Sanketha Ayurvedic Medical Center

Sanketha Ayurvedic Medical Center සර්වාංග ආයුර්වේද ප්‍රතිකාර සඳහා විමස LKR 225.00
External use only

Shallaki is a proven, effective 100% safe and natural herbal remedy, which will act as a natural anti-inflammatory agent and provides relief to the joints and muscle tissues that are stiff and painful. Shallaki also helps treating joint and muscular conditions like,
• osteoarthritis
• fibrositis
• rheumatism
• small joint disease
• lower back pain
Our new medicinal preparation which is to be introduced as 'Shallaki Arthro Care' is now available for you to try & get rid of all the joint pains.

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මු...
07/06/2024

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මුල් අවස්ථාවේ සුළුවෙන් හිතුවට පසු කාලීනව ඔබව මුළුමනින්ම එක්තැන් කරන්න හේතු වෙන රෝග අවස්ථා වෙන්න පුළුවන්. ඒ නිසා එයට ක්ෂණික ප්‍රතිකාරයක් කරලා රෝගය අමතක කරලා දාන එක සුදුසු වෙන්නෙ නෑ.

♠ඒත් එහෙම කිව්වට සමහරවිට ඔබේ රැකියාව, කාර්යබහුල වීම, ආර්ථික ගැටළු නිසා නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට අපහසුතා තියෙන්නට පුළුවන්. ඒ සඳහා ඉතා කදිම විසඳුමක් තමයි මේ,
Shallaki Arthro Care කාටිලේජ වර්ධකය (බෝන් මැරෝ පත්තුව ) සහ Shallaki Arthro Care Joint Healing Oil.

♠මේ ඖෂධයේ ප්‍රධාන සංඝටක විදියට තියෙන්නෙ ශලාකී - Boswellia serrata ශාකයේ රෙසින් සහ ගවයන්ගේ කහ ඇට මිදුළු නිස්සාරණය. සන්ධි ප්‍රදාහ නිවාරණයට සහ කාටිලේජ වර්ධනයට ඉතා ක්‍රියාකාරී සංයෝග විදියට ඒවා පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා.

- ඔස්ටියෝ ආතරයිටිස්
- රුමැටොයිඩ් ආතරයිටිස්
- කාටිලේජ ගෙවීමෙන් හටගන්නා සන්ධි ක්‍රියා අපහසුතා
- කොඳුඇට පෙළ වේදනා
- උරහිස සන්ධියේ ක්‍රියා අපහසුතා /අවබාහුක (Frozen shoulder)
- මාංසපේෂි දුබලතා

කියන පීඩාකාරී තත්ව වලට ඉතා කෙටි කලක් තුල පූර්ණ සුවයක් ලබා ගන්න පුළුවන් ඖෂධයක්.

♠ මේ ඖෂධය භාවිතයට ඉතා පහසුයි. කාර්යබහුල කෙනෙක්ට වුනත් මෙය ආලේප කරගෙන එදිනෙදා වැඩ කරන්න කිසිම බාධාවක් නෑ.

♠100% ස්වභාවික නිසා සමට අහිතකර බලපෑම් නැහැ.

♠නොකඩවා සති දෙකක පමණ කාලයක් ආලේප කර ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

📦Cash on Delivery available
කුරියර් සේවාව ඔස්සේ නිවසටම ගෙන්වා ගෙන මුදල් ගෙවිය හැක.

Shallaki Arthro Care කාටිලේජ වර්ධකය (60g) - මිල රු.600
Shallaki Arthro Care - Joint Healing Oil (100 ml) - මිල රු. 1290

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.
Ayu.Reg. No. 6/2/1/03/63
-------------------------------------------------------
නිෂ්පාදනය හා බෙදාහැරීම

Sanketha Ayu Products
මිරියවත්ත, කෙසෙල්වත්ත, පානදුර.
071-6967924 / 071-3326127

11/11/2022

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මුල් අවස්ථාවේ සුළුවෙන් හිතුවට පසු කාලීනව ඔබව මුළුමනින්ම එක්තැන් කරන්න හේතු වෙන රෝග අවස්ථා වෙන්න පුළුවන්. ඒ නිසා එයට ක්ෂණික ප්‍රතිකාරයක් කරලා රෝගය අමතක කරලා දාන එක සුදුසු වෙන්නෙ නෑ.

♠ඒත් එහෙම කිව්වට සමහරවිට ඔබේ රැකියාව, කාර්යබහුල වීම, ආර්ථික ගැටළු නිසා නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට අපහසුතා තියෙන්නට පුළුවන්. ඒ සඳහා ඉතා කදිම විසඳුමක් තමයි මේ,
Shallaki Arthro Care කාටිලේජ වර්ධකය (බෝන් මැරෝ පත්තුව )

♠මේ ඖෂධයේ ප්‍රධාන සංඝටක විදියට තියෙන්නෙ ශලාකී - Boswellia serrata ශාකයේ රෙසින් සහ ගවයන්ගේ කහ ඇට මිදුළු නිස්සාරණය. සන්ධි ප්‍රදාහ නිවාරණයට සහ කාටිලේජ වර්ධනයට ඉතා ක්‍රියාකාරී සංයෝග විදියට ඒවා පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා.

- ඔස්ටියෝ ආතරයිටිස්
- රුමැටොයිඩ් ආතරයිටිස්
- කාටිලේජ ගෙවීමෙන් හටගන්නා සන්ධි ක්‍රියා අපහසුතා
- කොඳුඇට පෙළ වේදනා
- උරහිස සන්ධියේ ක්‍රියා අපහසුතා /අවබාහුක (Frozen shoulder)
- මාංසපේෂි දුබලතා

කියන පීඩාකාරී තත්ව වලට ඉතා කෙටි කලක් තුල පූර්ණ සුවයක් ලබා ගන්න පුළුවන් ඖෂධයක්.

♠ මේ ඖෂධය භාවිතයට ඉතා පහසුයි. කාර්යබහුල කෙනෙක්ට වුනත් මෙය ආලේප කරගෙන එදිනෙදා වැඩ කරන්න කිසිම බාධාවක් නෑ.

♠100% ස්වභාවික නිසා සමට අහිතකර බලපෑම් නැහැ.

♠නොකඩවා සති දෙකක පමණ කාලයක් ආලේප කර ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

📦Cash on Delivery available
කුරියර් සේවාව ඔස්සේ නිවසටම ගෙන්වා ගෙන මුදල් ගෙවිය හැක.
-------------------------------------------------------
නිෂ්පාදනය හා බෙදාහැරීම
සංඛෙත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අක්මීමණ- ගාල්ල
071-6967924 / 071-3326127

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මු...
11/09/2021

මෙහි මිල රු.350යි - (60g)

Cash on Delivery available
කුරියර් සේවාව ඔස්සේ නිවසටම ගෙන්වා ගෙන මුදල් ගෙවිය හැක.
-------------------------------------------------------
නිෂ්පාදනය හා බෙදාහැරීම
සංඛෙත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අක්මීමණ- ගාල්ල
071-6967924 / 071-3326127

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මු...
30/07/2021

♠හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මුල් අවස්ථාවේ සුළුවෙන් හිතුවට පසු කාලීනව ඔබව මුළුමනින්ම එක්තැන් කරන්න හේතු වෙන රෝග අවස්ථා වෙන්න පුළුවන්. ඒ නිසා එයට ක්ෂණික ප්‍රතිකාරයක් කරලා රෝගය අමතක කරලා දාන එක සුදුසු වෙන්නෙ නෑ.

