Suosu Ayurvedic Medical Center

Suosu Ayurvedic Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suosu Ayurvedic Medical Center, Galle.

Pilonidal Sinusපිටතින් කුඩා සැරව සහිත තුවාලයක් ලෙස පෙනුනද , ශරීරයේ ඇතුලට විහිදීයන, අධිකව සැරව සහිත ඉතා වේදනාකාරී නාඩි ව්...
03/01/2025

Pilonidal Sinus
පිටතින් කුඩා සැරව සහිත තුවාලයක් ලෙස පෙනුනද , ශරීරයේ ඇතුලට විහිදීයන, අධිකව සැරව සහිත ඉතා වේදනාකාරී නාඩි ව්‍රනයකි.{ fistula/Sinus(tunnel)}
ආයුර්වේදයේ විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් වන ක්ශාරසූත්‍ර භාවිතාකරමින් නාඩිය තුලටම ඖෂධ ඇතුලු කරමින් සුවකරගත හැක.

Suosu Ayurvedic Medical Center
Near the hospital,
Aluthgama Road
Alpitiya.
0710625238.

දියවැඩියාව ආයුර්වේද ඖෂධ මගින් පාලනය කර ගත හැක.   උරහිස් සන්ධියේ වේදනාවක් පැවති රෝගියෙකු බටහිර ප්‍රතිකාර ගැනීමෙන් පසු ආයු...
30/11/2024

දියවැඩියාව ආයුර්වේද ඖෂධ මගින් පාලනය කර ගත හැක.
උරහිස් සන්ධියේ වේදනාවක් පැවති රෝගියෙකු බටහිර ප්‍රතිකාර ගැනීමෙන් පසු ආයුර්වේද ප්‍රතිකාර සදහා යොමුවූ අතර එවිට රැධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීමේදී FBS -310mg/dl හා HbA1c-11
මට්ටමේ පැවතුනි. ඒ පිළිබද රෝගියා දැනුවත් කර රෝගියාගේ කැමැත්ත මත Diabetes සදහාද ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කරන ලදී. කිසිදු බටහිර ඖෂධයක් භාවිතා නොකර මාස 3කට පසුව රැධිර පරීක්ෂාවේදී
FBS-106mg/dl හාHbA1c-7.7
දක්වා පාලනය වී තිබුන අතර තවදුරටත් රැධිර පරීක්ෂා සිදුකරමින් පාලනය කිරීම සිදුකරනු ලබයි.
එසේම urinary calculi තත්වය පිළිබදවද පරීක්ෂණ සමගින් ප්‍රතිකාර සිදුකරන අතර, ප්‍රතිකාරයට පෙර හා මාස 3කට පසු රෝගියාගේ වකුගඩු පරීක්ෂා කිරීමේදී ආයුර්වේද ඖෂධ මගින් වකුගඩු වලට හානිවීමක් සිදුවී නැත.
Serum creatinine -2024.08.15-0.56mg/dl(low)
2024.11.13-0.74mg/dl

Suosu Ayurvedic Medical Center
Near the Hospital,
Aluthgama Road,
Alpitiya.

උදුගොව්වො කෑම ලෙස සමාජයේ හදුන්වන හිසකෙස් ගැලවීයාම සදහා ආයුර්වේද ප්‍රතිකාර. Treatment for Alopecia areata.Suosu Ayurvedic...
05/11/2024

උදුගොව්වො කෑම ලෙස සමාජයේ හදුන්වන හිසකෙස් ගැලවීයාම සදහා ආයුර්වේද ප්‍රතිකාර. Treatment for Alopecia areata.

Suosu Ayurvedic Medical Center
Near the Hospital,
Aluthgama Road,
Alpitiya.

26/04/2024
ඉන්නන් සදහා අග්නිකර්ම ප්‍රතිකාර. Treatment for wartsSuosu Ayurvedic Medical Center Near the Hospital,Aluthgama Road,Alpi...
26/04/2024

ඉන්නන් සදහා අග්නිකර්ම ප්‍රතිකාර. Treatment for warts

Suosu Ayurvedic Medical Center
Near the Hospital,
Aluthgama Road,
Alpitiya.

Ayurvedic wellness treatment🌿ආයුර්වේද ප්‍රතිකාර  රෝගී පුද්ගලයාගේ රෝගී බව නැතිකිරීම පමනක්නොව නිරොගී පුද්ගලයාගේ නිරෝගී බව ...
14/03/2024

Ayurvedic wellness treatment🌿

ආයුර්වේද ප්‍රතිකාර රෝගී පුද්ගලයාගේ රෝගී බව නැතිකිරීම පමනක්නොව නිරොගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම පිලිබදවද දක්වන ලද වෛද්‍ය කර්මයකි.

වැලමිට සන්ධිය ආශිත අස්ථි භග්නය.Treatment for humerous distal end fractureSuosu Ayurvedic Medical Center Near the Hospita...
11/03/2024

වැලමිට සන්ධිය ආශිත අස්ථි භග්නය.
Treatment for humerous distal end fracture
Suosu Ayurvedic Medical Center
Near the Hospital,
Aluthgama Road,
Alpitiya.

වමන කර්ම ප්‍රතිකාර
06/03/2024

වමන කර්ම ප්‍රතිකාර

පීනස රෝගය සදහා පංචකර්ම ප්‍රතිකාර-නස්‍ය කර්ම..
06/03/2024

පීනස රෝගය සදහා පංචකර්ම ප්‍රතිකාර-නස්‍ය කර්ම..

උරහිස් සංදියේ අස්ථි බිදීම (Humerous head fructure)සදහා ආයුර්වේද ප්‍රතිකාර පමනක් සිදු කර සුවවූ රෝගියෙක්.Suosu Ayurvedic M...
26/02/2024

උරහිස් සංදියේ අස්ථි බිදීම (Humerous head fructure)සදහා ආයුර්වේද ප්‍රතිකාර පමනක් සිදු කර සුවවූ රෝගියෙක්.

Suosu Ayurvedic Medical Center
Near the Hospital,
Aluthgama Road,
Alpitiya.

Address

Galle

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

0776777034

Website

Alerts

Be the first to know and let us send you an email when Suosu Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram