Yoga Arana

Yoga Arana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoga Arana, Yoga studio, Babaragoda Road, Galle.

සාම්ප්‍රදායික යෝග, හෙළ වෙදකම හා සටන් ක්‍රම පිලිබද ගවේෂණය
Int.Kundalani Yoga Teacher
B.com(sp),HNDA,CMA(dip),Tax(dip),aat
Dip Panchakarma
Dip Ayurveda medicine
Reiki Healer
සාම්ප්‍රදායික යෝග පුහුණු උපදේශක
පාරම්පරික සුළුගුලු වෙද පරපුර
සබරගමු සටන් පරපුර

ජීවිතයේ සුන්දර සැදෑ සමයට දවසින් දවස පියනගන..ආරණීය අම්මලා වෙනුවෙන් වෙන්වන සුන්දර දින 03.ආදරණීය ඔබ වෙනුවෙන්ම වෙන් වූ වැඩසට...
11/04/2026

ජීවිතයේ සුන්දර සැදෑ සමයට දවසින් දවස පියනගන..ආරණීය අම්මලා වෙනුවෙන් වෙන්වන සුන්දර දින 03.
ආදරණීය ඔබ වෙනුවෙන්ම වෙන් වූ වැඩසටහන..
සැහැල්ලු සිතින් ..ආදරණීය බැදීමෙන් ..සුන්දර ජීවිතයේ අරුත සොයන්න එක් වන්න ස්වස්ථයා සමග..
ජීවිතයට භාවනා, යෝග, ආහාර පුරුදු , ව්‍යයාම සමග වෙනස් වන ජීවිතයට අලුත් මුහුණුවරක් දෙන්න.
එකතු වන්න අප සමග...
වැඩි විස්තර සදහා 0766 854 291
https://chat.whatsapp.com/DQdKFc9Q6Of77gWOM2n3Tp?mode=gi_t

ස්වස්ථයා ...වැඩිහිටි ඔබ වෙනුවෙන්ම වෙන් වූ දින 03ක්..එන්න අප සමග අත් වැල් බැද ගන්න..ජීවිතේ සැදෑ සමය සුන්දරව ගත කරන්න..ලෝක...
10/04/2026

ස්වස්ථයා ...
වැඩිහිටි ඔබ වෙනුවෙන්ම වෙන් වූ දින 03ක්..
එන්න අප සමග අත් වැල් බැද ගන්න..
ජීවිතේ සැදෑ සමය සුන්දරව ගත කරන්න..
ලෝක අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් දිය හැකි මහගු තිලිණයක්...

https://chat.whatsapp.com/DQdKFc9Q6Of77gWOM2n3Tp?mode=gi_t
මේ වට්සප් ලින්ක් එකෙන් එකතු වෙන්න අපේ 50+ සංසදයට.

09/04/2026

නිර්මාණශීලී ඉදිපත් කිරීම්.යෝග සහතිකපත්‍ර පාඨමාලාව..

08/04/2026

අධ්‍යනය මෙන්ම පුහුණු ඉතාම වැදගත්.
කෙතරම් යෝග න්‍යාත්මකව දැණගත්තද පුහුණුව නොමැතිනම් යෝග වල අත්දැකීම මෙන්ම ඵලයද අහිමි වේ.

06/04/2026

ආරම්භය ඉතා දුෂ්කරයි...
අතරමග කටුකයි...
අවසානය සුන්දරයි...

05/04/2026

"වෙසමුණි අරණ' වැඩ ආරම්භ කල වගයි..

ආහාර බොජ්ජන්ග...
03/04/2026

ආහාර බොජ්ජන්ග...

02/04/2026

යෝග ඉගෙනීමට අත්පොත් තැබීම..
යෝග යනු අධ්‍යත්මක විෂයකි..එය ආරම්භ කලයුතු පිලිවෙලක් ඇත..ඉගැන්වීම් කරන ක්‍රමවේදයක් ඇත.ඉගෙනගන්න ක්‍රමවේදයක් ඇත.පිලිපැදිය යුතු ආචාරධර්ම ඇත.රැකිය යුතු විනය නීති ඇත.එනිස එය එලෙස ඉගෙන ගන්න.තමා ගැන සොයන්න.ලෝකය ගැන නොසොයන්න.
fans

යෝග පාඨමාලාව තුල අධ්‍යනය කිරීම..පැහැදිලි කිරීම..පුහුණුව..සටහන් කිරීම..ඉදිරිපත් කිරීම..අධ්‍යනය කිරීමේදී එය මතක තබා ගතයුතු...
01/04/2026

යෝග පාඨමාලාව තුල අධ්‍යනය කිරීම..
පැහැදිලි කිරීම..
පුහුණුව..
සටහන් කිරීම..
ඉදිරිපත් කිරීම..
අධ්‍යනය කිරීමේදී එය මතක තබා ගතයුතු ආකාරයට කල යුතුය..
ඒ සදහා අධ්‍යනය තුල කළමනාකාරිවයක් හා නිර්මාණශීලීත්වයක් තිබිය යුතුය.
ඉගෙනීම තුලින් ,
1.දැණුම
2.කුසලතා
3.ආකල්ප යන තුන් අන්ගයම දියුණු විය යුතුය.එසේ නොවන්නේ නම් එය ප්‍රමිති සහගත අධ්‍යනයක් නොවේ.

චාරිත්‍රාණුකූලව පැවැත් වූ අත්පොත් තැබීමේ මංගල්‍යයේ දී දිවුරුම් දීමෙන් පසු අත්පොත් ශිෂ්‍යයන් අතට ලබා දීම. පැවැත් වූ අත්පො...
30/03/2026

චාරිත්‍රාණුකූලව පැවැත් වූ අත්පොත් තැබීමේ මංගල්‍යයේ දී දිවුරුම් දීමෙන් පසු අත්පොත් ශිෂ්‍යයන් අතට ලබා දීම. පැවැත් වූ අත්පොත් තැබීමේ මන්ගල්‍යයේ දිවුරුම් දී අත්පොත් ශිෂ්‍යන් අතට ලබා දීම.

යෝග සහතිකපත්‍ර පාඨමාලාවල 06වන කණඩායම මෙසේ ආරම්භ විය.චාරිත්‍රානුකූලව , සම්ප්‍රධායට අනුව පූජාව පවත්වා අධ්‍යාත්මක විෂය ඉගැන...
29/03/2026

යෝග සහතිකපත්‍ර පාඨමාලාවල 06වන කණඩායම මෙසේ ආරම්භ විය.චාරිත්‍රානුකූලව , සම්ප්‍රධායට අනුව පූජාව පවත්වා අධ්‍යාත්මක විෂය ඉගැන්වීමට මෙසේ මුල පිරීය.

26/03/2026

Address

Babaragoda Road
Galle
80120

Alerts

Be the first to know and let us send you an email when Yoga Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yoga Arana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category