♠ඒත් එහෙම කිව්වට සමහරවිට ඔබේ රැකියාව, කාර්යබහුල වීම, ආර්ථික ගැටළු නිසා නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට අපහසුතා තියෙන්නට පුළුවන්. ඒ සඳහා ඉතා කදිම විසඳුමක් තමයි මේ,
Shallaki Arthro Care කාටිලේජ වර්ධකය (බෝන් මැරෝ පත්තුව )

♠මේ ඖෂධයේ ප්‍රධාන සංඝටක විදියට තියෙන්නෙ ශලාකී - Boswellia serrata ශාකයේ රෙසින් සහ ගවයන්ගේ කහ ඇට මිදුළු නිස්සාරණය. සන්ධි ප්‍රදාහ නිවාරණයට සහ කාටිලේජ වර්ධනයට ඉතා ක්‍රියාකාරී සංයෝග විදියට ඒවා පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා.

- ඔස්ටියෝ ආතරයිටිස්
- රුමැටොයිඩ් ආතරයිටිස්
- කාටිලේජ ගෙවීමෙන් හටගන්නා සන්ධි ක්‍රියා අපහසුතා
- කොඳුඇට පෙළ වේදනා
- උරහිස සන්ධියේ ක්‍රියා අපහසුතා /අවබාහුක (Frozen shoulder)
- මාංසපේෂි දුබලතා

කියන පීඩාකාරී තත්ව වලට ඉතා කෙටි කලක් තුල පූර්ණ සුවයක් ලබා ගන්න පුළුවන් ඖෂධයක්.

♠ මේ ඖෂධය භාවිතයට ඉතා පහසුයි. කාර්යබහුල කෙනෙක්ට වුනත් මෙය ආලේප කරගෙන එදිනෙදා වැඩ කරන්න කිසිම බාධාවක් නෑ.
♠100% ස්වභාවික නිසා සමට අහිතකර බලපෑම් නැහැ.
♠නොකඩවා සති දෙකක පමණ කාලයක් ආලේප කර ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

මෙහි මිල රු.350යි - (60g)
කුරියර් ඔස්සේ නිවසට ගෙන්වා ගැනීමට 280/=
තැපෑලෙන් නිවසට ගෙන්වා ගැනීමට ගාස්තු 100/= සිට ඉහළට
-------------------------------------------------------
නිෂ්පාදනය හා බෙදාහැරීම
සංඛෙත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අක්මීමණ- ගාල්ල
071-6967924 / 071-3326127

18/01/2021

📍සෑම කාන්තාවක් විසින්ම කියැවිය යුතුයි..

"Meet Your Ayurvedic Doctor " episode 1

With Dr. Shermila Sulakshi Fernando

වෛද්‍ය ශර්මිලා සුලක්ෂි ප්‍රනාන්දු

🔲 Leucorrhoea- (white discharge ) සුද යෑම
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

💎වර්තමානයේ කාන්තාවන් විසින් අත්දකිනු ලබන ශාරීරික පීඩාකාරී තත්ව අතරින් ඉතාමත් බහුල තත්වයක් විදියට ශ්වේත ප්‍රදරය හෙවත් සුද යාම සළකන්න පුළුවන්.

💎බොහෝ විට සුද යාම කියන්නෙ රෝග තත්වයක් නොවුණත් එය රෝගයක් ලෙස ඇතිවෙන්නෙ කොයි වගේ අවස්ථාවන් වලද කියන දෙය ගැන කාන්තාවක් විදියට නිසි අවබෝධයක් තිබිය යුතුයි.

💎ඇතැම් විට රෝගය නොසළකා හැරීමත් පසු කාලීනව අතුරු ආබාධ ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්.

💎ආයුර්වේදයේ මෙය ස්ත්‍රී රෝග යටතේ කතාබහට ලක් වන තත්වයක්.

