AERO Physiocare

AERO Physiocare SLMC Registerd Physiotherapist
BSc (Hons) in Physiotherapy
Dip in Exercise and Sports science (UOP)

01/01/2024
Do you suffer from muscle pain, joint painPhysiotherapy is the best solution to fly away from your painCall for appointm...
27/11/2023

Do you suffer from muscle pain, joint pain

Physiotherapy is the best solution to fly away from your pain

Call for appointment

Call - 0718936952
Wtapp - 0750226454

13/11/2023

විවිධ රෝගාබාධ සඳහා විවිධ ප්‍රතිකාර ලබා ගත්තද ඔබගේ රෝගය සුව කරගැනීමට නොහැකි වීද....

එසේනම් භොතචිකිත්සක ප්‍රතිකාර වෙත යොමු වී නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ පලපුරුදු සුදුසුකම්ලත් වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් භෞතචිකිත්සකවරයකු ගෙන් ඔබගේ රෝගී තත්ත්වයට නිවැරැදි භෞත චිකිත්සක ප්‍රතිකාර සිදු කරගන්න.

විමසීම්
0718936952
0750226454 (wtapp)

Send a message to learn more

New physiotherapy and Rehabilitation clinic at banwelgodalla, Aluthwala...නව භෞතචිකිත්සක සායනය AERO Physiocare බාන්වැල්ග...
09/11/2023

New physiotherapy and Rehabilitation clinic at banwelgodalla, Aluthwala...

නව භෞතචිකිත්සක සායනය AERO Physiocare බාන්වැල්ගොඩැල්ල ප්‍රදේශයේ විවෘත කරන ලදී.

මෙහිදී ඔබට නවීණ තාක්ෂණික ක්‍රමවේදයන් මගින් ප්‍රතිකාර ලබා ගත හැකිය...

මෙම සායනය සඳුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා යන දිනයන්හි විවෘතව පවතී..

පහත දුරකථන අංක ඔස්සේ දිනයක් හා වෙලාවක් වෙන්කරගෙන පැමිණ ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න..

0718936952
0750226454 ( wtapp)

සුමිතුරු සුභ සාධක සංගමය Life Care ආයතනයේදී පවත්වන ලද වෛද්‍ය සායනය සාර්ථකව නිම කරන ලදී....මෙහි භෞතචිකිත්සක ප්‍රතිකාර අංශය...
06/11/2023

සුමිතුරු සුභ සාධක සංගමය Life Care ආයතනයේදී පවත්වන ලද වෛද්‍ය සායනය සාර්ථකව නිම කරන ලදී....

මෙහි භෞතචිකිත්සක ප්‍රතිකාර අංශය AERO Physiocare මගින් සිදු කරන ලද අතර ඒ සදහා මා හට ආරාධනා කල Pradeep Indrajith Jayaruwan මහතාට සහ සුමිතුරු සුභ සාධක සංගමයේ සියළු දෙනාටම ස්තුතියි වන්තවෙමි...

සුමිතුරු සුභසාධක සංගමය Life Care ආයතනය එක්ව සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර......දිනය - 2023.11.05ස්ථානය - Life Care ආයතන ප...
02/11/2023

සුමිතුරු සුභසාධක සංගමය Life Care ආයතනය එක්ව සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර......

දිනය - 2023.11.05
ස්ථානය - Life Care ආයතන පරිශ්‍රය
වෙලාව - උදෑසන 7 සිට සවස 2 දක්වා....

ඔබට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ හා භෞත චිකිත්සක ප්‍රතිකාර ඔබට මෙහිදී නොමිලේ ලබා ගත හැක...

PhysiotherapyAt Life Care Pharmacy
22/02/2023

Physiotherapy
At Life Care Pharmacy

Call for appointmentNew physiotherapy center Life Care Pharmacy No. 38/2, Godaduwa Road, Kapuhempola, Akmeemana, Galle
26/01/2023

Call for appointment

New physiotherapy center

Life Care Pharmacy
No. 38/2, Godaduwa Road, Kapuhempola, Akmeemana, Galle

07/01/2023

Address

Ambalangoda
Galle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94718936952

Website

Alerts

Be the first to know and let us send you an email when AERO Physiocare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AERO Physiocare:

Share