ඉසිවර වෙද මැදුර-Isiwara weda medura

ඉසිවර වෙද මැදුර-Isiwara weda medura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඉසිවර වෙද මැදුර-Isiwara weda medura, Medical and health, Galle.

දේශීය හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ නිශ්පාදනය
(Traditional & Ayurwedic Medicine)
Dr.A.N.Priyadarshani
Physician
SLAMC 14288

1: Isiwara Ayurvedic Home Hikkaduwa
No 7
Kuruduwatta , Hikkaduwa

2:Isiwara weda medura
Welipitimodara
Ginthota

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව සදුදා දින සායනයේදී ප්‍රතිකාර ලබා සුව වූ රෝගියෙකුගෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අඩුපාඩුවක්ව පැවත...
31/05/2026

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව සදුදා දින සායනයේදී ප්‍රතිකාර ලබා සුව වූ රෝගියෙකුගෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අඩුපාඩුවක්ව පැවති ඇදක් පරිත්‍යාගයක් ලෙස පසුගිය දිනක ලැබුන අවස්ථාව .❤️🙏
#සායන

අපේ වෙසක් සැරසිලි  ❤️😍       #වෙසක්පෝය
30/05/2026

අපේ වෙසක් සැරසිලි ❤️😍
#වෙසක්පෝය

මේ හිස් පිටුවෙ ලස්සන දෙයක් ලියන්න පුලුවන් කැමති අයට ❤️😊
30/05/2026

මේ හිස් පිටුවෙ ලස්සන දෙයක් ලියන්න පුලුවන් කැමති අයට ❤️😊

අද දිනයේ පැවති හික්කඩුවෙ කඩල දන්සැල.කුරුදුවත්ත ප්‍රදේශවාසීන් සංවිධානය කරන ලදි. එම ප්‍රදේශයේම පැවති අයිස්ක්‍රීම් දන්සැල.හ...
30/05/2026

අද දිනයේ පැවති හික්කඩුවෙ කඩල දන්සැල.කුරුදුවත්ත ප්‍රදේශවාසීන් සංවිධානය කරන ලදි. එම ප්‍රදේශයේම පැවති අයිස්ක්‍රීම් දන්සැල.හැමෝටම පිං ❤️🙏
#වෙසක්පෝය #දන්සැල් #හික්කඩුව

🙏❤️
30/05/2026

🙏❤️

29/05/2026

කොදු ඇට පෙලේ අස්ථි වල ආබාධයක් හේතුවෙන් ස්නායු තෙරපුමක් නිසා පාදයේ හිරිය සමග අපහසුතා ඇති සයටිකා රෝගියෙකුට අනිකුත් ප්‍රතිකාර වලින් පසුව සිදු කරනු ලැබූ කටී වස්ති ප්‍රතිකාරයේ අවස්ථාවක් .
#බෙහෙත් #සයටිකා

සුබ දවසක් වේවා  🌿❤️Good morning have a wonderful time  😍           #
28/05/2026

සුබ දවසක් වේවා 🌿❤️
Good morning have a wonderful time 😍
#

Ayurwedic life Style ඔයාල දන්නවද මොකක්ද මේ ආචමානය කියල සදහන් වෙන්නෙ කියලඑහෙනම් අපි අද බලමු මේ ආචමානය කියන්නේ මොකක්ද කියල...
26/05/2026

Ayurwedic life Style
ඔයාල දන්නවද මොකක්ද මේ ආචමානය කියල සදහන් වෙන්නෙ කියල
එහෙනම් අපි අද බලමු මේ ආචමානය කියන්නේ මොකක්ද කියල .
☘️ආයුර්වේද වෙදකමේදී එන පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීමේ උපක්‍රම ලෙස සදහන් දින චර්යා විධි අතර එක් චර්යාවකි මෙය.උදෑසන අවදි වූ වහාම ආචමනය හෙවත් කට සෝදා ගැනීම කළ යුතුය.මෙය බොහෝ දෙනා සිදු කරනු ලබන සිරිතකි.නමුත් මේ ආචමානය යන වචනය නම් ඔයාලට නුහුරු ඇති.

