Homoeopathy Hospital - Galle

Homoeopathy Hospital - Galle A Comprensive guide on how to use cheap natural homoepathic remedies to treat common aliments without any side effects..

03/05/2023

🛑 තෛරොයිඩ් ග්‍රන්ථය ඉදිමීම නිසා ඇති වූ රෝගී තත්වයට අප වෛද්‍ය බුද්දික විට්ටහච්චි මහතාගෙන් ප්‍රතිකාර ලබාගෙන සුව වූ එම මහත්මිය දැක්වූ සත්‍ය අදහස්...

🌼..ඔබ සුවපත් වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි..🌼

ඔබත් අදම හෝමියෝපති ප්‍රතිකාර ලබාගෙන සුවපත් වන්න..
අමතන්න... ☎️📞
මහරගම - 0112846901
ගාල්ල - 0766667237
වේයන්ගොඩ - 0332288060

27/03/2023
🛑 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යනු රෝග  #නිට්ටාවට  #සුවකල හැකි කිසිදු  #අතුරුආබාධයකින්   #තොර වූ වෛද්‍ය ක්‍රමයකි. 🛑 මෙම වෛද්‍...
25/03/2023

🛑 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යනු රෝග #නිට්ටාවට #සුවකල හැකි කිසිදු #අතුරුආබාධයකින් #තොර වූ වෛද්‍ය ක්‍රමයකි.
🛑 මෙම වෛද්‍ය ක්‍රමය සොයා ගනු ලැබුවේ ජර්මන් ජාතික වෛද්‍යවරයෙකු වන ක්‍රිස්ටියන් ප්‍රෙඩ්‍රික් සැමුවෙල් හානිමන් තුමා විසිනි. මෙම ඖෂධ නිශ්පාදනය කර ඇත්තේ ඖෂධයෙන් ලබා ගන්නා #ශක්තියෙනි. එම නිසා අතුරු ආබාධ ඇති නොවේ. නිදන්ගත රෝග ආදිය #ස්ථීරව #සුවකිරීමට මෙම වෛද්‍ය ක්‍රමයෙන් හැකිය.

🛑 හෝමියෝපති ඖෂධ කුඩා දරුවන්ගේ සිට මහල්ලන් දක්වා ද ගර්භනී මව්වරුන්ට ද සුදුසු වේ.
🛑 අද වන විට ලංකාව ඇතුලු ලෝකයේ බොහෝමයක් රටවල් අනිකුත් ප්‍රතිකාර ක්‍රම වලට වඩා හෝමියෝපති ප්‍රතිකාර වෙත නැඹුරු වී ඇත්තේ මෙහි ඇති #සාර්ථකත්වය නිසාවෙනි..
🛑 උපතේ සිට මහලු විය දක්වා නීරෝගී ප්‍රීතිමත් සුවබර දිවියක් ගෙවන්න #අතුරුආබාධ වලින් #තොර #හෝමියෝපති ප්‍රතිකාර වලට අදම යොමුවන්න..

විස්වාසනීයව අමතන්න..
☎️ මහරගම - 011 2846901
☎️ ගාල්ල - 076 6667237
☎️ වේයන්ගොඩ - 033 2288060

18/01/2023

රෝග රැසකට සුවදෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ වටිනාකම පිළිබඳව පාර්ලිමේන්තු සැසි වාරයේදී විපක්ශ නායකතුමා දැක්වූ අදහස්...

 #හෝමියෝපති ප්‍රතිකාර  #යනු ❓  #අතුරුආබාධ 💯%ම  #තොර නිදන්ගත රෝග සහ මානසික රෝග  #නිට්ටාවට  #සුව  #කරන ස්වාභාවික වෛද්‍ය ක්...
13/06/2022

#හෝමියෝපති ප්‍රතිකාර #යනු ❓

#අතුරුආබාධ 💯%ම #තොර නිදන්ගත රෝග සහ මානසික රෝග #නිට්ටාවට #සුව #කරන ස්වාභාවික වෛද්‍ය ක්‍රමයකි.

✅අකලට හිසකෙස් යාම, පැසීම, පැලීම, උදුගොව්වන් කෑම නවතා හිසකෙස් වර්ධනය කිරීම 🧒👩
✅හන්දිපත් වේදනා, තුනටිය වේදනා (Arthritis, Sciatica ) නිට්ටාවට සුවය

✅අධික තරබාරුව, උදරය නෙරා ඒම නවතා හැඩැති සිරුරක් ලබා ගැනීමට

✅සියලුම සමේ රෝග වලට විසදුම්

✅කුරුලෑ, ලපකැලැල් නැති කර සම පැහැපත් කිරීමට ප්‍රතිකාර 🤩

✅සියලුම ස්නායු දුර්වලතා නිට්ටාවට සුවය

✅ලිංගික දුර්වලතා, ස්ත්‍රී පුරුශ වදභාවයන් සහ ලමා රෝග වලට ප්‍රතිකාර 🧑🤱

✅සියලුම අක්ෂි රෝග වලට විසදුම් 👀

#විශ්වාසයෙන් #යුතුව අමතන්න.
ප්‍රවීණ #දක්ෂ #පලපුරුදු වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ලබා ගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න
☎️ 076 666 7237