💎සිරුරේ කඵ හා පිත යන දෝෂ අසමතුලිත බව නිසා හටගන්නා බව සඳහන් වේ.
(වාත පිත්ත කඵ ගැන දැනගන්න 👇)

https://www.facebook.com/101402025148700/posts/112113387410897/

💎සාමාන්‍ය ව්‍යවහාරයේ සුද යාම, ඇඟ උණු කරවා යාම ලෙස හඳුන්වන මෙම තත්වයේදී සරලව ඇතිවන්නේ යෝනි මාර්ගයෙන් සුදු පැහැති උකු ස්‍රාවයක් (Vaginal discharge) නිකුත් වීමයි.

💎අපහසුවකින් තොරව අසාමාන්‍ය ගන්ධයක් රහිතව ස්‍රාවය වේ නම් මෙය අතිශය සාමාන්‍ය කායික තත්වයක්.

💎වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න අවශ්‍ය වන්නේ එයට වඩා විශේෂ ලක්ෂණ කිහිපයක් මෙම ස්‍රාවයේ තිබේ නම් පමණි.

▪️ඔසප් දිනවල හා ඉන් දින 10-12 අතර කාලයේ
▪️වේදනාවකින් තොරව
විශේෂ වර්ණ හෝ ගන්ධයක් රහිතව
▪️ඉතා සුළු වශයෙන්
ස්රාවයක් නිකුත් වෙනවා නම් ඔබ බිය විය යුතු නැහැ. ඒ වගේම මෙම ලක්ෂණ ඇතිවන කාල පරාසය පිලිබඳ හොඳ අවධානයකින් ඔබ සිටිය යුතුයි.

💎යම් විදියකින්,

▪️මාසයක් පුරාවට - සෑම දිනකම ස්‍රාව පවතී නම්
▪️යට ඇඳුම් නිරන්තරයෙන් තෙත් බවකින් පවතී නම්
▪️යෝනි මාර්ගය අවට සහ ඇතුළත කැසීමක් පවතී නම්
▪️ලා දුඹුරු වර්ණයක් සහිතව ස්‍රාව පිටවීම
▪️ශරීරය කෙට්ටු වීමට පටන් ගැනීම
▪️ස්‍රාවයන්හි දුර්ගන්ධයක් පැවතීම
▪️යටිබඩ වේදනාව
▪️මද සරු බව
මේ කියන ලක්ෂණ ඇති වෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න ඕන.

💎විශේෂයෙන්ම කාන්තාවන්ට මෙම තත්වයට හේතු වන හේතු ( නිදාන කරුණු )පිලිබඳ අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි.

▪️මල්වර වීමත් සමග ඇති වන හෝමෝනමය වෙනස්කම්, ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලු, ගර්භනී භාවය , ආර්තවහරණය වැනි තත්ත්වයන් හේතුවෙන්.
▪️කෘත්‍රීම රෙදි වලින් නිර්මිත යට ඇඳුම් භාවිතය
▪️වැසිකිළි භාවිතයේදී නිසි සෞඛ්‍යමය ක්‍රම අනුගමනය නොකිරීම.
▪️උෂ්ණාධික ආහාර වර්ග, විනාකිරි, අච්චාරු, අඹ, යෙදූ ආහාර අධිකව ගැනීම
▪️දිගු කාලීන මානසික ආතතිය
▪️යෝනි මාර්ගය ඔස්සේ සිදුවන පණු, ක්ෂුද්‍ර ජීවී ආසාදන
▪️හෝමෝනමය උපත් පාලන ක්‍රම

💎 Bacterial and fungal infections that cause leucorrhoea include:
ශ්වේත ප්‍රදරය ඇති කිරීමට හේතු වන බැක්ටීරියා සහ දිලීර ගැන ඔබේ දැනුවත් වීමට 👇

Bacterial vaginosis
Bacterial vaginosis (BV) මෙම බැක්ටීරියා කාණ්ඩය ඇති වන්නේ අවුරුදු 15- 44 අතර වයස් කාණ්ඩයේ ස්ත්‍රීන්ට, විශේෂයෙන්ම ලිංගිකව ක්‍රියාකාරී ස්ත්‍රීන්ට.

Candida
Candida යනු දිලීරයකි. මෙය යෝනි මාර්ගය තුල ව්‍යාධිජනක නොවී ජීවත් වන කාණ්ඩයකි. නමුත් යෝනි මාර්ගය තුල තත්ත්වයන් අසාමාන්‍ය වීම හේතුවෙන් මෙම දිලීරයද වර්ධනය වීම සිදු වෙයි.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු 👇

https://www.myupchar.com/en/disease/leucorrhea

💎ආයුර්වේදයේ ප්‍රතිකාර ආරම්භයේදී රෝග ලක්ෂණ විමසා සිරුරේ දෝෂ කෝප තත්වයන්ට ප්‍රතිකාර කිරීම මූලික පියවරයි.

💎එහිදී පළමුවෙන්ම රෝගයට හේතු කාරණා වන (නිදාන) ඉවත් කිරීමට උපදෙස් ලබා දෙනවා.

💎ආයුර්වේදයේ සියලුම රෝග සුව කිරීම සිදු කරන්නේ එම රෝගයට හේතු කාරක වන තත්ත්වයන් පාලනය කිරීම ඔස්සේය. එමගින් එම රෝගය නැවත ඇති වීම ස්ථීර ලෙස නතර කර දමයි.

💎leucorrhea සදහා සනීපාරක්ෂක ක්‍රම නිවැරදි ලෙස පිළිපැදීමයි වැදගත්.

▪️යෝනි මාර්ගය අවට සේදීමෙන් පසු තෙත්ව නොතැබීමට වග බලා ගත යුතුයි.
▪️පිරිසිදු ටිෂූ භාවිතයෙන් තෙත මාත්තු කිරීම සුදුසුයි.
▪️තද ඇඳුම් වෙනුවට ලිහිල් කපු ඇඳුම් අඳින්න.
▪️මෙම තත්වයට ප්‍රතිකාර ගන්නා කාලය තුල නිවසේදී යට ඇඳුම් රහිතව සුදුසු ලිහිල් ඇඳුමකින් සිටීම සුදුසුයි.
▪️රුධිර සීනි මට්ටම වැඩි නම් ඒ සඳහා ද ප්‍රතිකාර ගත යුතුයි.
▪️හෝමෝනමය නොවන උපත් පාලන ක්‍රමවේදයකට (ලූපයක්, කොන්ඩම්) මාරු වීම නිර්දේශ කරන්න පුළුවන්.

💎අභ්‍යයන්තර ඖෂධ මගින් කෙරෙන ශෝධන purification ප්‍රතිකාර ඔස්සේ සිරුරේ අසමතුලිත වූ දෝෂ බැහැර කිරීම සිදුවේ.

💎ඔසප් චක්‍රයේ අක්‍රමිකතා නිවැරදි කිරීම ද චිකිත්සාවේ අරමුණකි.

💎විශේෂයෙන්ම ආයුර්වේදයේ සඳහන් ස්තම්භන ගුණ( රදා පවතින ගුණ retaining properties )සහිත ඖෂධ අභ්‍යන්තරිකව ගැනීම මගින් ස්‍රාවයන් පාලනය කිරීම මෙන්ම "කසට" ද්‍රව්‍යය බාහිරව යෝනිමග සේදීමට යෙදීමෙන් යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන වලින් වැලැක්වීම් සිදු කරයි.

💎නිසි වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ ස්ථිරව සුව කළ හැකි තත්වයක් වන අතර යළි ඇතිවීම පාලනය ක්‍රමවත් සනීපාරක්ෂක පුරුදු මගින් පවත්වා ගත යුතු වේ.

💎ඒ වගේම තමයි ඔබ මෙම රෝගය නොසලකා හැරීමෙන් ඉතා බරපතල තත්ත්වයන්ට වුවද පත් වීමට ඉඩ ඇත.

⭕ඔබත් ඉහත රෝග ලක්ෂණ සමග පීඩා විදින කාන්තාවක් නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙතැයි අපි විශ්වාස කරමු...