☘️ඉතින් උදෑසන කාලයේ හැර ආචමනය කළ යුතු තවත් අවස්ථා කිහිපයක් සඳහන් කරල තියෙනව. එනම් ,

⭐මළපහ කොට දෝවනය කිරීමෙන් පසුව

⭐ මුත්‍රා කිරීමෙන් පසුව

⭐කුමන හෝ ආහාර පානයක් වැළඳීමට පෙර හා පසුව

⭐කිවිසුමෙන් පසුව

⭐රථවාහන වලින් හෝ සතුන් පිට හෝ පා ගමනින් ගමන් කළ පසු

⭐සිරුරේ දූවිලි වැදුන විට ඉතා පිරිසිදු වතුරෙන් ආචමනය කරන්නේය

⭐බුද්ධ පූජාවට පළමුව හා දේව පූජාවට පළමුව ආචමනය කළ යුතුයි.

එක් වරක් පමණක් නොව වතුර දහ දොළොස් කටකින් ආචමනය කළ යුතුයි.

🌿 ඒ වගේම ඔයාල දැකල ඇති අපේ සිරිතක් අපි අමුත්තන් විදිහට කෑමකට ආරාධනා ලැබිල ගියහම කෑමට පෙර වතුර වීදුරුවක් අල්ලනව.ඉස්සර කාලෙ නම් එහෙම කරේ මේ ආචමානය සදහා.එහෙම කරන්නේ ,ඒ කලේ ගමන් බිමන් යන්නෙ පයින් හෝ නැත්නම් සතුන් පිට,කරත්ත වගේ ඒවගෙ.ඉතින් ඒ යන අතර මග තොටේ දූවිලි අපි නොදැන අපේ දෙසට එනව.නාසය,මුඛයට ඇතුළු වෙනව.ඉතින් ඒවත් සමග ආහාර පාන ගැනීම නුසුදුසු බැවින් තමයි එදා එලෙස අමුත්තන්ට වතුර වීදුරුවක් පළමුව සංග්‍රහ කරන්නෙ.එයින් මුහුණ කට සෝදා ගන්න ගැමියන් පුරුදු වෙලා හිටියා .දැන් තේරුම දන්නෙත් නැහැ වතුර වීදුරුව අල්ලනවා ඒකට අත තියල කෑමට යනව.ඒත් මං සමහර අවස්ථා වලදී දැකල තියෙනව බුලත් විට කන අය නම් ඒකෙන් කට සෝදල දානව .
✍️Dr A .N Priyadarshani
SLAMC 14288
Isiwara Ayuvedic Home
Hikkaduwa
0754514875
#බෙහෙත් #දිනචර්යා #ආචමානය #මුඛධෝවනය

හදුනා ගත්තොත් ඔබ මා 😍🌿   #ආයුර්වේදඔසු        #බෙහෙත්  #ඔසුපැල
26/05/2026

හදුනා ගත්තොත් ඔබ මා 😍🌿
#ආයුර්වේදඔසු #බෙහෙත් #ඔසුපැල

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව සදුදා දින සායන⁣යට පැමිණ අරුණා වෛද්‍යතුමියගෙන්  දිව මුල තිබූ පිලිකාවකට ප්‍රතිකාර ලබා සුවය ලද මහ...
26/05/2026

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව සදුදා දින සායන⁣යට පැමිණ අරුණා වෛද්‍යතුමියගෙන් දිව මුල තිබූ පිලිකාවකට ප්‍රතිකාර ලබා සුවය ලද මහත්මයෙකු හා ඔහුගේ පව්ලේ අය විසින් සායනයේ වැඩ කටයුතු සදහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කළ අවස්ථාව .(doctor's chair , x ray iluminator ...)
එහි වැදගත් කරුණක් වන්නෙ ඔහු සුවපත් කළ නොහැකි බවත් ටික දවසකින් මිය යන බවත් සදහන් වී තිබුනි.නමුත් දේශීය ,ආයුර්වේදය ප්‍රතිකාර ලබා සුව වූ සදුදා දින ඔහු සායනයටද පැමිණ ඔහුගේ සහයෝගය අනිත් රෝගීන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් ලබා දීම ඉතා සතුටට කරුණකි .❤️🌿🙏
#ආයුර්වේදඔසු #සායන

Address

Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+40760128798

Website

Alerts

Be the first to know and let us send you an email when ඉසිවර වෙද මැදුර-Isiwara weda medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share