☹️සුවපත් සමක් නොමැතිව මානසිකව පීඩාවට පත් වෙලාද ❓☹️සමේ සුව නොවෙන තුවාලයකට තවමත් බෙහෙත් සොයනවාද❓                          ...
02/12/2021

☹️සුවපත් සමක් නොමැතිව මානසිකව පීඩාවට පත් වෙලාද ❓
☹️සමේ සුව නොවෙන තුවාලයකට තවමත් බෙහෙත් සොයනවාද❓
එසේනම් #චර්ම_රෝග_සඳහා ලොව ඇති සාර්ථකම #අතුරුආබාධ_වලින්_තොරව_නිට්ටාවටම සුවකරගත හැකි එකම ප්‍රතිකාර ක්‍රමය වන හෝමියෝපති ප්‍රතිකාර සඳහා යොමුවන්න..🔥 🤩

✅ #සුදු_කබර_රෝගය (Vitiligo) යනු ුපිට_සුදු_පැහැති_ලප_දැමීම ලෙස කෙටියෙන් හදුන්වන්නට පුලුවන්. එවැනි ලප ඇතිවන්නේ සමේ ඇති මෙලනින් විනාශ වීම නිසාය. මේ හේතුවෙන් කායික වේදනාවක් නොදැනුණත් රෝගියා දැඩි ලෙස 😫 #මානසික_පසුබෑමකට පත් වීම සුලබයි.

✅රෝගය සෑදීමට මූලික හේතු වන්නේ.,

🔰ජානමය බලපෑම
🔰නරක් වූ ආහාර ගැනීම සහ එකිනෙකට නොගැලපෙන ආහාර ගැනීම
🔰අධික හිරු එළියේ සිට ඇග රත්වී ඇති වෙලාවක සීතල වතුර නෑම
🔰රාත්‍රීයේ අධික ලෙස නිදි මැරීම
🔰කෘමි නාශක මිශ්‍ර වූ ආහාර ගැනීම
🔰අත් ආවරණ නොමැතිව රසායන ද්‍රව්‍ය නිතර ඇල්ලීම
🔰විෂ සහිත සතුන් කෑ ආහාර පරිභෝජනයට ගැනීම
ආදිය වනවා. මේ රෝගය 💯% #අතුරුආබාධ_වලින්_තොරව_නිට්ටාවටම සුවකරගත හැක්කේ හෝමියෝපති ප්‍රතිකාර මගිනි.😃

තව ද...,

✅ #පොතුකබර_රෝගය (proriasis) කියන්නේ ලෝකය පුරා ජනතාවගෙන් 2%ටත් වැඩි වශයෙන් පීඩා විදින රෝගී තත්වයක්. ස්ත්‍රී, පුරුශ බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට වැළදෙන්න පුලුවන්.

✅මෙම රෝගයට ප්‍රධානම #හේතුව_වන්නේ පරම්පරාගත ජානමය සාධක වනවා. බාහිර ස්වරූපයෙන් පොතුකබර රෝගය බිය උපදවන සුලු සහ අප්‍රසන්න සහගත වුවත් ලග සිටීමෙන්, එකට ආහාර ගැනීමෙන්, එක්ව බඩු බාහිරාදිය පාවිච්චි කිරීමෙන් කෙනෙකුගෙන් තවත් අයෙකුට කිසි ලෙසකින්වත් මෙය බෝවීමක් සිදුවෙන්නේ නෑ.

✅මෙම රෝගයේ මූලික ලක්ශණ වන්නේ

🔰කැසීම
🔰බිබිලි දැමීම
🔰පොතු වැනි යමක් සමෙන් ගැලවී යෑම

✅ මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා තද කලු පාට හෝ දුඹුරු පාට පැල්ලම් ඇති වී සිරුර පුරා විහිදී යා හැකිය. එමෙන්ම කැල්සියම් ඌනතාවයට ලක් වීම නිසා නියපොතු කැඩී යාම ඇතිවේ. ඒ අතරම හිසේ ඇති වන දුර්ගන්ධය, තුවාල ඇතිවීම, පොතු ගැලවී යාම සමග හිසකෙස් ගැලවී යාම දක්නට ලැබෙනවා..😫

✅මේ හේතු නිසා රෝගියාට සමාජයට මුහුණ දීමට නිහැකිව දැඩි මානසික පසුබෑමකට ලක් වෙනු ඇත. 😩

✅මෙම රෝගය නිට්ටාවටම සුව කරගන්නට හෝමියෝපති විශේෂ ප්‍රතිකාර අප රෝහලෙන් ලබා ගන්නට පුලුවන්. අතුරුආබාධ 💯% තොර වන අතර නිට්ටාවටම සුව වනු ඇත.🤩

✅ඊට අමතරව #හොරි_දද_කුශ්ඨ_කුරුලෑ_බිබිලි සම රතුවී කැසීම, ආදී #ඕනෑම_චර්ම_රෝගයකට රෝග නිධානයටම ප්‍රතිකාර කරමින් රෝගය නිට්ටාවට සුව කරන්නට හැකි වන්නේ හෝමියෝපති ප්‍රතිකාර මගින් පමණි. 👍

✅ ඒ සදහා 👩‍⚕️🏥 #පළපුරුදු_දක්ෂ_රජයේ_ලියාපදිංචි වෛද්‍යවරුන් අප රෝහලේ සේවය කරයි.