Dr.Shermila Sulakshi Fernando
(BAMS - UNIVERSITY OF COLOMBO )

"SANKETHA" Ayurvedic medical centre
Kurunda, Akmeemana.

වෛද්‍ය ශර්මිලා සුලක්ෂි ප්‍රනාන්දු
( BAMS- UNIVERSITY OF COLOMBO )

"සංඛෙත" ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
කුරුන්ද, අක්මීමන.

Call for your consultation 👇
071 3326127
071 6967924

Visit sanketha ayurvedic medical centre 👇
https://www.google.com/search?client=ms-android-samsung-gj-rev1&sxsrf=ALeKk00gusoI8ASY5tNxCWQ6w5QsbSNEeg:1610859888004&q=Sanketh+Ayurvedic+Medical+Center&ludocid=4319763754605383448&ibp=gwp;0,7&lsig=AB86z5VSR0N_145udHeuHX9SCFHS&kgs=97da64a3c4b39903&shndl=-1&source=sh/x/kp/local&entrypoint=sh/x/kp/local

හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මුල...
20/11/2020

හන්දිපත් රුදාව, ආතරයිටිස්, තුනටිය වේදනා කියන්නෙ අද තරුණ මහළු භේදයක් නැතුව ඉතාම බහුලව දකින්න පුළුවන්. මේ වගේ රෝග තත්ව මුල් අවස්ථාවේ සුළුවෙන් හිතුවට පසු කාලීනව ඔබව මුළුමනින්ම එක්තැන් කරන්න හේතු වෙන රෝග අවස්ථා වෙන්න පුළුවන්. ඒ නිසා එයට ක්ෂණික ප්‍රතිකාරයක් කරලා රෝගය අමතක කරලා දාන එක සුදුසු වෙන්නෙ නෑ.

ඒත් එහෙම කිව්වට සමහරවිට ඔබේ රැකියාව, කාර්යබහුල වීම, ආර්ථික ගැටළු නිසා නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට අපහසුතා තියෙන්නට පුළුවන්. ඒ සඳහා ඉතා කදිම විසඳුමක් තමයි මේ Shallaki Arthro Care කාටිලේජ වර්ධකය (බෝන් මැරෝ පත්තුව )
මේ ඖෂධයේ ප්‍රධාන සංඝටක විදියට තියෙන්නෙ ශලාකී - Boswellia serrata ශාකයේ රෙසින් සහ ගවයන්ගේ කහ ඇට මිදුළු නිස්සාරණය. සන්ධි ප්‍රදාහ නිවාරණයට සහ කාටිලේජ වර්ධනයට ඉතා ක්‍රියාකාරී සංයෝග විදියට ඒවා පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා.

- ඔස්ටියෝ ආතරයිටිස්
- රුමැටොයිඩ් ආතරයිටිස්
- කාටිලේජ ගෙවීමෙන් හටගන්නා සන්ධි ක්‍රියා අපහසුතා
- කොඳුඇට පෙළ වේදනා
- අවබාහුක (Frozen shoulder)
- මාංසපේෂි දුබලතා හා මාංසක්ෂය

කියන තත්ව වලට ඉතා කෙටි කලක් තුල පූර්ණ සුවයක් ලබා ගන්න පුළුවන් ඖෂධයක්.

මේ ඖෂධය භාවිතයට ඉතා පහසුයි. කාර්යබහුල කෙනෙක්ට වුනත් මෙය ආලේප කරගෙන එදිනෙදා වැඩ කරන්න කිසිම බාධාවක් නෑ. 100% ස්වභාවික නිසා සමට අහිතකර බලපෑම් නැහැ. නොකඩවා සති දෙකක පමණ කාලයක් ආලේප කර ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

