09/03/2023
ගුද මාර්ගය මාර්ගය ආශ්‍රිත ව ඇතිවන භයානක ලෙඩ රෝගවල ප්‍රාථමික රෝග ලක්ෂණ
ගුද මාර්ගයෙන් යම් කිසි ලේ පිටවීමක් අර්ශස් ,පර්කිර්තිතා හෝ පිලිකා රෝග තත්වයක් විය හැක.
ගුද මාර්ගයෙන් ගෙඩියක් වැනි එලියට ඒමක් අර්ශස් තත්වයක් විය හැක.
ගුද මාර්ගය ආශීත කුඩා කුරුලෑ වැනි බිබුලක් භගන්ධරා රෝගයවිය හැක.
ගුද මාර්ගයේ පැල්මක් මගින් ලේ පිටවීමක්
පර්කිර්තිතා තත්ත්වය ලෙස හඳුන්වන අතර එයට විසබීජ ගමන් කර Abscess බවට පත්වී දෙවනුව භගන්ධරා තත්ත්වයකට පත්විය හැක
එබැවින් කල්ගත නොකර ගුද මාර්ගය ආශ්‍රිත රෝග නිට්ටාවටම සුව කරන
දකුණුලක එකම ආයුර්වේද ශල්‍ය විශේෂඥ වෛද්‍ය
ප්‍රසන්ත ගමගේ මහතා හමුවන්න
රුහුණු රෝහලේ දී හමුවිය හැකි වේලාවන්
සඳුදා සිට සිකුරාදා දක්වා සවස 02.30 සිට..
නිෂාදි 0761961856
Galle Ayurveda is doing the all ayurvedic surgery ,treatments & all ayurvedic consultant channeling