😃පැහැපත් සුවපත් සමක් හිමි කරගෙන සුවබර දිවියක් ගෙවන්න 💃🕺
අදම අමතන්න ☎️📱 076 666 72 37

🔶 #පාකින්සන්_රෝගය ( parkinson )  #හෝමියෝපති ප්‍රතිකාර මගින්  #නිට්ටාවටම_සුවකරගනිමු 🤩🔥                                   ...
29/11/2021

🔶 #පාකින්සන්_රෝගය ( parkinson ) #හෝමියෝපති ප්‍රතිකාර මගින් #නිට්ටාවටම_සුවකරගනිමු 🤩🔥

⭕අද වන විට බොහෝ දෙනෙක් #පීඩාවිදින රෝගී තත්වයක් බවට පාකින්සන් රෝගය පෙරමුණට ඇවිත් තිබෙනවා. ලෝක දත්තයන් පෙන්වා දෙන්නේ අද වන විට අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 1% වඩා වැඩි පිරිසක් මෙම රෝගයෙන් පෙළෙන බවයි. කාන්තාවන්ට සාපේක්ශව වැඩිහිටි #පුරුෂයන්_අතර පාකින්සන් රෝගය බහුලව දැක ගත හැකි වේ..

⭕පාකින්සන් රෝගය ඇති වීමට #මූලිකම_හේතුව වන්නේ වයසට යාමේදි මිනිස් මොලයේ නිපදවන ඩොපමින් (Dopamine) නැමති රසායන සංඝටකය නිපදවන සෛල ප්‍රමාණය අඩු වීමයි. මෙම ඩොපමින් සංයෝගය අප ශරීරයේ මාංශපේශී චලනයන් සමතුලිතතාවය ලබාදීමට හේතු වන අතර මේ ඩොපමින් සංයෝගය ක්ෂය වීමෙන් මොලයේ පිහිටා ඇති තැලමස කොටස අධික්‍රියාකාරීත්වයට පත් වීමෙන් පාකින්සන් රෝගය පටන්ගැන්ම ආරම්භ වෙනවා.

⭕පාකින්සන් මූලික අදියරේදී ශරීර චලන සම්බන්ධ වෙනස්කම් දක්නට ලැබෙනු ඇත.

⭕ #රෝග_ලක්ශණ_වන්නේ..,

🔰ගඳ සුවද දැනීම අඩු වීම.
🔰මලබද්ධය
🔰කටහඩ වෙනස් වීම
🔰කුදු ගැසුණු ඉරියව්ව
🔰අත් පා වෙව්ලීම
🔰මන්දගාමී චලනයන් ඇතිවීම
🔰මාංශපේශී තද බව
🔰ඉරියව් පවත්වා ගැනීමේ ගැටලු
🔰සමබරතාවය ගිලීහී යාම

⭕මේ හේතු නිසා රෝගය ඇති පුද්ගලයන් ඉතාම #පීඩාවට මෙන්ම #මානසික_පසුබෑමට_පවා_ලක්වන්නට පුලුවන්. මෙම රෝගය 💯 #අතුරුආබාධ වලින් #තොරව_නිට්ටාවටම_සුව_කරගන්නට ඇති විස්වාසනීය මාර්ගය වන්නේ #හෝමියෝපති ප්‍රතිකාර #ලබා_ගැනීමයි.

⭕අප රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භයට පෙර රෝගියාගේ වයස, රෝග ව්‍යාප්තිය, රෝග ලක්ශණ අදිය #සැලකිල්ලට_ගෙන ඒ අනුව ප්‍රතිකාර වලට යොමු කරනු ඇත. පාකින්සන් රෝගය ඉතා සෙමින් වර්ධනය වන අතර #රෝග_ලක්ශණ_නිවැරදිව_හදුනාගෙන ප්‍රතිකාර වලට යොමු වීම ඉතා වැදගත් වේ.
⭕මේ සදහා ඔබ වෙනුවෙන්ම කැපවුණු #රජයේ_ලියාපදිංචි #පළපුරුදු_දක්ෂ වෛද්‍යවරුන් අප රෝහලේ සේවය කරයි. 🏥
වැඩි විස්තර සදහා අමතන්න..
☎️076 666 72 37

28/11/2021

Address

84/D, Kitulampitiya Road
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Homoeopathy Hospital - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram