RISHI LODGE

RISHI LODGE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RISHI LODGE, Galle.

ඇත්තටම මං හිතුවා බැඳීම් කියන්නේ තදින් අල්ලගෙන ඉන්න දේවල් කියලා. යාළුවෙක් වුණත්, ආදරේ වුණත්, පවුලේ කෙනෙක් වුණත්... මට ඕනේ...
28/11/2025

ඇත්තටම මං හිතුවා බැඳීම් කියන්නේ තදින් අල්ලගෙන ඉන්න දේවල් කියලා. යාළුවෙක් වුණත්, ආදරේ වුණත්, පවුලේ කෙනෙක් වුණත්... මට ඕනේ වුනා එයාලා මගේම වෙන්න. එක තත්පරයක්වත් ඈතට යන්න දෙන්න මට බැරි වුනා. මං හිතුවා ඒක තමයි ආදරය කියලා. ඒක තමයි සැබෑ බැඳීමක් කියලා...

ඒත් දැන් මං තේරුම් ගත්තා බැඳීම් කියන්නේ ගින්දර වගේ දෙයක් කියලා !

ගොඩාක් ළං වුණොත් පිච්චෙනවා ! ඒත් වැඩිය ළං නොවී වැඩිය දුරට නොයා හිටියොත් හරි උණුසුම් ! දන්නවද... අපි මොනවා හරි දෙයක් තදින් අල්ලගන්න තරමට අපිට රිදෙනවා වැඩි. අපි මොනවා හරි දෙයක් තදින් අල්ලගෙන ඉන්න තරමට අපි ඒ ගැන වද වෙනවා වැඩියි ! මේ තද බැඳීම් නිසා කොයි තරම් නම් හිත් ලෙඩ වෙනවද... කොයි තරම් නම් ගත පණ නැති වෙනවද....

මං ඒ වේදනාව දැනලා තියෙනවා. රාත්‍රී පුරා නිදි නැතුව හිත හිතා හිටියා. මොකද වෙන්නේ කියලා, මොකද වෙනස කියලා, මොකද හේතුව කියලා... තදින් අල්ලගෙන ඉන්න ඉන්න මගේම හිත කැඩුණා. මගේම සතුට අතරමං වුනා...

ඒත් මං හිතන්නේ මං මිට වඩා හිතන්න ඔින කියලා

මං තේරුම් ගත්තා කිසිම දේකට තදට බැඳෙන්න එපා කියලා. මිනිස්සුන්ටත්, දේවල්වලටත්, අපේක්ෂාවලටත්... ඒ වෙනුවට අපි ආදරය කරන මිනිස්සු හොඳින් ඉන්නවා දකින එකයි අපේ සතුට විය යුත්තේ. පස්සෙන් ගිහින් බැඳීම් රැක ගන්න හෝ පස්සෙන් ගිහින් මගේ කරගන්න හොද නැ දන්නවද අපි විතරක් උත්සහ කරලා වැඩක් නෑ බැඳීම් රැක ගන්න. අනිත් පැත්තෙනුත් ඒ උත්සාහය තියෙන්න ඕනේ.

එහෙම නැත්නම් ඒ මිනිස්සුන්ට එයාලා හොයන නිදහස එයාලා ආස දේවල් හොයාගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. අපේ ආසාවට ආත්මාර්ථකාමී වෙලා ඒ මිනිස්සුන්ව තදින් අල්ලගෙන ඉන්නෙ නැතුව... ගින්දරට පිච්චෙන්න එපා !

ඉතිං ඔව් .....

" කොහේ කොහොම හිටියත් දවසක් හරි මගේ ජීවිතේට මට වටිනාකමක් දුන්නු ඕනම කෙනෙක්...
හැමදාමත් හොඳින් ඉන්න ඕනේ.....!
ඒක තමයි සැබෑ ආදරය...
තදින් නොව... මෘදු ව... උණුසුම් ව... නිදහස දෙමින්... "

ඉතින් පරිස්සම් වෙන්න... බැඳීම්වලට අධික ලෙස බැඳෙන්න එපා. ගින්දරයට හරි දුරක් තියාගෙන උණුසුම ගන්න ඉගෙන ගන්න...

23/11/2025

කැමැත්තට හේතු තිබුණට,
ආදරේට හේතු නෑ ! 😇

❤️
15/11/2025

❤️

ඉස්සරහට මොනවා වෙයිද කියන්න මං දන්නෙ නෑ.. හැබැයි මං දන්නෙ එක දෙයයි.එක මෙහෙමයි කියල කියන්න බැරි තරම් මේච්චරක් කියල පෙන්නන්...
31/10/2025

ඉස්සරහට මොනවා වෙයිද කියන්න මං දන්නෙ නෑ.. හැබැයි මං දන්නෙ එක දෙයයි.
එක මෙහෙමයි කියල කියන්න බැරි තරම් මේච්චරක් කියල පෙන්නන්න බැරි තරම්
මං ඔයාට ආදරෙයි !

31/10/2025

I got over 2,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

31/10/2025

කැටයම් නැති ආදරේ හරි ලස්සනයි! 🥺❤️

27/10/2025

භෞතික ස්පර්ශ කිරීම් වලට වඩා,ගැඹුරු සංවාදයන් අතිශය දරුණු වැළඳගැනීම් සිදුකරනවා 🥹🤍💫🕊🍃

🥹😢
27/10/2025

🥹😢

අපිව තදින් වැළඳගන්න අවස්ථාවකදි සෙක්ශුවල් කාරණා ඔලුවට එන්න කලින්සනීපෙට ඔලුව තියන් නිදාගන්න හිතෙනවනම් අන්න ඒ ගෑනිව හරි මින...
26/10/2025

අපිව තදින් වැළඳගන්න අවස්ථාවකදි සෙක්ශුවල් කාරණා ඔලුවට එන්න කලින්
සනීපෙට ඔලුව තියන් නිදාගන්න හිතෙනවනම්
අන්න ඒ ගෑනිව හරි මිනිහව හරි ඕන බැඳගන්න..!
ජීවිතකාලෙ පුරාවට එළඹෙන රැයවල් සුවදායක වේවි! ♥

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when RISHI LODGE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share