මෙහි මිල රු.300යි - (60g)
කුරියර් ඔස්සේ නිවසට ගෙන්වා ගැනීමට 250/=
තැපෑලෙන් නිවසට ගෙන්වා ගැනීමට ගාස්තු 100/= සිට ඉහළට
-------------------------------------------------------
නිෂ්පාදනය හා බෙදාහැරීම
සංඛෙත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අක්මීමණ- ගාල්ල

01/11/2020

ගිය ඉරිදා දිවයින ලිපිය

මීටත් වඩා නිරවුල්ව ලියන්නට නොදනිමි. මීටත් වඩා හොඳින් පැහැදිලිව කියන්නට නොදනිමි. දැන්වත් බලධාරීන් මේ කරණය තේරුම් ගනියිද බලමු.
https://divaina.com/sunday/index.php/visheshanga1/15544-2020-10-23-11-25-99

කොවිඩ්-19 මඩින්නට එන ආයුර්වේද ඔසුව---------------------------------------------------------------------රට තුළ කොරෝනා මර්...
26/10/2020

කොවිඩ්-19 මඩින්නට එන ආයුර්වේද ඔසුව
---------------------------------------------------------------------

රට තුළ කොරෝනා මර්දනය සඳහා රජයේ රෝහල් තුළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන #සුදර්ශන_චූර්ණය නම් ඖෂධය නවීකරණය කර පැණියක් (Suspension form) ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් අද (26) සෞඛ්‍ය අමත්‍යාංශය,ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවති ඇති අතර එහිදී මෙම එකඟතාවට පැමිණි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (26) රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ.

ශ්‍රී ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආචාර්ය, මහාචාර්ය කාණ්ඩයමක් විසින් අදාළ පර්යේෂණය සිදුකර තිබේ.

මෙම ඖෂධය සිරුරේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරන ඖෂධයක් ලෙස ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ආයුර්වේද රෝහල් වලද සුලබව භාවිතා කරන සංයෝගයකි. දැනට ලංකාවේ චූර්ණ (powder) හා පෙති (tablets) ලෙස ආයුර්වේද වෛද්‍ය නිර්දේශ යටතේ වෛරස් උණ රෝගයන්හි ඉතා ඉහළ ප්‍රතිඵල පෙන්වා ඇත.

🕉️"සුදර්ශන චක්‍රය - විෂ්ණු දෙවියන්ගේ බලගතු අවියයි, යක්ෂයන් හා පාපය නසාලන" - ඍග්වේදය

****
(මෙම ඖෂධය රාජ්‍ය මට්ටමින් නිපදවන ඖෂධයකි. මෙය වෙලඳ දැන්වීමක අරමුණින් පළ කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සළකන්න)

Shallaki Arthro Care - කාටිලේජ වර්ධකය(සම්පාදිත බෝන්මැරෝ පත්තුව)• ඔස්ටියෝ ආතරයිටිස්• රුමැටොයිඩ් ආතරයිටිස්• දණහිස් ආශ්‍රිත...
25/10/2020

Shallaki Arthro Care - කාටිලේජ වර්ධකය
(සම්පාදිත බෝන්මැරෝ පත්තුව)

• ඔස්ටියෝ ආතරයිටිස්
• රුමැටොයිඩ් ආතරයිටිස්
• දණහිස් ආශ්‍රිත හා කොඳුඇට පෙළ වේදනා
• මාංසපේශි දුබලතා
• මාංසක්ෂය (Muscular dystrophy)
• කාටිලේජ ගෙවී යාමෙන් හටගන්නා සන්ධි ක්‍රියා අපහසුතා

යනාදී ප්‍රදාහ තත්වයන් සමනය කරවන ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
භාවිතයට පහසුයි. කෙටි කලක් තුල සහනය ගෙන දෙයි.
මුදල් ගෙවා ඇණවුම් කර නිවසට ගෙන්වා ගත හැකිය.
60 g
මිල රු. 300
☎️ 071 696 7924 / 076 799 1104 / 077 457 7104

