල් ගොඩක් කරනවා💪❤️ ඒ දේවල් වලින් “සමස්ථිතිය” කියන දේ ගොඩක් විශේෂයි ✳️

මේක හරියට අපේ දෙමව්පියෝ අපිව රැකබලා ගන්නවා වගේ දෙයක්👨‍👩‍👧‍👦💞. එළියේ පරිසරයේ මොන දේ වුනත් ඒ දේවල් වලින් දරුවන්ට වන බලපෑම අඩු කරලා ආරක්ෂිතව ජීවත් කරවනවා වගේ, අපේ ඇඟත් බාහිර පරිසරයේ මොන සංසිද්ධිය වුණත් එක්තරා පරාසයක අපේ ඇඟ සමතුලිතව පවත්ව ගන්නවා⚖️

ඉතින් අන්න ඒ වගේම වැඩක් වෙනවා අපේ ඇගේ උෂ්ණත්වය පවත්වා ගැනීමේදිත්🌡️. ඒකට අපි කියනවා “උෂ්ණත්ව යාමනය” කියලා🔥❄️

බාහිර පරිසරයේ උෂ්ණත්වය කීයක් වුණත් අපේ ඇගේ උෂ්ණත්වය යම් පරාසයක ඒකාකාරව තියාගන්න පුළුවන්💯. මේ වැඩේ කරන්න ඇඟ ඇතුළෙ පොඩි පොඩි සංසිද්ධි ගොඩක් වෙනවා🔬

ඔන්න හිතන්නකෝ අපි උෂ්ණත්වය ගොඩක් වැඩි තැනකට ගියා කියලා🌞🔥. දැන් මොකද වෙන්නේ? ඇගේ උෂ්ණත්වයත් ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා⬆️

මෙහෙම වෙද්දි මේක තේරුම් ගන්නත් අපේ ඇඟට පුළුවන්🧠. එහෙම තේරුම් අරන් ඉක්මනින් තාපය ඇඟෙන් පිට කරලා උෂ්ණත්වය අඩුකර ගන්න එක තමයි අපේ ඇඟේ අරමුණ🎯

මේ වැඩේ කරගන්න සම මතුපිටට ලොකු රුධිර පරිමාවක් ගේන්න රුධිරවාහිනී ප්‍රසාරණය වෙනවා🩸➡️. ඒ රුධිරයේ තියෙන තාපය සම හරහා පිට කරනවා🌬️

එතකොට තමයි අපිට දාඩිය ටිකක් වැඩිපුර දාඩිය දාන්නේ💦😅

මේ විදියට රුධිර නාල විස්තාරණය වෙලා තියෙද්දි අපි එක පාරටම සීතල වතුරකට පැන්නොත්❄️🏊 මොකද වෙන්නේ?

ඇඟ අන්දමන්ද වෙලා යනවා😵‍💫. මෙයා තේරුම් ගන්නවා බාහිර පරිසරයේ උෂ්ණත්වය හරිම ඉක්මනට⬇️, එකපාරටම විස්තාරණය වූ රුධිර නාල සංකෝචනය කරනවා⚡

ශරීරයේ අර්බුදකාර තත්ත්වයක් ඇතිවෙනවා🚨. මේක හරිම නරක විදියට අපේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්⚠️ විශේෂයෙන්ම වැඩිහිටි පාර්ශ්වයේ සහ කුඩා ළමුන්ගේ!

ඉතින් අධික ඉර අව්වේ එලියට ගිහින් ඇවිත් සීතල වතුර නාන්න කලින්,

• විනාඩි 20ක් විතර හෙවනකට වෙලා විවේක ගන්න
• හොඳින් වතුර බොන්න. (පරිසර උෂ්ණත්වයේ ඇති ජලය)
• නාද්දි, පළමුව මද උණුසුම් ජලයෙන් පටන්ගෙන, හෙමින් සීතල වතුරට මාරු උනාට කමක් නෑ.

අදම දැනුවත් වෙන්න📢, අපිව ජීවත් කරවන්නට හැදුනු මේ ශරීරයේ රටාව තේරුම් අරන් ජීවත් වෙන්න🧘‍♀️💚

ආයුර්වේදයේ ප්‍රධාන අරමුණ එයයි 🌿
''ස්වස්ථස්‍ය ස්වස්ථ රක්ෂණ'' 🙏
නිරෝගී පුද්ගලයාගේ නිරෝගිකම රැක ගැනීමයි 💚

මේ ලිපිය කියවන විටත් ඔබට යම්කිසි මට්ටමක හොඳ සෞඛ්‍යයක් තියෙනවා වෙන්න පුළුවන්😊

අදම පටන් ගන්න👉 තියෙන මට්ටමින් ඔබව රැක ගන්න 💪

ඔබගේ නිරෝගීකම රැකදීමට නොමිලේ සෞඛ්‍ය උපදේශනය 📋💬

මහෞෂධ ජීවධරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ ශල්‍යාගාරය
වානගුරු මාවත, හෝකන්දර 📍

Address

Wanduramba
Galle

Telephone

+94770307266

Website

Alerts

Be the first to know and let us send you an email when Pharmaushadhi Ayurvedic Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pharmaushadhi Ayurvedic Products:

Share