Health In Galle

Health In Galle Health in Galle is a Service that educates people regarding healthcare

බයිපාස් (Bypass) ශල්‍යයකර්මය හා Stent යෙදීම් (PCI) අතර වෙනස දන්නවාද?
26/06/2025

බයිපාස් (Bypass) ශල්‍යයකර්මය හා Stent යෙදීම් (PCI) අතර වෙනස දන්නවාද?

ගාල්ල  නගරයේදීම  හමුවිය හැකි නව විශේෂඥ වෛද්‍යවරුන්
26/05/2025

ගාල්ල නගරයේදීම හමුවිය හැකි නව විශේෂඥ වෛද්‍යවරුන්

ඔබ සැමට පින්බර වෙසක්  පොහොය දිනයක් වේවා.
12/05/2025

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා.

ගාල්ල නගරයේදී හමුවියහැකි ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය නිශාන්ත ගුණසේකර මහතා ස්නායු ශල්‍ය වි...
07/05/2025

ගාල්ල නගරයේදී හමුවියහැකි ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය නිශාන්ත ගුණසේකර මහතා

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යෝහාන් කෝරලගේ මහතා

දියවැඩියා තුවාල ඉක්මනින්  සුවනොවන  නහර ගැටගැසීම වලක්වමු.ඔබේ පාදවල නහරගැට ගැසිම නිසා නිවැරදි ලේ ගමනාගමනය සිදු නොවී දියවැඩ...
30/04/2025

දියවැඩියා තුවාල ඉක්මනින් සුවනොවන නහර ගැටගැසීම වලක්වමු.

ඔබේ පාදවල නහරගැට ගැසිම නිසා නිවැරදි ලේ ගමනාගමනය සිදු නොවී දියවැඩියා තුවාල සුවවීම ප්‍රමාද කරයි. ඒ සඳහා වඩාත් සාර්ථක ප්‍රතිකාරය වන්නේ
*ලේසර් ප්‍රතිකාරයයි*

මෙම ප්‍රතිකාරය ඔබට
නහර හා අවයව බද්ධ කිරීමේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය රංජුක උබයසිරි මහතා යටතේ සිදු කල හැක.

ඔබට පවතින සෞඛ්‍යයමය ගැටලු අපවෙත  Message කරන්නඅවශ්‍ය මාර්ගෝපදේශණය නොමිලේ ..ඔබට පවත්නා සෞඛ්‍යයමය  කල් පවතින ගැටලු  හෝ  වි...
24/04/2025

ඔබට පවතින සෞඛ්‍යයමය
ගැටලු අපවෙත Message කරන්න

අවශ්‍ය මාර්ගෝපදේශණය නොමිලේ ..

ඔබට පවත්නා සෞඛ්‍යයමය කල් පවතින ගැටලු හෝ විශේෂ විස්තරයක් ලබාගත නොහැකි දේ පිලිබඳ මෙම facebook පිටුව හරහා message කරන්න

අවශ්‍යය සහාය නොමිලයේ ඔබ වෙතටම

We are BackHealth in Galle නැවතත් ගාල්ලේ ඔබට සෞඛ්‍යය පිලිබඳ තොරතුරු ලබාදෙන්න සුදානම්!
19/04/2025

We are Back
Health in Galle නැවතත් ගාල්ලේ ඔබට සෞඛ්‍යය පිලිබඳ තොරතුරු ලබාදෙන්න සුදානම්!

සිංහල දමිළ ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2025

සිංහල දමිළ ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

🔴 ෆයිබ්‍රොයිඩ් යනු ගර්භාෂයේ  හෝ ඒ අවට වර්ධනය වන පිළිකා නොවන වර්ධනයකි. ඒවා සමහර විට ගර්භාෂ මයෝමා හෝ ලියෝමියෝමා ලෙස හැඳින්...
02/11/2023

🔴 ෆයිබ්‍රොයිඩ් යනු ගර්භාෂයේ හෝ ඒ අවට වර්ධනය වන පිළිකා නොවන වර්ධනයකි. ඒවා සමහර විට ගර්භාෂ මයෝමා හෝ ලියෝමියෝමා ලෙස හැඳින්වේ.

බොහෝ කාන්තාවන් තමන්ට ෆයිබ්‍රොයිඩ් ඇති බව නොදැන සිටින්නේ ඔවුන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බැවිනි.

රෝග ලක්ෂණ ඇති කාන්තාවන් (3 න් 1 ක් පමණ) අත්විඳිය හැකිය:

◾රෝග ලක්ෂණ

1. අධික කාල ඔසප් වීම(Prolong Periods) හෝ වේදනාකාරී ඔසප් වීම (Painful Periods )
2. උදරයේ (උදරයේ) වේදනාව
3 පහළ පිටුපස වේදනාව
4. නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම(Frequency)
5.මලබද්ධය (Constipation)
6.ලිංගිකත්වය අතරතුර වේදනාව හෝ අපහසුතාව( Dyspareunia )
7.දුර්ලභ අවස්ථාවන්හිදී, ෆයිබ්‍රොයිඩ් නිසා ඇති වන තවත් සංකූලතා ගර්භණීභාවයට බලපාන (Complicate Pregnancy) හෝ වඳභාවයට (Subfertility) හේතු විය හැක.

- Dr. Namal Wijesinghe

පියයුරු පිලිකාව ඇති වීමට බලපාන සාධක*වෙනස් කල නොහැකි අවදානම් සාධක*වයස්ගත වීම කාන්තාවක් වීමජානමය සාධක පියයුරු පිළිකා ආශ්‍ර...
13/10/2023

පියයුරු පිලිකාව ඇති වීමට බලපාන සාධක

*වෙනස් කල නොහැකි අවදානම් සාධක*

වයස්ගත වීම
කාන්තාවක් වීම

ජානමය සාධක

පියයුරු පිළිකා ආශ්‍රිත පිලිබද පවුල් ඉතිහාසයක් පැවතීම

ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන වල බලපෑමට ලක්වන කාලය

ඔසප්වීම කලින් ආරම්භ වීම (අවුරුදු 11ට පෙර

දරුවන් ප්‍රසුට කර නොතීබීම.

ආර්තවහරණය ප්‍රමාද වී සිදුවීම


*වෙනස් කල හැකි අවදානම් සාධක*
අධිබර හා තරබාරු බව

ශාරිරික ක්‍රියාකාරකම් අඩුවීම

සෞඛ්‍යය සම්පන්න නොවන ආහාර රටාව

දුම්කොළ හා මධ්‍යාසාර භාවිතය

හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර

ගාල්ල නගරයේදී ඔබට හමුවිය හැකි දියවැඩියා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් මුදිතා වීරක්කොඩි මහත්මිය මනිල්ක සුමනතිලක මහතා දයක...
26/09/2023

ගාල්ල නගරයේදී ඔබට හමුවිය හැකි දියවැඩියා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්

මුදිතා වීරක්කොඩි මහත්මිය

මනිල්ක සුමනතිලක මහතා

දයක්ෂි අබේරත්න මහත්මිය

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Health In Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share