කොවිඩ් අවදානමට ඔබේ දරුවා සූදානම් කරවන්න. රත කල්කය ලබා දෙන්න.------------------------------------------------මේ දිනවල පැත...
24/10/2020

කොවිඩ් අවදානමට ඔබේ දරුවා සූදානම් කරවන්න.
රත කල්කය ලබා දෙන්න.
------------------------------------------------

මේ දිනවල පැතිර යන කොරෝනා අවදානම හමුවේ ඔබේ දරුවා සුරක්ෂිත ද?
ඔබේ දරුවාගේ සනීපාරක්ෂාව පිලිබඳ ඔබ 100% ක් දැනුවත් ද?

වඩා වැදගත් වන්නේ දරුවාගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. මන්ද කුඩා දරුවන් සඳහා ඖෂධ ලබාදීම වැඩිහිටියන්ට මෙන් සරල කාරණයක් නොවේ.

රත කල්කය හෙවත් දෙසඳුන් කල්කය ගැන ඔබ අසා ඇත්තේ රතගායට ලබා දෙන ඔසුවක් ලෙස පමණක් වෙන්නට පුළුවන්. එහෙත් එය ආයුර්වේද වෙදකමේදී බාලයන් හෙවත් දරුවන්ට බඩ පිපුම, බඩ විරේකය, පණු රෝග, උණ, කැස්ස, ඇදුම යන රෝග තත්ව සඳහා ප්‍රයෝග කරන ඔසුවකි. එහි පවතින ප්‍රතිශක්ති වර්ධක ගුණය පර්යේෂණ වලින් පවා තහවුරු වී ඇත.

(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගුණපාල අමරසිංහ වෛද්‍ය තුමන් විසින් - රත කල්කය හමුවේ නවජාත බිලිඳුන්ගේ රුධිර තරලයේ ඉමියුනො ග්ලොබියුලින් සංඝටකය වෙනස් වීම අධ්‍යයනය කරමින් මෙම පර්යේෂණය සිදු කරන ලදි.)
පර්යේෂණ වාර්තාව පහතින් - Link එකට යන්න
https://iim.cmb.ac.lk/wp-content/uploads/2012/03/SLJIM-Vol1No1-June-2011.pdf

රත කල්කය රෝගයක් නොපවතින අවස්ථාවක පවා දරුවන්ට භාවිතා කළ හැකි ආරක්ෂාකාරී සංයෝගයකි.

මෙහි පවතින ඇඹුල් සංඝටක නිසා ඖෂධය ලෝහ නොගැටෙන පිරිසිදු භාජනයක සුළං නොවදින සේ අසුරා තැබිය යුතුය.

දරුවාගේ වයස, සෙම් ප්‍රබල හෝ පිත් ප්‍රබල ප්‍රකෘති අනුව කල්කයේ මාත්‍රාව හා අනුපාන වෙනස් වන නිසා රත කල්කය දරුවාට ලබාදීමේදී වෛද්‍ය උපදෙස් අනුව සිදු කරන්න.

රත කල්කය පිලිබඳ සමාජගත වී ඇති මිථ්‍යා මත බොහොමයක් මෙම කල්කය පිලිබඳ ඇති නොදැනුවත්කම නිසා නිර්මාණය වූ ඒවා වේ. උගත් බුද්ධිමත් දෙමාපියන් ලෙස ආයුර්වේද ඔසුවක් ඔබේ දරුවාට දීමේදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්න.

මතක තබාගන්න.. ප්‍රතිශක්තිය ඔබේ දරුවාට ඉතා වැදගත්.

14/10/2020

දේශීය වෙදකම ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ උපදෙස් පරිදි COVID - 19 උවදුර දෙවන රැල්ල රට පුරා ව්‍යාප්ත වීම වළකා ලීම පිණිස ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් නිෂ්පාදිත ඖෂධ දැන් රට පුරා.

Address

Sanketha Ayurvedic Medical Center
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Sanketha Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sanketha Ayurvedic Medical Center:

Share

Category