Wound Care Center

Wound Care Center තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය

14/07/2025

පුහුණු/ නුපුහුණු හෙදියන් අවශ්‍යයි
0713908787

❤️❤️❤️❤️❤️Dr ShalilkaWound Care Center 0713908787
14/07/2025

❤️❤️❤️❤️❤️
Dr Shalilka
Wound Care Center
0713908787

❤️❤️❤️❤️❤️Wound Care Center Dr shalika0713908787
03/07/2025

❤️❤️❤️❤️❤️
Wound Care Center
Dr shalika
0713908787

❤️❤️❤️❤️❤Dr ShalikaWound Care Center 0713908787
02/07/2025

❤️❤️❤️❤️❤
Dr Shalika
Wound Care Center
0713908787

දකුණේ හරි අපූරු පප්ප ගම❤️❤️❤️❤️❤️ගාල්ලෙ වැල්ල අයිනට වෙන්න තියෙනවා හරි අපූරු ගමක්.ඇත්තටම මේකෙ ඉන්නෙ යක්කු වගේ හයිය තියෙන ...
07/06/2025

දකුණේ හරි අපූරු පප්ප ගම
❤️❤️❤️❤️❤️

ගාල්ලෙ වැල්ල අයිනට වෙන්න තියෙනවා හරි අපූරු ගමක්.
ඇත්තටම මේකෙ ඉන්නෙ යක්කු වගේ හයිය තියෙන මිනිස්සු ටිකක් කියල තමයි කියන්නෙ.
කතාවට කියන්නෙ බල මාලුයි පොලුයි කන නිසාලු ඒ තරම් හයිය 🤩
අහල තියෙනවද මේ නම් ටික

ලසිත් මාලිංග
වනිදු හසරංග
කමිදු මෙන්ඩිස්
චතුරංග දි සිල්වා
අශේන් බන්ඩාර
ඔය ටිකක් විතරයි
🤩🤩🤩🤩
දන්නවද මේ හැමෝම ඔය කියන ගමේ.
ඒ තමයි ගාල්ල රත්ගම ❤️

දවසක් මගේ මිත්‍ර Krishan Kumara මා ලගට ගේනවා ඇගපතින් බොහොම පුංචි අවුරුදු 17 විතර කොල්ලෙක්.

ඇඟ පොඩි උනාට ලංකාවෙ රගර් ගහන හැම ඉස්කෝලෙකින්ම ඉල්ලන රත්ගම කොල්ලෙක්.

හැබැයි එක ප්‍රශ්නයක් නිසා එයාගෙ ජීවිතේම වෙනස් වෙන්න තිබුනා.😪

එයාගෙ කකුලෙ ඇඟිල්ලක අස්ථියක අසාමාන්‍ය වර්ධනයක් නිසා තුවාලයක් ඇවිත් සෙල්ලම් කරන්න බැරුව හිටියෙ.

ඉතින් ලොකු අවදානමක් අරගෙන (සමහර විට ඇඟිල්ල නැතිවෙන්න ඉඩ තිබුනා) සාර්ථක ශල්‍යකර්මයක් කරල ඇඟිල්ල සම්පූර්ණයෙන් සුව කලා
❤️❤️❤️❤️❤️
හොදවෙලා ගිහින් ආපහු දවසක මේ කොලුවා මාව හොයාගෙන ආව බෝට්ටු කරවල වගේකුයි මාලු කූරි කීපයකුයි එක්ක 🥰

කොල්ල දැං කොහේ හරි හොඳින් සෙල්ලම් කරනව ඇති
❤️❤️❤️❤️

Dr. Shalika

Wound Care Center
0713908787

❤️❤️❤️❤️❤️Dr. ShalikaWound Care Center 0713908787
07/06/2025

❤️❤️❤️❤️❤️
Dr. Shalika
Wound Care Center
0713908787

15/05/2025

ගල් තැලුම් (callosities) සදහා වේදනා රහිත ප්‍රතිකාර මගින්❤️❤️එක් දිනක් තුල සුවය ❤❤

Dr Shalika
0713908787
Wound Care Center

❤❤️❤️❤️❤️Dr shalika0713908787Wound Care Center
17/01/2025

❤❤️❤️❤️❤️
Dr shalika
0713908787
Wound Care Center

❤❤️❤️❤️❤️Dr shalika0713908787Wound Care Center
11/09/2024

❤❤️❤️❤️❤️
Dr shalika
0713908787
Wound Care Center

Address

හිරිඹුර හරස් පටුමග, කරාපිටිය
Galle

Telephone

+94713908787

Website

Alerts

Be the first to know and let us send you an email when Wound Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share